Homeland 🇺🇸 [6×02 – The Man in the Basement] with Sinhala Subtitle | බිම් මහලේ මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් වේවා හැමෝටම. මෙන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා. හැබැයි කුයින් උන් ඔහොම ඉන්නවට වඩා කලින් එකේදී ඉවරයක් කළානම් හොඳයි කියලා එදා නාහෙන් අඬපු ඈයෝ අද කියයිද දන්නෙ නෑ. කොහොමහරි ජනාධිපතිවරණය ඉවරයක් වෙනකම් මෙදාපාර විකාශය පස්සට දැම්මට මොකද, හිලරි පත්වෙයි කියල හිතාගෙන තමා කතාවෙ පසුබිම් චරිත පෙලගස්වල තියෙන්නේ.
අද කොටසෙන් කතාව තවටිකක් ඉදිරියට ගෙනියනවා. චරිත එකිනෙක පැටලෙන හැටි අද පෙන්වන්න ගන්නවා. වැඩියෙ ලියන්නෙ නෑ. තව කොටසක් දෙකක් යනකොට කතාව උණුසුම් වෙන්න ගනී. බලමුකො එතකොට. එහෙනම් හැමෝටම ජය වේවා. ජය෴෴419
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය FLEET, AFG, AVS පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3579 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතී අයියේ
thankyou sahoo
එල රෝය්ලි අයියේ, මේ කමෙන්ට් එක දාන්නේ බලලා.
කිව්වත් වගේ කුයින් සෙත්තපෝච්චි උනා නම් හොදා තමා කලින් සීසන් එකේ. අයි යකෝ., මේ විදියට මු ගේමට එන්ටර් වෙන විදිය හිතාගන්න බෑ නේ. හොද වෙන පාටක් නා සීසන් එක ඉවරාවෙනකම්ම.
කැරී ත් මොකාට එන්න හදනවද මන්දා..
තවමන්ම් කතාව හරියටම ට්‍රැක් එකට වැටුනේ නෑ.
සී අයි ඒ, එෆ් බි අයි නම් මෙලෝ රහක් නෑ.
එහෙනම් ඊලග කොටහින් හම්බෙමු.
ජය වේවා!!
උපසිරැසියට ස්තුතියි සහෝ…
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho……ela….. jayawewa…..!
බොහොම ස්තුතියි.
Thanks Machn
thank මචෝ
thx thx thx bro… ubata jaya
Thanks
Thanks bro…!
Thanks Machan……
ස්තූතියි රොයිලි කතාව බාගෙන බලාගෙන හිටීයා සබ දෙනතුරු. අද දවස් ඇතුලත කොහොම හරී බලන්න ඕන. කැරි මේපාර අල්ලන හදන අඩව්ව මොකක්ද කියලා තවම හිතා ගන්න බෑ. කොහෙම උනත් අද කොටස බලුවාම මොනවා හරි හිතා ගන්න පුලූවන් වේවි. එහෙනම් රොයිලි ජයවේවා
උපසිරැසියට ස්තුතියි සහෝ…
ස්තුතිය් රොයිලි.ජයවේවා !