Homeland 🇺🇸 [7×11 – All In] – Sinhala Subtitle | අතාරින්න නම් එපා… [සිංහල උපසිරැසි සමඟ]
අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද?
ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හරි කැරීත් එක්වෙනවා. ඩාන්ටේ ඇලන්ව මරල දැම්මට පස්සෙ යිව්ගීනිත් රුසියාවට පැනගන්නවා. ඩාන්ටේගේ මරණය හින්දම ආපහු සෙනට් සභික පේලි පත්තු වෙලා දඟලනවා. කීන් තමාට එල්ල වෙන දෝෂාභියෝගය පරද්දන්න හිතන් කරන වැඩෙන් එයාට උප ජනාධිපතිත් නැතිවෙනවා. දැන් උප ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය ඉරියට ගිහින් කීන්ගේ නියෝගය බලරහිත කරගන්න විතරක් නෙවෙයි ඇයට එරෙහිව ආයුධ අතට ගන්නත් ලෑස්තියි.
අද ටික නම් එක හුස්මට බලල ඉවර කරන්න පුළුවන් වෙයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2894 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks royle aiye.
thanks bro sub ekata
12 sub nedda machooo api balagena inne
බොහොම ස්තුතියි රොයිලි අයියේ .. දැන් තමා බලන්නේ. මෙන්න සබැ ගත්තා. ජය වේවා
finale එක්නම් රිදුන හොදටම…
ඉක්මනට සිංහල එක දීපන් බ්රෝ..
කැරීට වගේ නැත්තම් අපිටත් පිස්සු හැදෙයි…
Thanks……
Thanks…………..
thanks bro…..
Sub eka download nove page not foun lessa disve
sub ekata thanks aiye. jaya wewa!!
supirima bro sabata thx
Thanks saho sub ekata
බොල මේක ගැන තමයි මම ඊයේ ඇහුවේ, දෙන්නේ නැද්ද කියලා.
දීලා හොරාවගේ ඉන්නවා. කම්මැලිකමට ඇවිත් බැලුවේ. දීලා.
එහෙනම් මෙන්න ගන්නවා. ජය වේවා!!
……………උපසිරැසියට බොහොම ස්තුතියි …………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ….
ජය වේවා !!!!!
Thank You
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thank u thank u thank u!!!!
THANKS A LOT
සුපිර තමා ඉතිම්..
ගේම් එක අතාරින්ඩ එපා…
තෑන්ක්ස් බ්රෝ සබ් එකට….
ආයෙ බැලිල්ලක් තමා ඉතිම්….
Thanks sub ekta…
බොහොම ස්තුතියි.
Thanks a lot
බොහෝම ස්තූතියි රොයිලි. සබ අරගන්නවා ජයවේවා
Thanks bro
Thanks bro………jayawewa……!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය