Houdini and Doyle [S01 : E03] with Sinhala Subtitles | “අද්භූත සුවකරන්නා” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ ඉදල එන පලිගැනීමක් කියල. ඒ අනුම මොවුන් තුන්දෙනා ඒ කියන්නෙ Houdini , Doyle සහ කොස්තාපල් වරිය මේ මේ ප්‍රශ්නය ඔස්සේ ඉදිරියට යන.ව නමුත් අන්තිමය ඔප්පු වෙනව ඒක පුනර්භවය ගැන සිදුවීමක් නෙවෙයි කියල. ඒක තම පියා වෙනුවෙන් කල පලිගැනීමක් බවට පත් වෙනව. ප්‍රශ්න දෙකක්ම සාර්ථකව විසදුවට පස්සේ අද ලැබෙන්නෙ තෙවන ගැටලුව. ඒකෙ ඉන්නෙ දෙවියන්ගෙ ආනුභාවයෙන් ලෙඩ සුව කරනව කියල කියන කෙනෙක් ගැන. ඔහු මිනිස්සු ඉදිරියේම ඒක ඔප්පු කරනව. නමුත් අන්තිමට වෙන්නෙ වෙන දෙයක්.මේ කොටසෙ ලෙඩ වෙලා ඉන්න Doyle ගෙ නෝන ගැන ගොඩක් දේවල් තියනව. ඒ වගේම Houdini ට වෙන දේ. අහ් කියන්න බැරි වුනා දෙවන කොටස අවසානයෙ Houdini සහ කොස්තාපල්වරිය යනව රෑ කෑමකට. ඉතින් බලමුකො ඔවුන් දෙදෙනාගෙ සම්බන්ධයට මොකද වෙන්නෙ කියල. 😎ඉතින් අද කොටස නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. සිව්වන කොටසින් ඉක්මනින්ම එන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 354 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub degatama sub demu
බොහොම ස්තූතියි..
#Hail_Hydra
Thanks Malaya Sub ekata…
The Last Ship season 3 1ke sub 1k demuda
Thanks Bro…!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……