Homeland 🇺🇸 [7×09 – Useful Idiot] – Sinhala Subtitle | ඇන්ඳුන මැට්ටා… [සිංහල උපසිරැසි සමඟ]
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. කිව්වට මොකද මේ කතා සමය නම් සිරාවටම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම තමා පීටර් කුයින් නැති අඩුව දැනෙනවා. රුසියන්කාරයා ජෙහාන්ටත් වඩා ගේම් කාරයෙක් බලන් ගියාම. එහෙම කිව්වෙ මොකද කියලා මේ කොටසෙන් දැනේවි.
කැරීගේ ලෙඩේ තද වේගන එනවද කොහෙද ළමයවත් අරගෙන් යන්න තැනකුත් නැතුව එළියට බැස්සේ. අන්තිමේ නැවතුණේ ඩාන්ටේගේ ගෙදර. හැබැයි සෝල් මහ රෑ ඩාන්ටේවත් කුදලගෙනම ගියානේ. අන්තිමේ ඩාන්ටෙටත් වැඩේ දීලා තමා විස්තර දැනගත්තේ. හැබැයි අසනීප වෙද්දි කියපු කතා ගණන් ගන්න පුළුවන්ද කියන එක අද බලමු. ඔය අස්සේ සිමෝන්ව අතුරුදහන් කිරීමත් වෙලින්ටන් පිටින් යන්න තමා යන්නෙ. කමිටුවේ කෑගහන වීරයටත් අද සිරා වැඩක් වෙනවා කට උත්තර නැතිවෙන්නම. තව කොටස් 3 ක් කතාව ගෙනියන්නත් ඕනා හින්දා ඔක්කොම එකපාරින් විසඳෙන්නෙ නම් නෑ. ඔය ඇති. අරගෙනම බලන්නකෝ.
ලිපිය නම් කෙටියෙන් නවත්වන්නෙ ලියනවට වඩා බලලම කතාව රස විදින එක හොඳ හින්දයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු, ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata..
හෝම් ලෑන්ඩ් සීසන් 7ටම උපසිරසි දුන්නට ගොඩක් ස්තූතියි.
මේක ඉවර උනායින් පස්සෙ බෙටර් කෝල් සෝල් සීරිස් එකේ ඉතුරු ටිකට ස්බ් දෙන්නකො පුලුවන් නම්.
🙂 🙂
man balapu tv series walin hodama ekak thama homeland.ane manda ape ewun ay meka bala neththe kiyala.anyway thanks for the sub…… and happy new year
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
ජය වේවා !!!!!!!!!
Thank You
Thanks boss
sub akata thankz aiya..
thanks bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks bro….
සීසන් 4 න් පස්සේ යන හොදම සීසන් එක මේක මට නම්. කැරිට නම් ගොඩ ඒමක් නෑ වගේ :S බොහොම ස්තුතියි රොයිලි අයියේ. ඒ වගේම ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා !! කියා ප්‍රර්ථනා කරනවා.. ජය වේවා !!
happy new year bro.menna sub eka gatta.thanks ahhh.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
කලින් ඒවාට වඩා න, ම් නියමයි
Thanks………….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
”Useful Idiot” අම්මෝ ඒක.
මම පේලි උනානම් කරපු අපහාසේට මැරෙනවා 😀
අපේ උන් ඇයි මේක බලනවා අඩු.
මේවා තමයි බලන්න ඕනා 😀
ජය වේවා !!!
Thanks sahoo
Subata thanks…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks bro……..
ඔන්න බබෝ, අදනම් ගානට අදම බලනවා.
මම මුලින්ම කිව්වනේ මේ සීසන් එක කිසි කම්මැලි කමක් නෑ කියලා.
කුයින් නැතිව නම් අවුල් වගේ තමා, කුයින් හිටියනම් කුයින්ගෙයි රුසියන් කාරයගෙයි සීන් ටිකක් බලාගන්න තිබ්බා.
එහෙනම් මෙන්න බලනවා.
අනේ ඔය ජෙහාන්ලා මේක එක්ක ගාවගන්න එපා. (හින්ට් එකට වගේ තමා කිව්වේ, මං දන්නවා) ඒත් ඕනේ නෑ. ජෙහාන්ලා මොක්කුද මේවා එක්ක.
සබට බෝම තුති බන් මෙන්න ගන්නෝ
දැක්ක ආසිරිනම් පොඩි සද්දයක් දාල තිබ්බ බුකියේ
thnak yalu
thanks bn
මොන වැඩ තිබ්බත් උදේම මේක බලල ඉන්ඩ ඔනෙ.. සදුද උදේම සබ් නැතුව බැලුව..උබේ සබ් එකත් එකක ආයෙ බලනව..තැන්කූ රොයිලි සහෝ… සුබ අලුත් අවුරුද්දක් වේවා….!
direct banna puluwn link ekak dapnko bn. mn me trm kal use karapu todaytvseries eka weda nane dn
කොච්චර වැඩ තිබුණත් මේක නොබලා ඉන්නේ කොහොමද? සබ් එකට බොහොම ස්තුතියි. සුභ අළුත් අවුරුද්දක් වේවා!!
Thanks Bro… Happy New Year…!
උදෙන්ම නෝනාගෙන් බැනුම් අහන වැඩක් සෙට් කලා කියමුකෝ. ඔනන් එහෙනම් සබ ගත්තා ස්තූතියි සුබ අලුත් අවුරුද්දක් වේවා. ජයවේවා
sub ekata thanks aiye.. jaya wewa!!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Thanks bro……jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය…
ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා….!!!!