Homeland 🇺🇸 [6×09 – Sock Puppets] with Sinhala Subtitle | රූකඩ [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාව නවවෙනි කොටස. අද නම් ටිකක් සලැස්ම අවුල් නොයන කොටසක් කිව්වැහැකි. හැබැයි ලිපියෙ අග තියෙන පෙර දසුන් බැලුවොත් නම් ඊළඟ කොටස සෑහෙන අවාසිදායක එකක් වෙයි වගේ.
කොහොමත් 11 වෙනි කොටස තමා මෙතෙක් උද්වේගකර අවස්ථා සිදුවෙන කොටස වුණේ. ඒ හින්දා ලබන සතියෙ අවුල් යන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙනම් බලන්නකෝ මේ සතියෙ මොකක්ද වෙන්නෙ කියලා.
අමතක නොකර කතාව බලලා ඇවිල්ලා ලබන සතියෙ කොටසෙ පෙර දසුන් ටිකත් බලන්න. ලබන සතියෙ හමුවෙමු. ජය෴෴426
ලබන සතියෙ කොටසින්. Promo, Sneak park, Sneak peak
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (KILLERS, PROPER AFG) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u ..sahoo
Homeland 10 Dendooooo
thn Q aiya.. !!
Thanks bro……jayawewa……..!
බැලුවා, හිතපු එකදෙයක් හරි ගියා,
මම දැනන් හිටියා කුයින් ඩාර් ට වෙඩි තියන්නේ නෑ, ගහලා රෙකෝඩරයක් තියල බඩු අහන ඉදියි කියලා.
අද කොටහ කියන්න වගේ සාමකාමිව ගලා ගියා, ඩ්රාමා ගතිය ටිකක් වැඩි වුනාද මංදා, කැරී ගේ දරුවාගේ සීන් ඒක සම්බන්දව.
ජයවේවා!!
මෙන්න බොලේ දීලා..
මම මේ වෙන එකක් බලන්න ආපු ගමන දැක්කේ. හිටු,
වෙන එව්වා පස්සේ බලාගමු, කතාව බලල එන්නම්.
Tnx loku aiya subata
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි රොයිලි අයියේ …. මෙන්න සබ ගත්තා ජය වේවා !!
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
නියමයි..සබ් එකට තැන්ක්ස්…
අද නම් කියන්න වචන නෑ. ස්තූතියි අයියෙ උපසිරසියට. ජය…
Thanks
Thanks Machan……………
niyamai
digatama dennooo
බොහෝම ස්තූතියි රොයිලි. කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ජයවේවා
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !