Hostel: Part II (2007) | ඇතුළට ගියොත් එළියට ඒමක් නැත. [සිංහල උපසිරැසි සමඟ]
හලෝ යාළුවනේ! ඔන්න මම අද මම පළවෙනියට දාපු ෆිල්ම් එකේ දෙවැනි කොටස අරන් ආවා. HOSTEL part 2..මේක දාන්න කලින් පොඩි දෙයක් කියන්න තියනවා. මේක අවරුදු 15 ට අඩු අය සහ ලේ දැකීමට අප්‍රිය අය නැරබීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මේ ෆිල්ම් එකේ ලේ කුපිත කරවන දර්ශන රාශියක් අඩංගු වෙන නිසා..මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 5.4ක් ලැබිලා තියනවා…
හොදයි ඔයගොල්ලෝ මේකේ පළවෙනි කොටස බැළුවනම් දන්නවනේ පැක්ස්ටන් අර මිනී මරුවන්ගෙන් බේරිලා කොච්චියකින් පලා යනවා. මේ ෆිල්ම් එක පටන් ගන්නේ අන්න එතන ඉදලා..හොදයි මේ ෆිල්ම් එකෙත් ඉන්නවා කලින් එකේ වගේ සංචාරකයෝ තුන් දෙනෙක්. ඒ අය තමයි Beth, Whitney සහ Lorna කියන අය. මේ තුන් දෙනා ඉතාලියේ සංචාරය කරලා ඉවර වෙලා ප්‍රාග් වලට යන්න කෝච්චියට නගිනවා. කෝච්චියේදී මේ තුන් දෙනාට යාළුවෙක් හම්බෙනවා. කොහොමාහරි මේ යාළුවට පුළුවන් වෙනවා මේ තුන් දෙනා ප්‍රාග් යන ගමන නවත්තලා දාල ස්ලෝවැකියාවට එක්කං යන්න….ඔන්න මෙතන ඉදලා මම කතාව ඔයගොල්ලන්ට භාර කරනවා හොදයි අපි බලමු මේ තුන් දෙනාට කතාව අවසානයේ මොනවා වෙයිද කියලා??
[button link=”http://tinyw.in/cS3c” type=”icon” “center” newwindow=”yes”] 651 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6058 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SachiraS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata jayama weva.
thank u bro
ස්තුතියි
උපසිරිසියට බොහොම ස්තුති
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
thank you very much…. waiting for sub Hostel: Part III ….
thks yalu film eka hodai meke Hostel: Part III sub denne kawadda?
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
niayamai saho…thanxs..sub walata..
මෙන්න නියම කොල්ලෝ කිව්වා වගේම ඉක්මනටම දෙවැනි එකත් අරගෙන ඇවිත්, ඉක්මනින් මෙහි අන්තිම එකත් දෙයි කියල හිතනවා, ජයවේවා.
^_^ wooow
Thank You Sachira.
Thankzz Sahoo Subata….
Digatama Supiri Film Walata Sub Demu….
Me Speed Eka Digatama Thiyagamu…
Jaya wewa !!!!! 🙂 🙂
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkz
Ela Elaz Machann…
ela macho
Thanks, නියමයි නියමයි,
එලකිරි කොල්ලා 😀 ජය
welcome back
වැරදි එකක්නේ දාල තියෙන්නේ
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
mokakda varadi eka???
thanks Bro…
ela ela
ස්තුතියි සචිර සහෝ
ජය වේවා!
ela ela
එල එල
සබට තුති
ඔබට ජය……….
ela
ela ela
ela
elazzz machann….
meka nam laga thiyenava machann……
ayeth parak balaanva ube sub eka ekkama….
thanks machann sub ekatahh…
ilaga ekath ikmanata diyann…
ela ela