How to Train Your Dragon (2010) with Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…[සිංහල උපසිරැසි සමඟ]
මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි.
කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්‍රහාර වලින් පීඩා විඳිනවා. ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ 😛 රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.
පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.
ලිපිය: හරේ සොහොයුරාගෙනි
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19736 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හශාන් මළිඳු හේමචන්ද්‍ර (චන්ද්‍රකුමාර)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/07/17
Nice
Good
Thanks brooi
awrudu 13 kt psseth
blana plaweni sareda
Meka BR walata Update nadda????
niyama Film ekak kochchara baluwath epa wenna
100 parakata wadiya balala athi magehithe
download krnne kohomd
Thanks…
thanks machan sub ekata
Thank U Very much bro…………
thanks mcn.
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..
Thanks sub ekata
ස්තුතියි චන්ද්‍රකුමාර් උසස් සිනමා පටයක රස වින්දනය අප වෙත ගෙන ආවට…ජයෙන් ජය….!
link eka wada nahene
මාත් සබ ගත්තා
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය………
niyamai ah.. ane transformer 4 eka nedda thama
yaluwa meke 2nd ekath danna. 2nd eka nan daannama ona balanna meke ratings http://www.imdb.com/title/tt1646971/
2 dannooooooooooooooooooooooooooooooooooo
How to Train your Dragon 2 දෙනවද ?
Dragon eke tv sereis ekath dammoth honda nedda… 🙂
meka mama tv 1e baluwa.maara lassana film 1k.e nisa mama aye meka download karalath balanawa……….thanx sub 1ta……
;-)මම බලපු පට්‍ටම අනිමේෂන් වලින් එකක් තමා මේක. sub දුන්‍නට ස්තූතියි 🙂
upa sirasata thank u saho
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
sub wada karanna naha
NIYAMAI …..
best work…….
Thanks a lot all of you……………
ඔන්න මං අදයි මේක බලන්න යන්නේ. ස්තුතියි යාලුවා.
thanx………….
u were the best.. u r the best… u will be the best…
Machan Hashan, ape set eke kollekgen mehema wadak dakka eka gana mara adambarai machan!!!! Sira gathi wade bn!!!
ස්තූතියි සහෝ..,
මේක මම තුන් පාරකට වැඩිය බලපු බයිස්කෝප් එකක්. ඒ වගේම පට්ටම ඇනිමේෂන් ෆිල්ම් එකක්.සිංහල සබ් නිසා ආයෙමත් බලනවා.ගොඩක් ස්තූතියි හෂාන් සහෝ මේ ෆිල්ම් එකට සබ් දුන්නට………
මේක මම බලපු සුපිරිම ඇනිමේෂන් බයිස්කෝප් එකක්…
සිංහල උපසිරස ලබා දීම ගැන හශාන් මළිඳු හේමචන්ද්‍ර (චන්ද්‍රකුමාර) සහෝට බොහොම තුති… 😉
නැවතත් මේ වගේ පට්ට බයිස්කෝප් එකකට උපසිරස දාන්න කියලත් ඉල්ලා
සිටිනවා…. 🙂
ජයෙන් ජය~!
චන්ද්‍රේ සිංහල සබ් දුන්නට තෑන්ක්ස් මචං….
සිංහල subs තිබ්බනම් නියමයි
anyway thanks
මම බැලුවා භාගයක්. ඉතිරිය පසුවට.
එල ෆිල්ම් එකක්
අනිව හෑමූම බලන්න ඔන
thnxxxxxxx 🙂
බෛස්කෝප් අයියලා.
මේක කැමරා කොපියක්ද ?
SINHALA SUPASIRASI DANNAKO..PLEASE…
ekmanata shek forever after , toy story 3dennako habai camara copy nam epa
ඔන්න ආයෙත් බාන්න දැම්මා කලින් මා ගාව තිබ්බ එක ඩිලිට් උනානෙ 🙂 😛 😉 😀 :O
link eka wada nehe ne]
Oops! Google Chrome could not connect to 1337x.org
kiyala pennanne…
ANE AYYE…..
ARA HINDI HORROR MOVIE EKAK DUNNE ISSARA PHOONAK kiyala..EKE PHOONAK II awith
sinhala subtitile ekka dennako…..
BYSCOPE ELA>….MY FACE BOOK eke hamadama man me site eka promote karanawa
PLEASE…giveit..budusarani
Downloaded. Thanks everybody. Cheers! 🙂
මමත් ගත්තා ඒත් මච්න් කැමරා කොපියක්. අවුලක් නෑ බැලුවා.
ela ela…math baluwa…maXXa film ekak 😀 😀 sthuuthiy
hoda copy ekak damma ena ekak na kiyala math hithanawa
ai me CAM copy daane?
mamath bawa habai aparade copy eka alluwe na.
kohomawunath thank you…
ස්‌තුති වෙවා… මමත් බාන්න දැම්මා ඔන්න…
මේ දවස් ටිකේ බාගන්න බැරි වුනු ලිස්ට් එකක්ම තියෙනවා…. 😀 ඒකේ මුලටම මේක දාන්න ඕනා …. 🙂
අය්යෝ මේක කැමරා කොපියක්නෙ…මේ වගේ චාටර් කොපි දාල බයිස්කෝප් එකේ නම කැත වෙන්න දෙන්න එපා….මමත් ආසාවෙන් බෑවා.ඒත්……….වැඩක් නෑ….කැමරා කොපි ගන්න ඕනෙ නම් බයිස්කෝප් එකට එන්න ඕනෙ නෑනෙ….:))))))))))
මදැයි ! ගෝලයො, ගුරා හැම එක්කෙනෙක්ම හොඳයි කියපු නිසා මගේ 512 ලින්ක් එකෙන් බෑවා. බලන්න ගන්නකොටම දෙවි දේවතාවො ඔක්කොම මතක් උනා. අනේ කරුනා කරලා මේ වගේ චාටර් කොපි නම් දෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා හොඳ කොපියක් දෙන්න. මේක 3D එකක් නිසා මේ කොපියෙන් බැලුවොත් මේ ෆිල්ම් එක හදපු මිනිස්සුන්ටත් කරන අපරාදයක්.
බයිස්කෝප් එකෙන් දුන්න නිසා කමෙන්ට් බලන්නෙ නැතුවම බෑවා… බලන කොට එච්චර හොඳ copy එකක් නෙමේ…. ටිකක් ඉවසලා හොඳ එකක්ම දුන්නනම් තමා වටින්නෙ… 🙁
අනේ අපෝයි ! මේ මොකද මේ බයිස්කෝප් එකෙන් කවදාවත් නැතුව ස්ක්‍රීන් ප්‍රින්ට් කියලා කැමරා කොපි දීල තියෙන්නෙ. හදිස්සි වෙන්නෙ නැතුව ඉවසලා හිටියනම් ඉවරනෙ.
thank you brother ~!
බාගන්න බලාගෙන හිටපු චිත්‍රපටයක්… බොහොම ස්තූතියි!…
onna mamath DL kara gatta..nikam hamba wena de nikamma aran yanna hoda neene…oyage mahansiyata magen sthutiyak…thanx machan.
මෙ copy එක නම් එච්චර quality නෑ පුතේ..!!! අපරාදෙ බෑවෙ..!
තැන්කු වෙවා සහො පුලුවන්නම් අයන් මැන් ටු,ශ්‍රේක් ෆොරෙව(ර්) ආෆ්ට(ර්) දෙන්නකො මෙක ටිකක් අවුල් කොපියක්……………….:) 😀 😉
mala meka cam cpy yak da? 🙁
onna ehenan math banawa.
මාත් ඉවසගෙන හිටිය…. 🙂
ස්තූතියි………
හොඳ කොපියක් කියල හිතනව…. ඔන්න මමත් දැම්ම… ස්තූත්යි සොහෝදරයා…!!! 🙂
ela copy ekak maath hewwa! thanx! danma baaganna one!
මේ මොන ජරාවක්ද බන් දීලා තියෙන්නෙ? උබලට දැන් තරගෙට ෆිල්ම් දාන්න ගිහිල්ල කැමරා කොපිත් දෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉඳලා හොඳ කොපියක් දීපල්ලා.
ela ela….
aniva balanava…
thnx guyz
Oops.. mala makarek hoya ganne kohenda… kamak na issela balala imuko ne.. 😀
තැන්කූ වේවා.. ! ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ ඇත්තනේ..? ඕං එහෙනම් මාත් මකරව බාන්නයි යන්නේ..
නියමම නියම බයිස්කෝප් එකක්….
ස්තූතියි හරේ මේක දුන්නට….
Meka Nam Mama Maga Balan Inna Film Ekak.
Namuth Thama Me Wenakota DVDRip Ekak Nikuth Wela Nethi Nisa Thawa Poddak Kal Oya Hitiya Wagema Innawa.
ME Copy eka DVDSCR Namuth Aulak Ne Wage.
Thanks Machan Me Movie Ekata
Thanks…….mamath banawa…
මේක නැවත නැවත බලන්න වුනත් පුළුවන් නියම ෆිල්ම් එකක්. මේක තමයි දැනට තියෙන හොඳම කොපිය. තව මාස කීපයක් යයි සුපිරි කොපියක් එන්න. මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා චිත්‍රපටි බැලෙන්නෙ අඩුවෙන්. ඒත් ලියන්න හිතාගෙන ඉන්න චිත්‍රපටි කීපයක්ම තියෙනව…
ayiaaa oyata pin… apita mehema filme balanna dena ekaa aaaaa… mama paraarrthanaa karanava digu gamanak yanna labeva kiyala..
හොද කොපියක් මාත් හොය හොයා හිටියා 🙁 …. ඇති යන්නතං එකක් තියෙනවා :-” … මං ඉතිං කොහොමත් ඇනිමේෂන් බයිස්කොප් පිස්සෙක් හින්දා අනිවා බාන්න දානවා………. නියමයි “හරේ” සහෝ …..ඔයා දෙයියෙක් නෙමෙයි දේවාලයක්… තැන්කූ හොදේ 🙂
mamath issara podi lamayek ne
balanna one e nisa 😛
එළ එළ.. ඔන්න මමත් බානවා..!!
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ
බොහොම ස්තූතී…
මමත් බානන් දැම්මා. 🙂
මම දැන්ම බානවෝ…
Crysis 1 game එක බාගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නන් Link එකක් දානවද?
මම බලපු හොදම ෆිල්ම් එකක්…අනිවා හැමෝම බලන්න..උපරිමයි!
තැන්කු අයියලා
iron man2
shrek forever after
twiligt eclipse
film tikath denna balanna
Niyama film1ka machan……….
hodatama hodai…………
ela machan…..
තැන්කූ වෙවා!!!!
eclipse කවදද දෙන්නෙ??
thnxxxxxxxxx
onn mamatnunu unuwema banna dammo balama cment karanam saho ok
mahansiyata godak thanks!!! machan maa gawa meka thiyanawa.niyama bhandayak ma nirdesha karami.
මම දැන්ම බානවෝ…
ඕන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්….