Homeland
[6×07 – Imminent Risk] with Sinhala Subtitle | ඩාර්, වැඩේ කැතයි හොඳේ. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. අදනම් කතාවට සබ් දැම්මෙ එපාම වෙලා. මේ කතාවටම සම්මාන දෙකක් දින්න කැරී මැතිසන් අද කොටසෙත් සුපිරි රඟපෑමක් දෙනවා. හැබැයි දැන්නම් එයාව අවුස්ස ගත්තා හා සමානයි. නයාට ගහලා වැරදුණ තත්වෙ ඇති වුණා.
මේ හැම කුමන්ත්‍රණයක් පස්සෙම ඉන්න කෙනාව අද නම් පෙන්නවා. මිනිහා හිතන විදියටම වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ලබන සතියෙ කොටසෙ පෙර දසුන් ටික බැළුවනම්. ඔන්න ලේසි වෙන්න පහළ දාලම තියෙනවා. අද කොටස බලලා ආවනම් තමා වටිනාකම වැඩි.
එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය වේවා෴෴ 424
ඊලඟ කොටසෙන් Sneak peak 1, Sneak peak 2, Promo
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, SVA) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3358 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Homeland 6×07 සිංහල සබ් ගන්න බැහැ ඩවුන්ලෝඩ් වෙන්නේ ටොරන්ට් ෆයිල් එකක්… ඒක unable to lode කියලා වැටෙනවා… ක්‍රමයක් කියන්න…
මෙන්න බානෝ
thn Q aiya
අද දානවා හොදේ කමෙන්ට් එකක්. ඔන්න අදයි බඩු කෑල්ල අලුත් උනේ. අලුත් වෙච්චි ගමන් කරපු මුල්ම වැඩේ තමයි මේක බාන ඒක.
ජය වේවා!!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx machan digatama deepan jaya sri…!!
බොහොම ස්තුතියි…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
tnq bro
Thanks a lot
උදේම ආවෙ සබ් එක ගන්න. ඉවසිල්ලක් නැතුව හිටියෙ. තැන්තූ අයියේ.. ජය
බොහොම ස්තුතියි රොයිලි අයියේ ..කලින් කොටස ඊයේ තමා බලන්න උනේ මේ කොටස නම් ඉක්මනට බලන්න ඕනේ ..කතාව මුල් හරියේ හිමිට හිමිට ආවට මොකද දැන් නම් නැගලම යනවා .. ජය වේවා !!
Thanks saho……..jayawewa……!
thanks bro..
බොහෝම ස්තූතියි රොයිලි. ලියලා තියන ටික කියවූවාම මේ කොටස බලන්න වෙලාව එනතුරු ඉන්න එක සෑහෙන අමාරුවැඩක්. ඒත් ඉතින් රෑ 9 වත් වෙනකං මුකුත් කරන්න බැරි වෙයි වගේ. සබ ගත්තා සහෝ. ජයවේවා
Thanks for Sinhala sub.
thank you saho………