Homeland 🇺🇸 [6×08 – Alt.Truth] with Sinhala Subtitle | කෙළියා නේද තාප්පෙටම? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ අදියරේ දැනට ආව සුපිරිම කතාව. හරියටම කිව්වොත් 8 වෙනි කොටස. මේ කොටස බලලා ඉවර වුණාම නිකන් 2x2 පොල්ලකින් ඔළුවටම ගැහුව වගේ දැනෙයි. එතරම්ම සුපිරි.
හැබැයි මේකත් දැන් GOT වේගන එනවද මන්දා. දුෂ්ටයො ඉන්න කොට වීරයෝ ටිකව මාටින් ගොයියා වගේම කපලා දානවා. අද තවත් චරිතයක් සමුගන්නවා. නොහිතන දේවල් සෑහෙන්න වෙනවා.
යන්න කලින් කියන්නම ඕනා දැන් නම් මේ කතාවේ රසිකයෝ ටික ඉංග්‍රීසි උපසිරැසිය එක්ක බලන්න ගිහින් වගේ. තදබල රසිකයන්ට ඉතින් මෙච්ච්ර කලක් බලන් ඉන්න බැරුව ඇති. මම හිතුවේ නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක හොඳයි කියලා. ඒත් ඉතින් රසිකයෝ ඉවසන්නෙ නැති එකත් සාධාරණයි එක අතකට. හා නැද්ද මම අහන්නෙ ආසිරි සහෝ, විමා සහෝ?
හරි එහෙනම් ලබන සතියෙදි හමුවෙමු. ජය෴෴425
ලබන සතියෙ කොටසින්. Promo, Sneak peak
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, SVA, AFG) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3861 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
English ekath blnawa ube sub ekath blnawa mchan digatama deepan tnx
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
ඉංග්‍රිසි සබ් එක්ක බලලා ස්ටේටස් දාන අයට නිකන් ඉන්න කියන්න අයියෙ. මම නම් මඟ බලන් ඉන්නෙ ඔයාගෙ සබ් එක්ක බලන්න. කමෙන්ට් එක ටිකක් පරක්කු උනාට මං සබ් දෙනකන් ඉදලා කලට වෙලාවට බැලුවා ඔන්න. කිව්වා වගේම පොල්ලකින් ගැහුවා වගේ තමයි. ඊලඟ කොටසින හමුවෙමු. ජය..
Thank You bro……
Thanks ayye
parakku unata kamak naha hemihita hari denna
කෝ ඉතිං කොච්චර කිව්වත් පිළිගන්න එකක්යැ.
අර හොලමනකට පේන්නයි අරම ඉස්ටෙටස්සුවක් දැම්මේ.
බැලුවේ නෑ දෙයියෝ,
ඔන්න දැන් නම් බලුඅව සිංහල එක්ක.
කියන්නත් වගේ මේකෙත් දැන් එකා එකා බාවනවා නේ. මම හිතුවෙම කුයිනය කපෝති තමා කියලා.
ඇස්ට්‍රිඩ් ගැනත් හිතක් පහල වීගෙන ආව විතරයි.
ගෙරි ඩාලය නම් මහ කැ# වැඩ කරන්නේ.
මම මේ බලන් ඉන්නේ කුයින් කැරී සෝල් තුන්කට්ටුව සෙට් වෙනකම්.
ලගදිම වෙයි වගේ, ප්‍රොමෝ කෑල්ලේ කුයින් අයියා වැඩ පටන් ගන්නවා පෙන්නුවා.
එහෙනම් බොහොම ස්තුතියි ඈ.
ජයවේවා!!
හරි හරි එහෙනම් ලබන සතියෙ හම්බවෙමු. ජය෴෴ 😛 😛
Thanks…
ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි. ජයවෙවා..
ජය෴෴ 😛 😛
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
ජය෴෴ 😛 😛
Thanks BRooo….
