MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland [3×06 – Still Positive ] | ධනාත්මක බව…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 7 votes.
Please wait...

homeland season 3
ඔන්න එහෙනම් කොයි අතට කැරකේවිද කියලා හිතාගන්න බැරි තවත් කතාංගයක් අරගෙන ආවා. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ නේද?

කැරීට තියන ප්‍රශ්ණ මදිවට ඔන්න ජෙසිකත් මරාලයක් ඔලුව උඩ තිබ්බනේ ගෙනැල්ල. ගිය සතියේ කොටසේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබ්බේ ඒකටනේ. ජෙසිකා කැරීට කොච්චර වෛර කලත් අන්තිමේ දුවගේ ප්‍රශ්ණේදී උදව් ලබාගන්න හොඳම සහ එකම කෙනා විදියට කැරීව තමා ඉන්නේ. දැන් නම් ඒ දෙන්නා අතර ඉදිරියේදි යම් සම්බන්ධය ඇතිවේවි වගේ නේද..

කොහොම හරි අවසානේ කැරී බලාපොරොත්තු උන විදියටම ඇගෙන් තොරතුරු ගන්න උත්සාහ කරන අය ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කලානේ ගිය සතියේ. දැන් තියෙන්නේ එතනදි මොකද වෙන්නේ කියලා බලන එක තමා. බලමු මේ සතියේ අපට ඒ ගැන දැනගන්න ලැබේවිද කියලා..

Homeland (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/owJn” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6565b360499f39172bdac2b52e2944febd329542

[button link=”http://tinyw.in/j6mw” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4159571d45c3aa36592e35ba220646de17f73bf5

[button link=”http://tinyw.in/oTaZ” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]

e5e0105310ced013d6fb9d44f3b6a161626cc48c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3321 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

35 thoughts on “Homeland [3×06 – Still Positive ] | ධනාත්මක බව…. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි සහෝ ,දැන්නම් කොහොම හරි බලනවා

    Reply
  • ඔන්න දැන් තමයි කතා මාලාව මුල ඉඳන් බලන්න පටන් ගත්තේ. සෑහෙන ප්‍රමාදයකින් පස්සේ වුනත් හොඳ කතාවක් බලන්න ලැබුන එක සතුටක්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • thanks ayye ithiri tikath demu

    Reply
  • mudiya / මුදියා

    අයි අයියෝ.
    තාම තුන්වෙනි කොටස මං යන්නෙ.
    මොනව කරන්නද රාජකාරී බහුලයිනෙ.
    නියමයි රොයිලි අයියා.ඔය විදිහට වෙඩි වගේම දෙමු.
    ලැබුන ගමන් ඔක්කොම ටික එක දිගට හරි බලනව.බාලනෙ තියෙන්නෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Thank you machan. Next part eka balanakam iwasillak ne……..

    Reply
  • සංජය

    එල එල නියමයි රොයිලි සහෝ.. බොහොම ස්තුතියි,.\\

    Reply
  • ගොඩක් ස්තුතියි මේක දෙනකම්ම හිටියේ !!!

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks macho sab ekata,patta tv siriyas eka

    Reply
  • “චූටී මල්ලි”

    අඩේ… රොයිලි එලනෙ
    සබ ගන්නවා එහෙනම්
    අනෙ බන් කොල්ලෝ Ripper Stereet සීසන් 2ත් දෙන්නකො
    නැත්තන් මොකක් හරි ඒ ගැන කියහන්කො බන් හිත හැදෙන්න
    (කවුද දන්නෙ, සීසන් එක ඉවර උනාම දෙන්න ඉන්නවද දන්නෙ නෑනෙ )
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බඩු බාන්න දාලා මේ කොමන්ටුව දාන්නේ…
    අඩේ මම හිතුවේ ගිය සතියේ කැරී ගේ සීන් එක මාට්ටු උනා කියලා,,
    ඒ කියන්නේ මාට්ටු වෙලා නැහැ නේද? විකාර අප්පා..
    ඔන්න අද රෑම, ඒ කිව්වේ තව විනාඩි 10 කින් විතර බලනවා මේකත්..
    ජය වේවා රොයිලි අයියේ…

    Reply
  • බැලුවදත් අහනවා.
    බැලුවා බැලුවා.
    මේ දෙනකං උන්නේ.
    ඔන්න ගත්තා.
    ජයවේවා!

    Reply
  • Niyamai sahoooo…thanxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • rusuru | රුසිරු

    තැන්ක්ස් වේවා!!

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සබට බොහොම තුති අයියේ
    මෙන්න ගන්නවා

    Reply

Leave a Reply to rusuru | රුසිරු Cancel reply

Your email address will not be published. Required fields are marked *