Houdini and Doyle [S01 : E02] with Sinhala Subtitles | “පුනර්භවය” [සිංහල උපසිරැසි සමඟ]
ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙක් මරපු මිනීමරුවෙක්ව. ඒ මිනීමරුව ගත්තෙ අම්ම කෙනෙක්ගෙ පලියක් තම දුව වෙනුවෙන්. ඒ වගේම ඔයාලට බලාගන්න පුලුවන් උනා Houdini ගෙ මැජික් වැඩ කිහිපයක්ම. ඒ වගේම Doyle ගෙ දක්ශතාවයන් සහ කොස්තාපල් වරියගෙ කාර්ය ශූර බව. ඉතින් අද වෙන්නෙ පෙර ආත්මයක පුනර්භවයක් කියල හිතාගෙන ඉන්න එකක් ගැන පොඩි ලමයෙක් පිලිබදව. ඒ වගේම අද දැනගන්න පුලුවන් Doyle ගෙ පවුලෙ විස්තරයකුත්. අද කොටස විස්තර කරන්න යන්නෑ. මට නම් හිතෙන්නෙ ඔයාල මේ කථා මාලාව දිගටම නරඹාවි කියල. ඉතින් ඉක්මනින්ම තෙවන කොටසින් හමුවෙන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 430 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bn
bro sub ekath ekka podi size eke torrent ekakuth daana eka watinawa. api wage mobile brodband kaarayinta.
Thanks Bro…
sab eka weda nene saho
ඒක වෙන්න විදිහක් නැහැ සහෝ
ඔයා බලන්නෙ KM player එකේ නම් codec අප්ඩේට් කරලද බලන්න
නැත්නම් Player එකම අප්ඩේට් කරන්න
එතකොට හරියයි
Thanks for sub degatama ithuru kotas tikath ikmanata demu
#Hail_Hydra
Thanks..
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
Thanks bro!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……