ELA Digatama sub Karapan broo….
api bala innawa sub denakam…..
ජය෴෴ 😛 😛
ආම් ස්ටිල් හියර් මා නිග 😀
දැනුයි හතයි අටයි බලන්නේ
සුමාන දෙකයි මිස් උනේ තාප්පෙටම කෙළගෙන රොයිලියා සබ් දෙන එක නවත්තන හදනව
මෙන්න වැන්දා නවත්තන්න නම් එපා ලොක්කෝ
අම්මපා බලන්නෑ සබ් දෙන එක නැවත්තුවොත්
මම නවත්තනවා කිව්වෙ නැතෝ. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ජය෴෴ 😛 😛
මම ටීවී සිරිස් බලන විදිය
1 ආපු ගමන් විනාඩි 10න් මුළු ඉපිසොඩ් එකම බලනවා.
2 ඉංග්‍රීසි සබ ආවම යව යව අත්‍යාවශ්‍ය ටික බලනවා..
3 සිංහල සබ ආවම ඔක්කොමටික බලනවා :v
ithn bn iwasan indala ekaparatama 3 weni step eka kaloth mokada
එකේනේ බන් අපරාදේ කරන්ට් එක
හෙහෙ’
ඒකත් හොඳ විදියක් තමා වගේ. ජය෴෴ 😛 😛
Thanks Machan……..
ජය෴෴ 😛 😛
Thanks a lot.
Kochchara aasa unath mama nam sub denakam balan innawa.
ජය෴෴ 😛 😛
Thanks bro…! Sub denakan iwasala iwasala mge iwaseemath hodata pragunawela wela tiyenne broo 😀
ඒකත් එහෙමද. ජය෴෴ 😛 😛
bohoma sthuthi jaya wewa……..
ජය 😛 😛
Thanks bro……jayawewa……!
ජය෴෴ 😛 😛
ඈ මක්කිව්වා බල්ලාට පොල්ලෙන් ගැහුවා වාගේ. දැන් වෙලාව උදේ 6.15 ඉතින් මේ වාගේ දේවල් කිව්වාම රෑ වෙනතුරු ඉවසන්නේ කෝමද? මේ පාර මොකද කැරි මල්ටි බැරල් එකකින් නෙලනවද? එහෙම නම් රොයිලි සබ ගන්නවා බොහෝම ස්තූතියි. ජයවෙවා
කැරී නෙවෙයි කැරී ඇතුළු පාර්ශවයට තමා වදින්නේ. 😛 😛
තෑන්ක්ස් සබ් එකට
එලම…
ජය෴෴ 😛 😛
සබ් එකට තුති සහෝ
09 එපියත් ආපු ගමන් සබ් දෙමු
ජය෴෴ 😛 😛
සින්හල උපසිරැසියට ස්තූතියි රොයිලි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා…
ජය෴෴ 😛 😛
ඉවසනවා ඉවසනවා. අපි නම් ඉවසා ගෙන ඉඳලා රොයිලිගේ සබත් එක්කම තමයි බලන්නේ….
බොහෝම ස්තුතියි රොයිලි සහෝ….!
පුදුමයි.. මම රොයිලිගේ ලිපියක කමෙන්ට් කරද්දි පළවෙනි සමෙන්ට් එක දාන්න ලැබුනමයි මේ….. ලිපිය පෝස්ට් කරලා පැය 13ක් ගත වෙලත් දැන් පළවෙනි කමෙන්ට් එක වැටුනා කියන්නේ කට්ටිය බයිස්කෝප් එක පැත්තේ එනවා අඩුද? බානවා අඩුද? නැත්නම් කමෙන්ට් කරන්න ඇත්තටම හොරද?
පරක්කු උන නිසා බලල ඔක්කොම කට්ටිය
මම දෙනකොටත් පාන්දර දෙකයි ගානක්. ඒ හින්දා වෙන්න ඇති.