Homeland [3×04 – Game On ] | සෙල්ලම පටන් ගත්තා…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මෙන්න අද හතරවෙනි කොටස. සුපුරුදු පමාවට සමාවත් ඉල්ලගෙන අපි පහුගිය කතාව ගැන මතක් කර ගම්මු.
ගොඩ දෙනෙක් බලාගෙන ඉඳපු බ්‍රෝඩී ගේ පැමිණීම ගැන තිබ්බ ඒ කතාව ගැන මට හිතෙනවා මම මුකුත් නොකියා බයිස්කෝප් මංසලට පාඨකයෙක් එවපු ලිපියකට සබැඳියක් දාන්න. මේ තමා ඒ සබැඳිය. පහුගිය කොටස ගැන මෙන්ම කථාවේ චෙච්චර දුර ආපු එක ගැන හොඳ විස්තරයක් එතන තියෙනවා. ගිහින්ම බලන්නකෝ.
ඉතින් වැඩිපුර මුකුත් නොකියා ඔන්න එහෙනම් හතරවෙනි කොටස බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?241
[button link=”http://j.mp/1cNiM3e” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1cNiVUs” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1cNj5eB” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3740 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
………………..ස්තුතියි…………….
ස්තුතියි
bohoma sthuthi upasirasiyata.jaya wewa !
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
සබට බොහොම පිං රොයිලි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela macahn……
Thanks
රොයිලි සහෝ පුදුම වැඩ කන්දරාවක් තියෙන්නේ,තවම මේ සීසන් එකේ එක කොටසක් වත් බලන්න බැරි වුනා.නමුත් අනිවා කොහොමහරි බලනවා.ඉස්තුතියි ඔයාගේ මහන්සියට
යකෝ බලාගෙන ගියහම හැමෝටම එකම සන්තැසිය වගේ.මොනවා කරන්නද
රාජකාරිය දේව කාරියට වඩා ලොකුයි කියනවා නේ.
ඇත්තටම මේ දවස් වල නම් බොහොම අමාරුවෙන් තමයි බයිස්කෝප් එකට ගොඩවෙන්නේ. මම මීට කලිනුත් කිව්වා වගේ මට තාමත් බැරි වුනා homeland බලන්න. ඉතින් ඇයි මම හැමදාම බලන්න බැරි වුනා කියල කමෙන්ට් කරන්නේ? ඇත්තෙන්ම මම මේ කතාවට උපසිරසි ලැබෙන්නත් කලින් ඉඳලම බලන්නයි උන්නේ. බයිස්කෝප් එකේ මේකට සබ් දෙන බව දැනගත්තම මම ගොඩක් සතුටු වුනා. ඇත්තෙන්ම උපසිරැස ලබාදෙන්නේ රොයිලි ප්‍රනාන්දු බව දන ගත්තම වැඩියෙන් සතුටු වුනා. ඉතින් මගේ කමෙන්ට් එකේ බලාපොරොත්තුව තමයි කතාව නොබැලුවත් එය බලන්න කැමැත්තෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා කියල දන්වන එක. එහෙනම් හෝම්ලෑන්ඩ් වෙනුවෙන් ඊළඟ කමෙන්ට් එක දාන්නේ කතාව බලලම තමයි. බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්.
thanks roily saho..
චැහ් මේකෙ කලින් කොටස බලන්නවත් වෙලාව හොයා ගන්න බැරි වුනානෙ.ගොඩක්ම ආසාවෙන් බලන එක බලන්නත් වෙලාව නෑ කියෙන්නෙ මං මේ දවස් වල කොහොම බිසී ඇත්ද.අයියෝ සල්ලි.
වැඩේ නම් සුපිරියි රොයිලි අයියා.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
සෙල්ලම පටන් ගත්තු ගමන් මට කෙල උනා…
බුදු අම්මේ ඔන්න අමාරුවෙන් ආවා…බාන්නත් දැම්මා..
වැඩිය කොටන්න බයයි..
කෙටුවට පබ්ලිෂ් වෙයිද කියලා බයයි..
ඒ නිසා ඔන්න වදියකොටන්නේ නැහැ…
බෑවෙන්න තව දවස් දෙකක් වත් යයි…
ජය වේවා..
thax machan
ස්තූතියි…ජයවේවා…
tnks bro… keep it up 😀
parakkui aa.torrent eken download karagena dawasakma balaagena hitiya oyala sub denakal.ela ela.
Thanks Bro. Meka enaka Maga Balagena hitiye. Ayeth next eka enakam Balagena innawa.
thnx royly ayya.
නියමයි රොයිලි අයියා
කෙටියෙන්ම කිව්වා එහෙනම් ආආ!
ජය වේවා!!!
රොයිලි ප්රනාන්දු thanks yalu sab ekata
bohoma stuti saho…… .
thanks
සමවෙන්න රොයිලි අයියෙ මෙ ටිකෙ මගෙ ජන්ජාලෙ අවුල් සහගතයි
කලින් 1ට කමෙන්ට් කලදවත් මතක නෑ
සමවෙන්න හොදෙ කමෙන්ට් දාන්න බරිවෙල තියන එකට
thnq..!!
niyamai aiyaa thanx godak
Thanks
wow,, maru 😀
elama thamai thnak you saho………!
Thanks
Thanks u so much
එල සබ් වැටෙනකම් උන්නේ
SUB AKATA PIN
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය…………..
ජය වේවා!!!
thanks aiye
supiri kathawak meyka digatama demu
bohoma thuthi royli
thanks
niyanai