Hi! School: Love On [E13] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
තමන්ගෙ අම්ම කවුද කියල දැනගත්තම වූ හයින්ට තේරෙනවා සොන්ග් යොල් තමන් එක්ක තරහ වෙන්න හේතුව. ඒ වගේම සූල් බී ගෙ රහස හොයන්න හදන නිසා වූ හයින් සොන්ග් යොල් එක්ක තරහ වෙනවා. තමන්ගෙ ඇත්තම අම්මව අවුරුදු ගානකට පස්සෙ හමුවුනත් වූ හයින් අම්මව පිලිගන්න කැමති නැහැ. සොන්ග් යොල් කුඩම්මට කියන්නේ තමන් ඇයව පිළිනොගන්න නිසා ගිහින් වූ හයින් එක්ක ජීවත් වෙන්න කියලයි. මේ අතර යී නා පාසලේ ප්‍රසිද්ධ කරනවා වූ හයින් සූල් බී දෙන්නා වැඩිහිටියෙක් නැතුව තනිවම එකට ජීවත් වෙනවා කියලා.
[button link=”https://goo.gl/HEjEMH” type=”icon” “center” newwindow=”yes”] 5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 842 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks ……..really love this drama….please oyata pluwannam me wage thawa kdramas dennako …..thanks a lot ………
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තුතියි… පුලුවන්නමි Arang and the magistrate එකේ සබ් දෙන්න
ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කේ…. ජය…!!!!
මරේ මරු .ඔහොම යමු.සබ් එකටනම් බොහොම පින් අක්කියෝ.ඔයාගේ සබ් නැතුව මේක බලන්නම බැ අප්පා.B.S
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . වේගෙන්ම දෙමු.
. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.