MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [7×07 – Andante] – Sinhala Subtitle | සුපිරි, සුපිරි, සුපිරි ගේම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 25 votes.
Please wait...

හෝම්ලෑන්ඩ් බලන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක මම දන්නවා. කතාව බලන්න ගත්තහම ටිකක් කම්මැලී වගේ කියල මුලින් හිතෙන හින්දා වෙන්න ඇති ඒකට හේතුව. හැබැයි බලන අය දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අද කොටසේ නමේ තේරුම, කාලය හෙමින් ගලා යන වගේ අරුතක් එන එකක්. හැබැයි සීසන් එකේ හොඳම කොටස දැනට මේ කොටස කියල මම බය නැතුව කියනවා. ඒ තරම්ම සුපිරියට අපිව කරකෝල අත අරිනවා. ඒ හින්දම ඔන්න අද කලින්ම ගෙනාවා.

කලින් කොටසේ ඩාන්ටේව මත් කරලා එයාගේ ගෙදර පරීක්ෂා කරන තැනින්මයි අද කොටසත් පටන් ගන්නෙ. හැබැයි කොටස අවසාන වෙන්නෙ බොහොම වෙනස් විදියට. කැරී ඩාන්ටේට කරන්න හදන දේ ඩාන්ටේ අනික් පැත්තෙන් කැරිට කරන්න හදනවා. එතකොට සෝල්? හම්මේ ඒක නම් සුපිරිම බැල්මක්. තව උදේ පාන්දර දොරකොඩ ඉස්සරහ දකින කොට කොහොමද ගැම්ම?

කැරී බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තමා සොල්ව හම්බවෙන්න යන්නෙ. සෝල් දුන්න කතාවට කැරීට කරපු ගොන්කම තේරුණා. මට බය ලෙඩේට බේත් නොගන්න එකෙන්ම කැරී අන්තිම මොහොතේ හිරවෙයිද කියන එකයි.

හරි පැටලුණා වගේනම් බාගෙන බලන්න. කලින් කිව්ව වගේම ඉක්මනින්ම ගෙනාවේ සුපිරි හින්දයි. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3264 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

41 thoughts on “Homeland 🇺🇸 [7×07 – Andante] – Sinhala Subtitle | සුපිරි, සුපිරි, සුපිරි ගේම්… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks Royle aiya and all baiscope team. We love you.

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    හම්බෝ, එදාම බලනවා කිව්වට බලන්න උනේ නෑ දෙයියෝ.
    මේ කියලා තියෙන විදියට බලන්නත් ලෝබයි අප්පා.
    පට්ටෙට කුතුහලේ ඇවිස්සුවා.
    මේක නොබලන එවුන් ගැන මොන කතාද? අනෙත් ටීවී සීරිස් ලොකු කරන් බලන උන් මේක නොබලන එකත් හොඳා මමනම් කියන්නේ.
    එවුන්ගේ රසාස්වාදයෙන් ගොඩක් එහා මේ කතාව තියෙන්නේ.
    එහෙනම් මෙන්න බලනවා දැන් හොදේ. නුවර යන්න වුනානේ හදිස්සියේ. එකයි වුනේ. ජය වේවා.
    බලලා ආයේ මේ පැත්තට එන්නම්කෝ.

    Reply
  • sub ekata thanks aiye.. jaya wewa!!

    Reply
  • Thilan Durage

    Thank you For Sub….

    Reply
  • hammo sathi 2kata passe ada tama balnne. Thanks aa Sub 1ta

    Reply
  • Shanaka Cha

    මේ සීරීස් එක බලන්නෙ සුළු පිරිසක් කියල හිතන්න එපා මචං…

    Reply
  • විමා

    මේක නොබලා උන් වර්ග දෙකයි
    එක : කොච්චර කිව්වත් අපෝ බන් එක කම්මැලි සිරිස් එකක් ඇරෝ වගේ නෑ කියන උන්
    දෙක : පීටර් කුයින් මළාම බලන එක නවත්තපු උන්

    මේක බලන උන් එක වර්ගයයි : උඹ කවදාහරි සබ දෙනකම්ම ඉඳල බලන උන්
    ඒ අතරින් මං විසෙසයි. උඹ කොච්චර ඉක්මනට සබ දුන්නත් මට බලන්න වෙන්නේ පරක්කු වෙලා 😛

    සබට තුති ආ මෙන්න ගත්තා

    Reply
    • ආසිරි ප්‍රියන්ත

      තව කොටහක් ඉන්නවා.
      ඇගේම හෝම්ලෑන්ඩ් තිබ්බත් පොඩ්ඩක් අතපසු වීම් වෙන. අදින් පස්සේ නවත්තනවා, තවන් නම් බලන්නේ නෑ කියකිය බැන බැන කතාව බලන.

      Reply
  • Sub ekata Thanks ayyee…

    Jessica Jones S02e13 episode eke sub eka dennaa…

    Reply
  • Sudheera Kasun

    Thanks Bro… Oya nm Supiri….

    Reply
  • Udara Damith Dissanayaka

    මේක බලන්නේ නැති අය වෙනුවෙන් ඔන්න විනාඩියක නිශ්ශබ්ද තාවයක්

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ. බලමු මොකෝ වෙන්නේ කියලා එහෙනම්. මෙන්න සබ ගත්තා ජය වේවා !!

    Reply
  • Madhura prasad

    බොහෝම තුති රොයිලි බ්‍රෝ සබ් එකට.

    Reply
  • Pradeep Iresh

    තැංකු වෙච්චාවේ සබ් එකට

    Reply
  • ඉක්මණින්ම සබ් එක දිලා. බොහොම ස්තුතියි.

    Reply
  • Devaka Sadaruwan

    සුළුපිරිසක් බලනවානම් ලොකු පිරිසක් තවත් හොදම සිරිස් එකක් මිස් කරගෙන කියලා තමා කියන්න තියෙන්නේ
    ස්තුතියි අය්යා….

    Reply
  • අම්මෝ එනකම් බාගෙන බලාගෙන හිටියේ…බොහොම ස්තුතියි..මුලින් මුලින් ඇදි ඇදී ගියාට අන්තිම වෙනකොට මේක සුපිරි..එක සීසන් එකක්වත් අතාරින්නේ නැතුව බැලුවා…

    Reply
  • පැටලුනා වගේ නෙවෙයි. සමූර්ණයෙන්ම ටැපලුනා. හරි එහෙනම් බාගෙනම බලන්නං මොන මගුලක්ද උඹ මේ කියන්නේ කියලා. ස්තූතියි ජයවේවා

    Reply
  • sameeralkj

    මුල ඉදලම කතාව බලපු අය තමා මේක බලන්නෙ ගොඩක් වෙලාවට,ස්තූතියි උපසිරසියට

    Reply
  • bohoma isthuti,
    udena awa meka thyavi kkuala hithla

    Reply
  • Thank you bro…….jayawewa……!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *