High School Musical 2 (2007) with sinhala subtitles | ගිම්හානයට රැකියාවක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න සොඳුරුසොඳුරු පාසල් සමයෙ දෙවන අදියරට අපි ආව. ගිම්හානය වෙනුවෙන් පාසල නිවාඩු ලැබිල. හැමෝටම හරිම සතුටුයි. ඒත් මේ නිවාඩුවෙ මොනවහරි කරන්නත් ඕනනෙ. හැමෝගෙම උවනාව කීයක් හරි හම්බකරගන්න පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක. මොකද කොලේජ් එකට යන්න කීයක් හරි එකතු කරගන්නත් ඕන නිසා. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන්නෙ.
මේ අතරෙ ශාර්පෙත් තමන්ගෙ ඉලක්කය සපුරාගන්න උපරිම උත්සහය යොදනව. ඇයට ඕන කොහොම හරි ට්‍රෝයි ව තමන්ගෙ පැත්තට හරවගන්න. එයත් එක්ක ගීත ගයන්න. ඒක නිසා ඇගේ උපදෙස් පිට ට්‍රෝයි ට රැකියාවක් ලැබෙනව. ඒ ඇගේම ගිම්හාන අවන්හලක. නමුත් ඇගේ උපදෙස් නිසාම ට්‍රෝයි විතරක් නෙමේ මුලු කණ්ඩායමටම රස්සාව ලැබෙනව. නමුත් ශාර්පෙගෙ බලාපොරොත්තුව ට්‍රෝයි විතරක් එයි කියල.
කොහොමින් කොහොම හරි ට්‍රෝයිව කණ්ඩායමෙන් වෙන්කරල තමන්ගෙ පැත්තට හරවගන්න කරන්න පුලුවන් හැමදේම කරනව. යම්තාක් දුරකට උත්සහය සාර්ථක උනත් පහු වෙනකොට ට්‍රෝයි ට තේරෙනව තමන්ට යාලුවො ටික අහිමි වෙනව කියල. තමන්ගෙ හෙට දවස වෙනුවෙන් ලැබෙන්න තියෙන ශිෂ්‍යත්වය පවා අත ඇරල දානව තමන්ගෙ යාලුවො වෙනුවෙන්. මේ ක්ලබ් එකේ ගිම්හානෙට ගීත ගායනා තරඟයක් තියෙනව. හැම වතාවෙම දිනන්නෙ ශාර්පෙ. ඒත් මේ වතාවෙ… ඒක වෙනස් වෙනව.
මේ චිත්‍රපට මාලාව ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු රූපවාහිනී චිත්‍රපට අතර දෙවනි තැන ඉන්නව. තවත් සුන්දර ගීත කිහිපයක් සමග ඔබත් රසවිදින්න.
මෙකෙ ටොරන්ට් පිටපත extra torrent එකෙන් ගන්න පුලුවන්. මේ සබ් එක මැච් වෙන්නෙ ඩුවල් ඕඩියෝ (හින්දි, ඉංග්‍රීසි,) පිටපතට. ඒකම හොයාගන්න ට්‍රයි කරන්න. පලවෙනි එක ගත්ත මතක ඇතිනෙ. එහෙනම් හොඳ නරක කොහොමද කියල කියන්නකො. අනිත් එකත් ඉක්මනටම දෙන්න උත්සහ කරන්නම්.
High School Musical (2006) | සොඳුරුද පාසල කෙතරම්
Due to copyright issues, we do not provide any torrent links.
High School Musical 2 (2007) 720p BluRay x264 Dual Audio [English 5.1 + Hindi 2.0] – TBI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5482 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනේ මේ වගේම Halloween අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
elama saho thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela kollooo…..pissu hadila hitiye meka denkan…………..anikath denva neee????????????????????
thnx dear…
tnx sub ekata saho
palaweni eke link 1 dennako