අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)ඉෂාරා ගුණරත්නඑළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Hijack [S01 : E02] Sinhala Subtitles | අංශක තුන [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...
Hijack Season 01 Sinhala Subtitles
Hijack Season 01 Sinhala Subtitles

හොදයි එහෙනන් කට්ටිය දකින්න ඇතිනේ පසුගිය කොටසින් හයිජැකර්වරු නියමු කුටියට ඇතුල් වෙන විදිය. සහයක ගුවන් නියමුවරියටත් ප්‍රධාන ගුවන් නියමුව අතින් දරුණු පහරකෑමකටත් ලක් වෙන්න සිද්ද වුණා. ඉතින් අපේ සෑම් එයාගේ බිරිදට පණිවිඩයකින් දැනුම් දුන්නා යානයේ සිද්දියක් ඇතිවෙලා කියලා.

දැන් එයාගේ බිරිද මාෂා ඇතුළුව එයාගේ පෙම්වතත් මේ පණිවිඩය පස්සේ පන්නන්න පටන් ගන්නවා ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. අද කොටසින් ඒ සිද්දිය මොකද්ද කියලා දැනගන්න බලධාරීන් ගන්න උත්සහයන් බලාගන්න පුලුවන්.

ඉතින් ගුවන් තොටුපොළේ සේවය කරන නීලා කියලා කෙනෙක් ගැන පහුගිය කොටසින් ඔයාලට දකින්න ලැබුණනේ.ඉතින් නීලගේ මාර්ගෙන් තමයි මේ හයිජැකර්වරු ගුවන් යානයට තුවක්කු අරන් ගිහින් තියෙන්නෙ. ඉතින් මේ නීලත් මේ ගුවන් යානා පැහැර ගැනීමේ පිටිපස්සේ ඇත්තටම ඉන්න කෙනෙක්ද එහෙම නැත්තන් අහිංසක කෙනෙක්ද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්.
ඉතින් අද කොටසෙනුත් සෑම් හා හයිජැකර්වරුන් අතර සිද්දවෙන ගැටීම් බලාගන්න පුලුවන්.

අද කොටස ගැන විස්තර ඇති එහෙනන් ඊළග කොටසින් හමුවෙමුකෝ.

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 608 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

7 thoughts on “Hijack [S01 : E02] Sinhala Subtitles | අංශක තුන [සිංහල උපසිරැසි]

  • තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉෂාරා සොහොයුරියට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    ඔබටත් බයිස්කෝප් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

    Reply
  • තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉෂාරා සොහොයුරියට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    ඔබටත් බයිස්කෝප් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

    Reply
  • laksiri Nishshanka

    බාගන්න තැනක් නෑනේ

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්කූකියි සිස් උපසිරැසියට

    Reply
  • Sahan Gayantha

    thanks a lot Ishara saho sub ekata

    Reply
  • Sameera Dananjaya

    thanks, balagena innawa ituru tika danakan

    Reply
  • ගොඩක්ම ස්තූතියි ඉෂාරා …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *