Hostages [S01 : E04] | පලා යාමේ සැලසුම… [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියේ උපසිරැසිය පොඩ්ඩක් පමා උනා. හැමදාම ඔයාලා එක්ක ප්‍රාණ ඇපකරුවන් ගේ උපසිරැසිය බෙදාගන්න හසංක සහෝට කාර්යයබහුල වීමෙන් මේක මට භාර වුනා. මගේ මුල්ම උපසිරැසිය මේක. දිනක් තුල ඉවර කරගන්න නම් හැකි වුනා. ඔයාලා බලලා අඩුපාඩු කියන්න අමතක කරන්න එපා හොඳේ.
පහුගිය සතිය අමකත වෙන්නේ නැතුව ඇති හැමෝටම. මොර්ගන්ගේ පෙම්වතා ඩන්කන් වරදවා අඳුනාගත් එක, එතකොට පොඩි කොලුවා ව්‍යාපාරික ණය නිසා ගුටි කෑව එක. ඇන්ජලා ගේ සිදුවුම තමයි බොහොම තදට පහුගිය කොටසේ කියවුනේ. අවසානය සිදුවුනේ තමන්ගේ අනියම් සබදතාව ගැන බ්‍රයන් බිරිදට හෙළි කිරීමෙන්.
අද බ්‍රයන් සම්පුර්ණ සැලසුමක් හෙළි කරනවා කොහොමද මේ පැනයාම වෙන්නේ කියලා. සියල්ල තමන් සුද්දනම් කරන්න තමයි එයාගේ සැලසුම, නමුත් එකිනෙකාට වෙන වෙනම වැඩ තියනවා තමන් වෙනුවෙන් කරන්න. ඩන්කන් අර රෝහලේ බලන්න යන කෙනා ගැනත් අද කතාවේ කියවෙනවා. මතක ඇතිනේ මුල්ම කොටසේ ප්‍රාණ ඇපකාර සිදුවුමේදී ඩන්කන් කල වෙඩි තැබීම. එකෙන් එයාගේ වැඩ තහනම් කරලානේ තිබුනේ, ඔන්න අද ආයේ ස්ථාපිත කරනවා වගේම. එයාට අපි දන්නා කෙනෙක් අලුත් මෙහෙයුමක් බාර දෙනවා. එක නම් අපි කිසිම කෙනෙක් හීනෙන්වත් නොහිතු දෙයක්. මේ ඔක්කොම එක්ක පැනයාමේ සැලසුමට වෙන දෙය ඔයාලම බලන්න…. නැවතත් උපසිරැසක් සමඟ හමුවෙනතුරු ඔබ සැමට ජය..!!
SInhala Subtitles
-- Count 1715 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් අමේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ…
oh great.thanks a lot. pl give this season soon
ස්තුතියි ඉෂාන් සහෝ
ජය වේවා!
එල එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
සාධරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායම වෙත, දිගටම අපිත් එක්ක එකතුවෙලා සිටීවි කියලා හිතනවා 😉
thanks machan sub walata meka mama asawenma balana tv show 1k denakam balagena hitiye digatama demu……… 🙂
me karapu udawwata hugak sthuthiyi yaluwa,
ඕක මොකක්ද මචං. උදව් කරන්න ලැබිච්ච ඒක ගැන ගොඩක් සතුටුයි.
thanks
bohoma stuti saho….. .
1st sub ekata suba patanawa…. .
mchn sub eka download karana button eka danatanam nathoo
දැන් වැඩ මචං
sub eka nethoooooo
දැන් හරි සහෝ
thanks macho sub ekata
අපි දන්නවනේ අපේ සයිට් එකේ එකෙක්ට වැඩක් සෙට් වුනොත් අපිව බේර ගන්න සෙට් එකක්ම ඉන්නව කියල.ඒකනේ අපේ සයිට් එකෙන් සබ් එකක් බාගන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ.
ඔන්න පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් ඉශාන්.දිගටම සබ් දෙමු හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුති සහෝ. මේ සමීර කොල්ලගේ ඉල්ලීමක් . මන් පුළුවන් උපරිමෙන් කරා .
හා…හා…මම නැහැ ඕවට…
කවුද උබ කිව්වේ.ඒ වෙන එකෙක් :p
welcome bro
අලුත් සහෝ එහෙනම් දිගටම සබ් දෙමු නේ
එකෙන්ම
aluth sahowa adarayen piligannawa
මැක්සා මචං WELCOME
thawath kollek maru
palamu wadeta cngrtz
wow,, maru 😀
සුපිරි ජය වේවා!!! සහෝ
සුභ පැතුම් මචං කට්ටිය වැඩි වෙනවා කියන්නේ අම්මෝ සබ් වැඩි වෙනවා කියන එක නේ එලස්
අනිවා මං හෙමිට සිරිස් එකක් කරන් යනවා ඒක ඉවර උන ගමන් දෙනවා
thawath aluth kollek dan dawasata 1 ka gane anwane adatama 2 kai maru a 😀
patta මචෝ..
මේක එනකම්මයි බලන් උන්නේ..
අද අලුත් යාලුවෙක් නේද..
එල එල..සාදරයෙන් පිලිගන්නවා..
ඒත් පොඩි හිතට දුකකුත් තියෙනවා තව එක කොටසකින් මේ සීරිස් එක ඉවර වෙන එක ගැන..
පට්ටම කතාව අප්ප්පා..
බොහොම ස්තුතියි සහෝ . තව දෙකක් තියෙනවා නේද
niyama katawa sub dunnata thank”s…………
all the best digatama denna sub suba pathanwa
palamu sub akata jaya!!
jayen jaya!!!
බොහොම ස්තුතියි