Homeland [4×06 – “From A to B and Back Again] | හුටා….!!!!!! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමදෝ කට්ටියට? කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. කට්ටිය දකින්න ඇතිනේ. බලන්න ආසයි ආපහු නියම පීල්ලට වැටිලා කතාව යන එක. අපි ටිකක් විතර මතක් කර ගමුද?
අයාන් කොලුවා එහෙට මැහෙට වැනෙන එක ගැන කැරි ඉන්නෙ සෑහෙන්න අවුලෙන්. එයා දන්න ගැට ඔක්කොම දානවා කොල්ලගෙන් විස්තරය වමාරගන්න. අන්තිමේ කොලුවා ඒක වැමෑරුවත්, එයා ඒ ගැට දදා ඉන්න කොට මෙහෙ වෙන්න ඕනා දේ වෙලා ඉවරයි. ඇමරිකාවට යන්න ගුවන් තොටුපලේ උන්න සෝල්ව පැහැර ගන්න ෆර්හාඩ් ගහාසි සමත් වෙනවා. ඊට පස්සෙ එයාව තලේබාන් පාලන ප්‍රදේශයකට පන්නනවා. හැබැයි ඒ බව නොදැන ඒ වාහනය පස්සෙන් ෆාරා හා කුයින් පන්නනවා. එහෙම පන්නන්නෙ ඒ වාහනයේ යන හයිසාම් හකානිව මුණගැහුණු පූජකයා ඉන්න හින්දයි. කුයින්ට මුර කපොල්ලෙන් එහාට යන්න බැරි හින්දා ඩ්‍රෝන යානාවක් මඟින් වාහනය යන තැන නිරීක්ෂණය කරවගන්න කැරීට කතා කළත් එයා දුරකථනයට පිළිතුරු දෙන්නෙ නෑ. මේ හින්දා මේ වාහනය මඟ ඇරෙනවා.
මේ අස්සෙ පාකිස්තාන බුද්ධි අංශ වල සේවය කරන ගමන්ම ඔවුන්ගේ අනුදැනුමක් ඇතුව හෝ නැතිව සෝල්වත් පැහැර ගෙන පන්නපු තස්ලීම් දීපු යතුර ආධාරයෙන් කැරීගේ කාමරයට රිංගලා ඇයගේ බේත් හා පවුලේ සාමාජිකයින්ගේ විස්තර වල ඡායාරූප තානාපතිනියගේ ස්වාමිපුරුෂයා අරගන්නවා.
හොඳයි අද කොටස එහෙනම් ඔයාලට බාරයි. බලමු එහෙනම් අද කතාව මොන අතකට යයිද කියලා.332
[button link=”http://tinyw.in/Da9s” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5134 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහො 😛 ජය
Thanks royili saho……
jaya wewa……!!!!
මරේ මරු…
මේ තියෙන්නේ බලාගෙන උන්නු වෙනස
සීසන් 3 එකෙන් වෙච්ච වරද මේකෙදි වෙන්නේ නැති හැඩයි
මුල ඉඳලම කතාව ගතියට අරන් යනවා 😀
බලමු බලන්න මොකක්ද මේ හුටා කේර මාස් එක කියල
මේ කතාව මං නොබැලුවා ට බලන හැමෝම වෙනුවෙන් උපසිරැසි දුන්න එකට ස්තුතියි සහෝ.
“හුටා”
Hutama thamai………………
අප්පට සිරි, අහන්න දෙයක් නෑ,
මටත් අවසානෙට කියවුනේ “හුටා” කියලා තමයි. 🙂
මොනවා වුනත් තැන්ක්ස් හොදේ.
ජය…!
Yako e wedilla mage papuwata weduna wagene…
“Huta” ma tama…
tamat mage papuwa dig dig ganawa wage
බොහොම ස්තුතියි…!!! ^_^
bohoma stuti saho…….. .
Thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
හුටා!
බොහොම ස්තුත්යි………………
😮 මටත් “හුටා !!” කියලා කියවුනා අවසානෙදි..මේ සීසන් එකේ හොදම කොටස මොනා නැතත් ගොඩක් ස්තුතියි අයියේ … 😀
අම්මෝ එල එල
මේ රොයිලි සහෝ පුලුවන්නම්
ක්ලවුඩ් ඇට්ලස් ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
සබට තුති
ඔබට ජය…………
ස්තූතියි රොයිලි සහෝ එනකම් උන්නේ… ජය වේවා.
නියමයි රොයිලි අයියේ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
elazzz aiye
thanks.
මම දැනුයි මේ සබ් එක ගත්තේ ඔෆිස් එකේ ඉඳලා.
මෙයාලා කියලා තියන ඒවයේ හැටියට සවස් වෙනකම් බලන්නැතුව ඉන්නේ කොහොමද.
ස්තූතියි සබට දැන්ම බාගන්නවා
හුටා! ඒක නම් ඇත්තම තමයි මචං
හුටා හුටා හුටා හුටාම තමයි..
අර මොන *** ක්ද උනේ රොයිලි අයියේ….
යකෝ මේ කතා හදන උඋන් හිතාන ඉන්නේ අපිට හිතක් පපුවක් හැගීම් දැනීම් නැහැ කියලද?
චක්..
එපා වෙනවා අප්පා…
කලින් බ්‍රොඩි, දැන් අයානන්…
මොන පයන්නක්ද ඒ උනේ..
මම තාමත් ගල් ගැහිලා…
ඔයිට වඩා හොඳයි අර වෙඩිල්ල මට තිබ්බා නම්…
අපෝ…..
විනාසයි ඔක්කොම…
නියම නම අප්පා..
එවෙලේ හිතට ආපු නම නේද දැම්මේ “හුටා” කියලා…
මම මේ කී බෝර්ඩ් එක මරනවා තරහට…
අම්මටසිරි සිටුවේෂන් එකක් වගේ…. මම මේක බලලා නෑනෙ
ආසිරියා, මක්කද බං මේ ප්‍රසිද්ධ තැනක උඹ කියන කුප්පිත කතා?
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ එකට
කමන්ට් එකක් දන්නා බැරි උනා කොටස් හතර වෙනි එකේ ඉදන් එකට සමව ඉල්ලනවා
මුල ඉදන්ම හිටිය වගේම ඉවර වෙනකම්ම ඉන්නවා හොදේ
පුලුව නහම වෙලේම බැකප් එක දෙනවා හොදේ
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnq 🙂
හෑ… බොලේ දැන් නේ මම මේ “හුටා” දැක්කේ…
මට හිතෙන විදියට කතා මාලාවක හෝ ෆිල්ම් එකකට දාපු හොඳම/ පට්ටම/ හිනායන/ විකාරම මාතෘකාව තමා මේක…
මේ රෝයිලියටත් හිතෙන දේවල්…
හෙන ආතල් දෙන්නේ නෙහ්හ්….
Thanks
මේ මොනවා කතා කරනවයි..
සුපිරිගේත් සුප්පිරි දැන් කතාව..
ඒත් හිතට උහුලන බැරි කුයින් ගේ ආදරේ කැරීට නොපෙනෙන එක..
නොපෙනේනවද නැත්නම් රාජකාරි න නිසා ඒක නොසලකාවත් ඉන්නවද මංදා….
කොහොම උනත් මෙන්න දැන්ම බලනවා ඔන්..
ජය වේවා!!
thankss royli ayye sub ekata..
meka denakalmai hitiye..
fattaaa aa..