Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්මා කවුද කියලත් දැනගන්නවා. ඒ වගේම දැන් ඇලන් සම්පූර්ණයෙන්ම වෙනස් ඒ කියන්නේ ජනාධිපතිව මරනවා කියලා ඩන්කන්ටම ඇවිල්ලා කියනවා.
දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔන්න ඉතින් පටන් ගද්දිම කියන්න ඕනේ මේවයෙන් බේරෙන්න එක එක ක්‍රම බ්‍රයන් හොය හොයනේ ඉන්නේ ඉතින් බ්‍රයන් පොලීසියට යනවා මේ ගැන හෝල්ට කියන්න. ඒ වගේම ඩනකනුයි එලනුයි තොල් කෑල්ලකුත් දානවනේ. 😛 මොන අදහසකින් කලත් ඩන්කන් ඒකත් ප්‍රයෝජනයට ගන්නවා ඔවුන්ගේ ආරක්ශාවට. මොකද බ්‍රයන් පොලීසීයටම ගිහින් ඉවරයි.
ඔන්න ඉතින් හොදම ටිකක් ගැන කිව්වා එහෙනම් මේක දැන් ඔබට භාරයි. ඔන්න ඉතින් තව දෙයක් කියන්න හිතුනා. ඩන්කන් එලන් සමග සිපගන්න පින්තූරයක් කෙනෙක් අතේ යවනවා පොලීසියට. දැන් ඇති නේ!! 😀 එහෙනම් මේක බලලා කොමෙන්ටුවකුත් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේක තමයි මගේ 6 වෙනි සබ් එක.
එහෙනම් හැමෝටම ජය වේවා!!
SInhala Subtitles
-- Count 1799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
නියමයි දර්ශනයා.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි දර්ශණ සහෝ
ජය වේවා!
එලස්
සබට තුති
ඔබට ජය……………..
එල එල සහෝ ස්තූතියි 😛
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් රොයිලි සහෝ 🙂
thanks bro…….
ජයවේවා සහෝ
ela මචං, එල..මෙන්න ගත්තා..
එහෙනම් දන්කනයා මේ සිප අරගෙන තියෙන්නේ වාසියට…මම එත් බැලුවා අර නීනා වෙනුවෙන් මේ සේරම කරන්නේ, ඒ අස්සේ එලන් එක්ක මොකාට එන්න හදනවද කියලා…
ජය..අනික් කොටස් ටිකත් ඉක්මනට ගේන්න..
ජය වේවා..
ඔව ඔව් ඒකත් ප්ලෑන් කරල තමයි කරන්නේ 😀 ස්තූතියි සහෝ ජය වේවා
ස්තුතියි සහෝ
ජයවේවා !! සහෝ sthuuthiy
ජයවේවා !! සහෝ ස්තූතියි
elazz thnxzz
ස්තූතියි සහෝ
Elazz..kollo ikmanata oka ivara karala thava kathavakata athagahanna….,
එල එල මචන්
ස්තුතියි සහෝ උපසිරැසියට….පොඩ්ඩක් මේක ඉක්මන් කරලා දෙන්න බලන්න.දිගටම දෙමු.ජය! 😛 😛 😛
එල එල සහෝ 🙂
thanks
එල ජය වේවා!! sis
ewith balanda ape web eka pclokayak
තන්ක්ස් සහෝ 🙂
බොහොම ස්තුතියි…
ඉක්මනටම ඉතුරු කොටස් තුනත් දෙන්න….
එල සහෝ.. 🙂
supri machan!
තෑන්ක්ස් සහෝ 😛