MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරවිඳු හේෂාන්සිංහල උපසිරැසි

Hollow Point (2019) Sinhala Subtitles | නීතියේ පිහිටෙන්ම යුක්තිය ඉටු කරගන්න පුළුවන් ද? [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට. මීට පෙර මං ලබා දුන්නේ ඉන්දියන් ෆිල්ම් ටිකක්. අද වෙනසකට වගේ Hollywood ෆිල්ම් එකක් දෙන්න හිතුනා. ඒ වගේම පොඩි විශේෂත්වයක් තියෙනවා. ගොඩාක් අයට මේ ෆිල්ම් එකත් මගහැරිලා ඇති කියාලා හිතෙනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමු.

මං අද ගෙනාවෙ 2019 වසරෙ තිරගත වෙච්ච Hollow Point කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය Action, Thriller හා Mystery ගනයට අයත් වේ. නීතියෙන්ම යුක්තිය ඉෂ්ඨ කරගන්න පුළුවන් ද කියාලා මේ චිත්‍රපටය බලල යම් අදහසක් ගන්න පුළුවන්.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රගපාන්නේ Dilan Jay එහෙම නැත්නම් ඩෙලෝන්. ඒ ව්ගේම අපි කවුරුත් දන්න 2011 දි තිරගත වෙච්ච සිංහාවලෝකනය චිත්‍රපටයේ ජංගුවා ගෙ චරිතෙ රගපාපු කෙනා. “මතකද හැන්දෑවෙ” සිංදුව මතක් වේවි ඔයාලට. එසේම ඔහු රැප් ගායකයෙක්. අශාන්ති එක්ක කියපු “හන්තානෙ” , ඉරාජ්ගේ “ඈ හිතා” කියන ගීත වල රැප් ගායනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනයෙන් ද එයා දායක වෙනවා.

සිංහාවලෝකනය චිත්‍රපටයෙ “මතකද හැන්දෑවේ” ගීතය

මේකෙ Luke Goss ද ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. Blade II, Death Race 2, Death Race 3: Inferno බලලා තියෙනවා නම් අනිවාර්‍යෙන් දන්නවා ඇති. අනිත් චරිත JuJu Chan, Michael Paré විසින් නිරූපනය කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Daniel Zirilli විසින්.

Hollow Point (2019) අධ්‍යක්ෂක ඇතුළු කණ්ඩායම

අපි එහෙනම් ෆිල්ම් එකේ කතාවට ටිකක් හැරෙමු. නෝලන් (Dilan Jay) කියන්නේ නීති මහාචර්‍යවරයෙක්. ඉතිං මෙයාගෙ බිරිදයි දියණියයි මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකාරයෙක් විසින් ඝාතනය කරනවා. ඉතිං ඒ ඝාතනයෙන් පස්සෙ නෝලන් යූක්තිය ඉෂ්ඨ කරගන්න ලොකූ වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේම ඔහු ප්‍රශ්නයක් ආ විට එය නීතියානුකූලව විසදීමට පුරුදු වූ අයෙක්. ඔහුට එසේ කිරීමට හැකි වේවි ද?. ඔහුගේ පවුල ඝාතනය කලේ ඇයි?. ඉතිං එක දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලංකාවෙ අපේ නලුවෙක් රගපාන හිංදා ඔයාලා ආසාවෙන් බලාවි කියාල හිතෙනවා. එහෙනම් නැවතත් හමුවන තෙක් ඔබට නිදුක් නිරෝගි සුවයම ප්‍රාර්තනා කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයයි!!

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3194 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

18 thoughts on “Hollow Point (2019) Sinhala Subtitles | නීතියේ පිහිටෙන්ම යුක්තිය ඉටු කරගන්න පුළුවන් ද? [සිංහල උපසිරැසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • උපසිරසියට ස්තුතියි යාලු
    දිගටම සබ් කරමු

    Reply
  • Balannama ona ekak thanx bro

    Reply
  • Thanx bro……………

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Sachintha Benat

    Thanks for the sub brother

    Reply
  • ස්තුතියි

    Reply
  • Lalayak blnhitya sub ekk

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Please can you make SEE (2019) Tv series season 2 subtitles?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *