අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)ඉෂාරා ගුණරත්නඑළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Hijack [S01 : E03] Sinhala Subtitles | බොරු තුවක්කුද? [සිංහල උපසිරැසි]

Rating: 9.8/10. From 5 votes.
Please wait...
Hijack Season 01 Sinhala Subtitles
Hijack Season 01 Sinhala Subtitles

හරි ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලා පසුගිය කොටසින් දැක්කනේ අර නීලා සහ එයාගේ පව්ලේ අය අවසනාවන්ත විදියට ඝාතනයට ලක් වෙලා තියෙනවා.ඒවගේම එයාව හොයාගෙන ආපු අබ්දුල්ලා කියන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ පාලකවරයෙකුත් අවසනාවන්ත විදියට ඝාතනයට ලක්වෙනවා.ඉතින්
ඝාතකයින් පිරිසිදු කරන්නන් විදියට වෙස් වලාගෙන ඉන්නේ. මේ පිරිසිදු කරන්නන් කව්ද කියන එක ගැන හෝ මොවුන්ව මෙහෙයවන අය ගැන වගේම මේ ගුවන් යානා පැහැරගැනීම පිටිපස්සේ තියන සැබෑ අරමුණු ගැන ඉදිරි කථාංගවලින් බලාගන්න ලැබේවි.
ඉතින් අද කථාංගයෙන් දක්නට ලැබෙන්නේ සෑම් ඇතුළු මගීන් කීපදෙනෙක්ට පැණ නැගෙන ගැටලුවක් නිරාකරණය කරන එකක් ගැන. ඒ තමයි හයිජැකර්වරු භාවිතා කරන තුවක්කු ඇත්තම තුවක්කුද කියලා බලාගන්න එක.ඉතින් මොවුන් මේක සැකහැර දැනගන්න දැඩි වෙහෙසක් ගන්නවා. ඇත්තටම මොවුන්ට ඒ ගැටළුවට උත්තරේ හොයාගන්න පුලුවන් වේවිද එහෙනන් අද කථාංගයත් නරඹලම දැනගන්නකෝ.
හතරවෙනි කොටසින් සුපුරුදු විදියටම හමුවෙමු

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 599 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

4 thoughts on “Hijack [S01 : E03] Sinhala Subtitles | බොරු තුවක්කුද? [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට…
    වීඩියෝ කොපි බාගන්න සයිට් එකක් කියන්නෝ………..

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • ගොඩක්ම ස්තූතියි ඉෂාරා …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *