Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]
පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. බලන අයගේ කමෙන්ට් මොහොතකට බැලුවොත් මම කියන්නේ ඇත්තයි කියලා 100% ක් සහතික වේවී. ඉතින් මම දන්නවා ඒ බලන අය ඇඟිලි ගැන ගැන ඉන්නේ කියලා මේ කොටස එනකම්. ඉතින් ඒ අය විශේෂයෙන්ම මට කමා කරයි කියලා හිතනවා.
හොඳයි හැමෝටම මතකද පළවෙනි කොටස. මොකද නැතුව නේද? CIA අධ්‍යක්ෂක ඇතුළු බර ගාණකට මරු කැඳවමින් සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය ගැන සෙනට් මණ්ඩල පරීක්ෂණයෙන් තමා කතාව පටන් ගත්තේ. බ්‍රෝඩි හා ඇතිකරගත්ත රහසිගත එකඟතාව කෙසේ හෝ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයින් අතට පත්වී තිබෙනවා. දැන් CIA සංවිධානය ගැන ඇතිවෙලා තියෙන ජනතා අපකීර්තිය මඟහැර ගැනීම පිණිස හා මේ කොමිසමේ පිඩනය සමනය කරගන්න සෝල් බෙරන්සන් මේ ප්‍රහාරයට සෘජුව වගකිව යුතු සියලු සැකකරුවන් එක මෙහෙයුමක් මඟින් විනාශ කර දානවා. ඒ වගේම අවසානයේ ඔහුට පිළිගන්න වෙනවා කැරී මැතිසන් බ්‍රෝඩී අතීශය සමිප රහස් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවට. ඒ වගේම බ්‍රෝඩි පවුලටත් ඉතා අප්‍රසන්න කාලසමයක් තමා ගෙවන්න වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න ගිය ඩේනා නැවත ගෙදර පැමිණෙනවා.
හොඳයි එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියලා මම ආරාධනා කරනවා. පරක්කු වුණාට නැවතත් සමාව ඉල්ලන ගමන් බැනලා හරි කමෙන්ට් එකක් දාගෙන යමුද?236 😛 😛
[button link=”http://goo.gl/FCqZkK” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/7IJ0JS” type=”icon” “center” newwindow=”yes”] 305 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/qgE3Gl” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3709 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
………………….ස්තුතියි…………..
ස්තුතියි
Sub download wenne na
mchan sub download wenne ne ne bn..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
”
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහෝ..
thanks aiye
supiri saho
Thnx bro…..
ela…. ela… machan
Thanks Machan. Maga Baladena Hitiyeeee
thanx saho..
thank you brother,,,all the very best !!!
Thanks
Wade ela.. Habayi goyiyo parakku wena eka thamayi case eka.. Puluwan ikmanata danna hode… !!
Loweth Royly Ayya supiri ah
Thankz
elama thamai thank you so much brother……………!
Thanks
දන්නෝ දනිති මේකේ රඟ,මේක පුදුම කුතුහලයක් තියෙන නාටකයක්.මේ වගේ හිතන්න තියෙන දේවල් බලපුවහම මම නම් හිතන්නේ අපේ මොලේ පවා පොලිෂ් වෙනවා.
ඉස්තුතියි රොයිලි සහෝ .ජයවේවා
thanks bro……..
අයේ මොනවා කියන්නද? මේක තමයි මෑත කලීනව ආපු හොඳම ටිවී සිරියස් එක…
රොයිලිගේ සබ්ස් ඒ වාගේම පට්ට…
ow…ow…samawa denna nam be tamay…. eth pahu wela hari dunnata thanks…
balagena unneee,jayen jayakma weeeeeeeeeeeeeeewa
elama thama
ජය වේවා සහෝ……………බෑමක්
පරක්කුවට කමක්නැ නෙමේයි ඕං………මොනවා නැතත් ස්තූතීයි රොයි!
මං බලන සුපිරිම ටීවී සීරීස් එක මේක රොයිලි අයියා.දෙවෙනි සීසන් එකේ සමහර කොටස් එක දිගට රෑ එළිවෙනකං බැලුව.ඊයෙ තමයි 3 වෙනි එකේ පළවෙනි කොටස බැලුවෙ.අද රෑම බලනව මේක.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
සබ් වලට thanks….
ිිිඇත්ත මේක නියම story එක මම බලපු…..
රොයිලිගේ උපසිරසි ගැන්වීම් වලින් තවම බැලුවේ නැත්තේ මේක විතරයි. කොහොම වුනත් පස්සේ හරි බලනවාමයි. රොයිලිගෙන් කවදත් ලැබෙන්නේ හොඳම දේ බව කව්රුත් නොදන්නවැයි?
පට්ටම කතාවක් ගොඩක් කල් බලන් හිට්යා මේ කොටස එනකන්
රොයිලි
ප්රනාන්දු thanks sab ekata.arrow ekath apu gaman denna
hmm…niyamai
thanks… (Y)
thanks.
පරක්කු ෙවලා හරි ෙදන ඒකයි අපිට වටින්ෙන්.
පොඩ්ඩක් පරක්කු වුනාට මක් වෙනවද? බොහෝම තුති සබ් එකට 😀
niyamai…… .
meka enaknma tama hitiye…. .
bohoma stuti saho… .
Thanks Roily ayya…
mokada parakku kiyala thamai apith baluwe.. 🙂
අහ්හ්..ඔහ්හ්..අහ්හ්..
මේ දීලා තියෙන්නේ බඩ්ඩ..
මක්කා කතා කරනවද රොයිලි අයියා,
මේ වගේ කතාවක් නොබලන උන්ට හරියන්නේ අර සිරසේ යන මහා ගෙදර, ප්‍රවීණ වගේ ඒවා තමයි.මම දැක්කා පොරක් කියලා තියෙනවා මේක බොරින් කියලා, මගුල තමයි ඉතින්. අර ගහ මරාගන්න ඒවා වගේද මේක…උන්ට විකාර…
අනික වලාමේ, මේකට මේ පරක්කු උනා කියලා සමාව ඉල්ලන්නේ…
පිස්සු නෙහ්…
ජය වේවා…
ඔන්න බෑවා…
අහ්හ් ඒක නෙවි, අද අපේ බ්‍රොඩි පෙන්නයි නෙහ්…මම දැක්ක කලින් කොටසේ අන්තිම ටිකේ ලාවට වගේ පෙන්නුවා..
බ්‍රොඩි තමයි මේ දවස් වල මගේ ෆෙවරිට් නළුවා, මම ඩෙස්ක්ටොප් එකටත් දාන් ඉන්නේ පොර ඉන්න හෝම්ලෑන්ඩ් එකේ පින්තුයක්..
සිරාවටම මේක නම් රෙවොලුෂන් එකට වඩා දහස් ගුණයක් හොදයි..
(රෙවලුෂන් නරකයි කියනවා නෙවි හොදේ)
මචං මේක බෝරින් කියපු එකෙකුත් ඉන්නවද? පිස්සෙක් නෙ බං.. දන්නේ දනිති. පිස්සු හැදෙන සිරියස් එකක් මේක. තව පොඩ්ඩෙන් මගෙ කෙල්ලත් නැති වෙනවා මේක බලලා. එල එල තැන්ක්ස් රොයිලි බදර්…. 🙂
adooooooo ai parakku on bannaaa
thnq,…
ammooo athi yaannam awa…roili aiya apita denne ithin hodama deene…bohoma pin aiye oyaaata….godaaak thanxxxxxxxxxxxxxxxx
Thanks.
එල එල
මොනවට සමාව ඉල්ලනවද?
අද නම මොකද්ද අප්පා
උහ් …..ඔහ්… ආහ්……..
සබට තුති
ඔබට ජය……………
wow,,maru 😀
bohoma pin 🙂 txxxxx 🙂
thaanks macho
ජය 🙂 වේවා!
අනිවාර්යෙන් මේක එනකම් බලාගෙන ඉන්නෙ. සබ් වලට තෑන්ක්ස්…