Homeland [5×01 – Separation Anxiety] | ගිනි පුපුරු… (18+) [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ ඔන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි අදියරේ මුල්ම කොටස. දැන් ඉතින් වෙනදා වගේ එන දාම දෙන්න නම් අමාරුයි. මොකද තියෙන වැඩ අනුව, වෙනද වගේ එක දිගට කාලය වෙන් කරන්න අමාරුයි සබ් දාන්න. මේක අත ඇරලා දාන්න ගියත් අපේ ආසිරිගේ බලවත් ඉල්ලීම අනුව තමා මෙදා පාරත් ගේන්න හිතුවේ.
කලින් කතාව ඉවර වුණේ කැරීට සෝල් එක්ක මළ පැනලනේ. දැන් එතන ඉඳන් අවුරුදු 02 ක් ගෙවිලා ගිහින්. කැරී CIA එකෙන් අස්වෙලා, ජර්මනියේ අරමුදලක් භාරව ඉන්න ප්‍රධාන මට්ටම් කෙනෙක්ගේ පෞද්ගලික ආරක්ෂා කණ්ඩායමේ නායකයා විදියටයි වැඩකරන්නේ. ජීවත් වෙන්නෙත් ජර්මනියෙමයි. කුයින් අවුරුදු දෙකක් සිරියානු මෙහෙයුම් කරල ආපහු ඇමරිකාවට ඇවිල්ලා. සෝල් CIA එකට නැවත සම්බන්ධවෙලා යුරෝප අංශ භාර ප්‍රධානියා විදියට වැඩකරනවා. ඉතින් ඔයිට වඩා විස්තර කියන්න යන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.
එහෙනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ජය෴෴389
[button link=”http://tinyw.in/bxWV” type=”icon” “center” newwindow=”yes”] 168 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5347 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි සහෝ………..
සුපිරි කතාවක්…………
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
ජයෙන් ජයම වේවා !!!!
බොහොම ස්තුතියි
niyamay digatama sub tika denna. thank you
hamotama balanna puluwan ekak dapanko……………..
meka wada nane
eelaga ekath awilloooo…ikmanata dendoooo
බොහොම තුති රොයිලි අය්යා.අහම්බෙන් වගේ දැක්කේ… ඔයාට බුදුසරණය්!!!
thanks macho
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
පලමු උපසිරැසියට සුභ පැතුම්!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!
elaa
Tnx for the sub…..
සබට බොහොම ස්තුතියි රොයිලි අයියෙ
කමෙන්ටුවක් දාන්න පමා උනාට සමාව
මේක බලන්න මගේ පමාව බලද්දී ඔයා සබ කරන්න පමා වෙලා නෑ නොවැ 😀
ඒ නිසා මෙහෙම පමා උනාට කාරී නෑ
දිගටම වැඩේ කරගෙන යමු
හේවා කියන්නහේ ලිපියනම් නියමයි ඈ :/
Thx මහත්තයො
thanks bro!!!!!!!!!!!!!!!!
bohoma sthuti saho.
cmnt demme ne masa 2kin witara BS ekata.
pc eka keduna affa…. 🙁
සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි, රොයිලි අයියා, ජය වේවා!
ස්තුතියි රොයිලි.ජය වේවා !
.rar file එකක්නේ බෑවෙන්නේ… මේක වැඩ කරන්නේ නැ…. ඇතුලේ තියෙන්නේ audio file එකක්. video එකක් නෑ….. අපරාදේ මෙගාබයට් 180….
ෆිල්ම් එක වැඩ කරනවා සහෝ. මමත් ඕකම තමා ගත්තේ. ඔයාගේ කොඩෙක් අප්ඩේට් කරගන්න ඕනා ඇති. ජය෴෴ 😛 😛
aiye sub eka wada nane.pot player eka use krn.hevc file km eke wada na.klin sub wada.episode 2 sub ekath mehemada??
oka play karanna klite eke, ehema nathnam km aluth update eke
thanx asama kathaawak…….ele
වැඩ අස්සේ මේක අත්නොහැර කෝමහරි දෙන්න
සහෝ
මොකද කට්ටිය දැන් මේක බලන්න පුරුදු වෙලා ඉන්නෙ
ඔයාගෙ සබ් එක්ක
ඒ නිසා දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……
ආ මම මේ කතාව බලලම නැහැ නොවැ.
දැන්නම් බලන්න හිතෙනවා.
හපොයි සීසන් 4ක්ම බාන්නත් වෙනවා.
පිස්සු හැදෙයි.. උපසිරසියට ස්තුතියි.
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela thanx
niyamai. godak thanks bro.. niyama kathawa
Thanx,
පිස්සු කෙලින්න එපා රොයිලි. මේක තමා පට්ටම tv කතාව…..
එල…සබ් එකට තැන්ක්ස්…
හෙන කාලෙකින් අයියගේ ටීවී සබ් එකක් දැක්කේ 😀 මේ කතාව නං එනකං ඇගිලි ගැන ගැන හිටියේ.. ඔන්න එහෙනං අයියේ සබ් එක ගත්තා බොහොම ස්තුතියි 🙂 ජය වේවා !!
මොකද්ද අප්පා, දෙන්නෙයි කිව්වට නිකං තරහෙන් දීල වගේ නේ…
මෙලෝ රහක් නැහැ ලිපිය…
ඔහොමනම් බැහැ පුතේ…
ටිකක් කියන්න එපයි, මෙහෙම උනා අරම උනා,
සි අයි ඒ එක හැක්කිරීමකට ලක්වෙනවා…
අරව මෙව්වා ටිකක් අප්පා…
ආනම් කියන්නේ නැහැ හොඳේ….මෙන්න ගන්නවා…
ගන්නවා කිව්වට අරගෙන බලලත් ඉවරයි..
ජය වේවා!
බලන් හිටියේ sub දෙනකන්
ඔන්න එහෙනම් තවත් බලාගෙන හිටපු කතාවක්..
එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
පුලුවන් විදිහට උපසිරැසි ගේමු..
ජය වේවා !!!
ජයවේවා මචෝ ජයවේවා
enakam balan hitiye thanx sub akata ayya pattama thankx
Thank u very much.
thanx ayye sub eka denakan balan hitiye balanna
thanx again….
බොහොම ස්තුතියි රොයිලි අයියා…..මේක දෙනකල් හිටියේ……..
තෑන්ක්ස් රොයිලි අයියා!
ජය!!!!!!!!