Highway (2014) | සැප සම්පත් ඇති තැන සතුට තිබේද?[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති පුද්ගලයා විසින්. විරා කියන්නේ තමන්ගේ සල්ලි කාර ජීවතේ එපා වෙච්ච යුවතියක්, ඇයට ඕනේ කරන්නේ නිදහස ඇයගේ පියා ගේ නම කියූ පමණින් පොඩි පොඩි එකා පවා දන්නා සල්ලි කාර පුද්ගලයෙක්.
ඔය ඇති වැඩිය ලිපිය ලියන්න විදිහක් නැ මේක ලියනකොට පාන්දර 2.30 යි. ලස්සන ටිකක් සංවේදී කතාවක් බලන්න කියලා ආරාධනා කරනවා. ඇයට ඇයව පැහැරගත්ත අයගෙන් ගැලවීමක් තියෙයිද ..?හැම වෙලේම නිදහස සොයා ගිය ඇයට මෙය අවස්ථාවක් වෙයිද…අගේ නිදහස ලබා ගැනීමට .?අගේ පියා ඇයව බෙර ගන්න මොනාව මොනවා කරයිද …?කුමන අරමුණකටද මහදීර් ඇයව පැහැර ගන්නේ..? තවත් සිනමාවකින් හමු වෙනකන් ජය වේවා !!
[button link=”http://goo.gl/UYysek” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/O7POFe” type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15432 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
thanks
සිංහල උපසිරසට බොහොම ස්තූතියි…
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
ජයවේවා…!
Tnk u mchn
thanks
Ela bro,subata thanq wewa
godak sub wala time eka waradii. ekka kalin sub eka yanawa, naththan parakku wenawa.
බොහොම ස්තුතියි
wow…kiyanna wachana naa bro,1992 withara kale idalama hindi films balanawa,eth me wage patta hindi film ekak baluwamai,wenasma story ekak.alia bhat gana kiyanna api thama madi wage,mata therena widiyata kiwwoth pattama ragapamak,ehema ranganayak karanna puluwanda kiyana ekath hitha ganna bari tharam…kohoma unath oyata godak pin saho,
Thank U Gayan.
meke dvdrip ekata sub danna berida?
ආලියා බාට්ගේ තවත් සුපිරි ෆිලුමක්….උපසිරැසියට බොහොම ස්තූතියි ගයාන් සහෝ….
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
mcn meke dvdrip ekata sub onee
Thanx aiye sub ekata
මෙන්න ජෝනෝ බාන්න දානවා
හෙට උදේ වෙද්දී බුකියේ තියේවි මම බලනවා කියලත්
නෝක්කාඩු කිවා නොවැ උබ දෙන ෆිල්ම් බලන්නේ නැත
කමෙන්ට් නැත කියලාමේ වගේ ඒවා දිහන්කෝ මා නොබලා ඉදීවිද කියලා 😛
සබට බොහොම ස්තුතියි, ජය වේවා!
බොහොම ස්තුතියි සහො (Y) 🙂
sthithiyi gayan malli..sinhala upasirasiyata
beautiful movie, tankx
tankx
අද නරඹන්නට ලැබුණු චිත්‍රපටයකි…. ඉතා හොඳ මට්ටමේ කතා පුවතක් රැගත් චිත්‍රපටයකි…. රන්දීප් සහ ආලියා.. තම රංගන කුසලතාවයන් මැනවින් විදහා දක්වන අතර ඔවුන් දෙපලම නිසැක වශයෙන්ම ලබන Filmfare උළලෙහි හොඳම නළුවා, නිළිය යන වර්ගීකරණයේ නිර්දේශ නාමයන් අතර දක්නට ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි… මහාබීර්ගේ මරණය අසල වැලපෙන වීරා මා හද කම්පා කරවීමට සමත් විය… ඉම්ටියාස්ගේ නිර්මාණ සියල්ලක්ම පාහේ හොඳය… මෙයත් එලෙසමය… නමුත් Jab We Met ඔහුගේ නිර්මාණ අතුරින් මා තවමත් කැමතිම නිර්මාණය වන්නේය…. මෙම වසරේ බිහිවූ සුපිරිතම සලරුවක් බව මගේ අදහසයි..
ගයන් රූකාන්ත සහෝදරයගේ සබට බොහොම ස්තූතියි…
මට පෙන්නේ කතාව බොක්කටම වැදිලා වගේ
ඔයාලා වගේ අයට සබ් ලබා දෙන්න ලැබීමත්
සතුටක් ……ජය !!!
බොහොම ස්තූතියි ගයාන් සහෝ
Thanx 4 da sub brov… Keep it up..!!! (Y)
thx machan…ela!!!!
Dear sisters,
You both have done a great job by giving perfect sinhala meaning. I enjoyed the film very much.
Thanks,
Ajith Kiriella (Next Door Sub editor)
මාව කෙල්ලෙක් වගේ පේනවද අනේ ..හිහි
කාලෙකින් දැක්ක වෙනස්ම කතාවක්…
සම්මානයක් දෙන්න වටින රඟපෑමක් ….
බොහොම ස්තුතියි මේ ෆිල්ම් එකට
really nice movie 🙂 thank you!
ela mcho. me karana udauwanm fatta
මුලින්ම පෙනුනේ english film එකක් විදිහට. පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජය..
thanx machan
මෙතෙක් අදහස් දක්වපු සියල්ලන්ටම තුති
ජයම වේවා…..!!!
නියමයි මචන්, පට්ට
තෑන්ක්ස් රූකා
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
නියමයි !
දිගටම උපසිරැසි දෙමු .
අලුත්ම එකක් ගෙනාවට ස්තුතියි !
😀
tnx….
ela mchan…thawath mee wagee films wlta sub daana1n api wage ayta film1 balanna leesi kalata
Thanks Saho….
Niyama film eka machan.. supiri..
elata sub ekath dala thiyanawa…….
ටොරන්ට් ලින්ක් එක එන්නෙ නෑනෙ 🙁
එහෙම ප්රශ්නයක් නැනේ සහෝ
ස්තූතියි. මේකට සබ් දෙනකන් තමා හිටියේ .
ජයවේවා
මම මේක බලල ඉවරවෙලා තමයි ලියන්න පටන්ගත්තේ
කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් බැලුවා ආසාවෙන්
වෙනදා දෙමල හරි හින්දි හරි ෆිල්ම් එකක් බලනවනම් එකම විදියේ කතාවක් තමයි හැමදාම තිබුනේ. ඒ වගේම විශ්වාස කරන්න අමාරැ තරම් බොරැගොඩක් එක්ක තනිකරම සුරංගනා ලෝකයක්. එක න්සි මම හිංදි දෙමල බලනඑක නතරකරලා තිබ්නේ
මේ වගේ වෙනස් දෙයක් අපිට දුන්නට ගොඩක් ස්තතියි.
අදහසට බොහොමත් තුති …!
thanks machan grad work
උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි සහෝදරයා…උත්සහය ඉහලින්ම අගය කරනවා.
අපිට හිතන්න යමක් ඉතුරු කරපු නිර්මාණයක්. ගැහැනු ලමයින්ගේ ආරක්ෂාව, නිදහස පිලිබඳ අලුත් අර්ථකතනයක් දෙන්න උත්සහ කරල තියෙන බවක් පේනවා. කෙලි පොඩ්ඩ ඉස්සෙල්ලම ආවෙ සීනි බෝල නිර්මාණයකින් උනාට, මෙහි සෑහෙන දෙයක් කරන්න දරපු උත්සහය වටිනව. අක්කා වගේ නෙමෙයි, පැහැදිලි අනාගතයක් ඇති බව යම් තරමකට ඔප්පු කරන්න සමත් වෙලා තියෙන බවනම් කියන්න වෙනව. අනෙක් ප්‍රධාන චරිතයත් ඉතාම හොඳින් නිර්මාණය සමග මුසු වෙලා තියෙනව කියල හිතෙනව. පසුබිම් සංගීතය ගැන ඉතින් කවර කතාද? අනෙක් නිර්මාණ වගේම අතිවිශිෂ්ටයි.
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් අලුත් ෆිල්ම් ලඟ නවනවා නේද? උපසිරැසි මැෂින් එකක් නොවැ. ජය෴෴ 😛 😛
ඔයාලට පින් සිද්ද වෙන්න තමා රොයිලි අයියේ
මෙතෙක් අදහස් දක්වපු සියල්ලන්ටම තුති
තවත් හින්දි නිර්මාණයකින් ලගදීම හම්බ වෙන්න බැරි යැයි.
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
ela ela broooo.onna banna dammo.thawa aluth hindi tamil ewata sub denna
Google doch mal nach Vitamin D-Mangel, seinen Ursachen und Folgen und zeig ihnen, was sie da gerade verursachen. Ja, o.k. vermutlich wird er Vitamin D als Medizin erhalten. Vlt. haben sie Angst vor dem aggressiven Nahbcarshund?
Louise Garcez de Sena Farias comentou em 15 de agosto de 2012 à s 19:14. O da Adcos é muito bom, Theodora! Pena que só tenha 4 cores disponÃveis (Peach, Ivory, Beige e Bronze)… A cor Peach (mais clara) fica legal para quem é NW15/20.
නියමයි සහෝ, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
අම්මටසිරි, මේකා දැන් හ්යක්සයෙක් වගේ සබ් දෙනවා නොවැ…
එල කෝල් නේ..
ඒ ඩිංගට දුන්නා නේද..ඔහොම යන් ඔහොම යන..
බලන්නම උන්නු ෆිල්ම් එකක්..
ජය වේවා…
thank you……………..
walkind dead vala itiri sub tika dannako
සබ් දෙන්‍න මේ කරන කැපවීමට අපිට දෙන්න පුළුවන් තෑග්ග තමයි ස්තුතිය. ගොඩක්ම ස්තුතියි යාලුවා ස්තුතියි.
ජය………………………………………………………………………………………………………
ස්තුති මල්ලි, අපිට මෙවිදිහට දෙන එක, තවත් මේවගේ කරන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබේවා
එල එල රුකෝ… පට්ට ආතල්.. උඹ එහෙනම් දුන්නා නේද…. ස්තූතියි සබට ජයම වේවා.!
බොහෝම ස්තුතියි සහෝ කරපු කැපකිරිමට.
ජයවේවා.
එල..තෑන්ක්ස්..ජයවේවා !
බොහොම ස්තුතියි
Thanx bro…..
Thanks saho…!! puluwannam Ashok, Davdas wage eewatath sub denna…. jaya wewa !!
සබ් එකට තෑන්ක්ස් සහෝ දිගටම හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න……
පුලුවන්නම් ready 2011 ෆිල්ම් එකටත් සබ් දෙමුද?
ජයෙන් ජය……………..!!!!!!!!
http://www.imdb.com/title/tt1708532/
අනේ ඔව් ඒකටත් සබ් දෙන්නකෝ !!!!! Plz
රෙඩි එකත් පට්ට බං ඒකටත් සබ් දීහං……
thnx saho!
Thanks brother for ur hard work.
thankz ගයාන් රූකාන්ත patta mekath list eke thibunu film ekak
ජයවේවා….
උපසිරැසියට තුති
Niyamai machann……
meka danma bala danma blnvaa bnn…
thanks machann sub ekatahh..,.
supirima filumak.onna mmth gatta.subata thanks GAYAN saho….digatama sub demu.jayen jaya…………
Good Post Friend, Thanks!
Parts film eka mcn
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
බොහොම ස්තුතියි සහො 😀 😀
Ara kiyspu ekada me ikmanatama dunne
නැ මචෝ මම ඒ කිවේ fanaa එක ගැන
maxxa
Thanks Gaya…………….
එල මචං මේක එනකම් .. දිගටම සබ් දෙමු..
thanx ban godak sub walata…. meka enakan balan hitiye..
මේකනම් බලනවා අනිවා
සබට තුති
ඔබට ජය…………
Thanks Saho. Godak Kal Balan Hitiya Meke Sinhala Sub Enakan.
Thanks සහෝ…බලලම comment එකක් දාන්නං…
ස්තුතියි රුකා නිදිමාගෙන මේවගේ මැක්සා කථාවක් අපිට ගෙනාවට
ජය වේවා
thanksss sahooo..me film sub denakn hitiyee…niyamai..