Homeland 🇺🇸 [5×10 – New Normal] with Sinhala Subtitle | අනේ මන්දා… (18+) [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? අද ඔන්න ගෙනාවා 10 වෙනි කොටස. තව නම් තියෙන්නෙ කොටස් දෙකයි. ඒ වගේම පළවෙනිම අදියරේ ඇරෙන්න අනික් හැම අදියරකම 11 වෙනි කොටස තමා වඩාත්ම උද්වේගජනක කොටස වුණෙත්. ඔයාලට මතක නම්, දෙවෙනි අදියරේදී අබු නසීර්ව අල්ලගන්න එක, තුන්වෙනි එකේදී බ්‍රෝඩි අක්බාරීව මරන එක, හතරවෙනි එකේදී කුයින් විසින් හකානිට බෝම්බේ අටෝන එක එහෙම වුණේ 11 වෙනි කොටසෙදි. ඉතින් අද කොටසෙන් ඒ වගේම එකකට මග පෑදෙයි කියලා හිතාගෙන අපි කලින් කොටස මතක් කරගෙනම අද එක බාගමු.
බොහොම සුපිරි මෙහෙයුමකින් පස්සෙ, කලින් කොටසෙදි ඇලිසන්ව අතේ මාට්ටු වුණාට ආඳා වගේ ලිස්සුවා දකින්න ඇති. ඒ වගේම කුයින්ට ගෑස් ගහනවා. කුයින්ට හිතවාදී කෙනා බේත විද්දට හරියටම මොකක්ද වුණේ කියලනම් පැහැදිලි වුණේ නෑ. අද කොටසෙන් ඒක බලමු.
එහෙනම් 11 කොටස එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴403
[button link=”http://tinyw.in/uyl8″ type=”icon” “center” newwindow=”yes”] 202 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4509 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි සහෝ………..
සුපිරි කතාවක්…………
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
ජයෙන් ජයම වේවා !!!!
thanks
Thanks
tnx royaly keep it up
අද කොටසෙන් නම් යන්තම් හිත හදාගත්තා. බොහොම ස්තූතියි අයියෙ උපසිරසියට. ජය…
බොහොම ස්තුතියි..
අයියෝ, රොයිලි අයියේ,
ඇස්දෙකෙන් කඳුළු පැන්නා.. සිරාවටම..
යාන්තම් ඇති අන්තිමේ තුන්කට්ටුව සෙට් වුනා..
කැරී පව් අප්පා අර බලං උන්නු හැටි, සෝලයත් ගානක් නෑ වගේ උන්නට හිත යටින් හෙනට දුක් වෙච්චි බව පෙනුනා අන්තිම ටිකේ..
මම කිව්වනේ අනික, ඔටෝ එහෙම ඩයල් එකක් වෙන්න විදියක් නෑ කියලා.
පොරත් එළ කොල්ලෙක් තමා.
කොහොම වුනත් මර්වාන්ව අරගෙන ගියපු සීන් එක සෝල් නොදැනුවත්ව වෙන්න ඇත්තේ..
කිව්වත් වගේ ලබන සුමානේ කොටහ තීරණාත්මක එකක් වෙයි වගේ කලින් සීසන් වල වගේම.
හැපින්න නේ ගේම් කාරී මේ සීසන් එකේ බලනකොට..
එල එල, කොහොමහරි සතුටුදායක විදියට මේ කොටහ ඉවර වුනා..
දැන් බලමු වැඩ කැලි ටක ඉස්සරහට..
ජයවේවා!!
අනේ මංදා ම තමයි..
බලල ඇවිත් මක්ක හරි ලියන්නම් හොදේ…
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි………….
බොහොම ස්තුතියි අයියේ .. මෙන්න සබ ගත්තා දැන් තමා බලන්නේ 😀 ජය වේවා !!
බොහොම ස්තුතිය් රෝය්ලි සහෝ !!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතිය් රෝය්ලි සහෝ සබ් එකට.අනිවාරෙන් 11 හෙදිනම් සුපිරිවටම ගේම තියෙය්.ඉතින් ඊට පස්සේ වීරෝ පට්ටන් ගහගෙන හිටපන්කෝ 6 වෙනි සිඉසන් එක එනකන් එක තමඊ අමාරුම වැඩේ සහෝ.බුදුසරණය්!!!
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa……
මෙන්න දිලෝ…
thanks dear
ස්තුතියි රොයිලි සහෝ..
ජය වේවා !
Thanks……!
ela
Thanks
thanks bro..
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
ජය වේවා !
බොහොම ස්තුතියි රොයිලි.ජය වේවා !
thanx a lot bro..
thank you wewa…denakan maga balan hitiye 😀