අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)ඉෂාරා ගුණරත්නඑළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Hijack [S01 : E04] Sinhala Subtitles | ප්‍රතිචාරයක් නොමැත. [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Hijack Season 01 Sinhala Subtitles
Hijack Season 01 Sinhala Subtitles

ඔන්න සුපුරුදු විදියට හතරවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ හයිජැකර්වරු පාවිච්චි කරන තුවක්කු ඇත්ත ඒවද බොරු ඒවද කියලා හොයාගන්න සෑම් ඇතුලු පිරිස කාපු කට්ට.

ඉතින් ඒකට උත්තරේ එයාලට ලැබුණා. මේ පස්දෙනෙකුගෙන් යුක්ත හයිජැකර් කණඩායමේ නායකයා වුණු ස්ටුවර්ට් ඇටර්ටන් යානයේ ඉදපු අහිංසක මගියෙක්ට වෙඩි තියලම ඒක පෙන්නනවා. ඒවගේම දැන් බලධාරීන් හොයාගෙන තියෙන්නේ කින්ඩම් 2-9 කියන ගුවන් යානය පැහැරගැනීමකට ලක්වෙලා තියෙන්නෙ කියලා.

ඉතින් දැන් ගුවන් යානයත් ගමන් කරන්නේ කිසිම ප්‍රතිචාරයක් නැතුව. ඒ නිසාම මෙ කින්ඩම් 2-9 ගුවන් යානයට රුමේනියානු ගුවන් සීමාවෙදී ලොකු කරදරයකට මූණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඒකට හයිජැකර්වරු මූණ දෙන ආකාරය අද කොටසින් බලාගන්න පුලුවන්. ඉතින් එහෙනන් වැඩි කතා ඕන නෑ. අද කොටසක් සුපුරුදු විදියටම බලන්නකෝ.

පස්වෙනි කොටස අරගෙන එනකන් ටිකක් ඉන්නටකෝ.

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 538 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

4 thoughts on “Hijack [S01 : E04] Sinhala Subtitles | ප්‍රතිචාරයක් නොමැත. [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    Thanks for sub sis

    Reply
  • Prabath madusanka Dissanayake

    උපසිරැසි ලබා දුන්නට තුති!!!!!!!!!!!

    Reply
  • Sahan Gayantha

    Thanks a lot Ishara sis sub ekata

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂාරා …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *