Hostages [S01 : E08] | හොඳ හේතුවක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න ඔතනින් කතාව ඉවර උනා.
හරි දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. බ්‍රයන් ඇත්තටම ඩන්කන්ට ඒ විසකටුවෙන් අයිනවා. ඒත් එලන් එයාව බේර ගන්නවා. නියෝජිත හොෆ්මන්ට් ට සැන්ඩර්ස් පවුල ගැන සැක හිතෙනවා. ඔය අතරෙ මෝර්ගන්ගෙ පෙම්වතා බොයිඩ් සැන්ඩර්ස් නිවසට එනවා මොර්ගන්ව ඒ ගොල්ලොන්ගෙ වෙලවට ගෙදරට ඩන්කනුත් එනවා. හැබැයි මේ දෙන්න ලගම තුවක්කු තියෙනවා. තව ගොඩක් ආස හිතෙන දේවල් වෙනවා.
ඉතින් ඩන්කන් බේරුනැයින් පස්සෙ ඊලගට මොනව කරයිද ?? නියෝජිත හොෆ්මන් මේ හැමදෙයක්ම දැනගනියිද?? බොයිඩුයි ඩන්කනුයි මොනවා කර ගනියිද ??
මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!
SInhala Subtitles
-- Count 1317 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
|
|
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම උපසිරැසි දාන්න..
ජයවේවා හැමෝටම.! [thumbsup]
Hostage Series ekath ewarai thama oyalage subtitle naa neee pls jaya wewa
Ela saho mata therenavaa!!…Ikmanata Dennam Sry Machoo…
nyama wadeeee kolla.godak thankss wade niyameta karagena yanna.
Thanks Machooo
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks Roili Sahoo
thanx…
Ela Saho
keep it up. meka sirama series ekak ban.thanks sub walata.
Ela ELa Saho
thanks
Jayaveva
බොහොම ස්තුතියි දර්ශන සහෝ
දිගටම දෙමු
Elsa saho
අනේ දෙයියෝ, මොකෝ මේ කතාවට විතරක් කුඩම්මාගේ සැලකිලි…
පොඩ්ඩක් පරක්කු වැඩිද මංදා…
පරක්කු උන හිංදා මම ආපි එපි දෙකම බැලුවා…
කාරියක් නැ,
මොනා උනත්, වැඩේ නියමයි කොල්ලෝ
ජය වේවා…
Ela saho Ikmanatama Denna balanava hama akakmaa mata puluwan Uparimaya karala….Ela Thanks Saho
එල එල
සහෝ
සබට තුති
ඔබට ජය……
thanks Saho….:)
ජය වේවා!
jaya weva! saho oyatath
ikmnata denna balamu macho
ela saho thanks
ඉක්මනටම ඇවිල්ල තියෙන අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න….
eka uthsaha karannam ikmanatama denna….thanks sahoo
ස්තුතියි දර්ශණ සහෝ
ජය වේවා
thnaks nalin saho
Ela ela daraaaa…digatama demuuu….
ah Ela Ela Thariya
Elazzz thxzzz
ela sahoo
Thanks saho
jaya weva!! Machan
Bohoma pin
:D….Thanks Saho!
එල එල දර්ශන.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks Saho!!
Maxxxaaa
thanks Saho