Hi! School: Love On [E02] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
මනුස්ස ලෝකෙන් කෙනෙක්ව අරගෙන යන්න ආව මේ සුරදූතියට සිදුවෙන්නෙ මනුස්ස දුවක් වෙලා මනුස්ස ලෝකෙ නවතින්න. එයා වූ හයින්ව බේරගන්න ගිහින් තමයි එහෙම වෙන්නේ. එහෙම මනුස්ස ලෝකෙට ආපු මේ සුරදූතියට මනුස්ස ලෝකෙ හරිම පුදුම තැනක් වෙනවා. නමක් ලිපිනයක් වගේ බොහොම දේවල් අවශ්‍යයි මනුස්ස ලෝකෙ වාසය කරන්න. ඔන්න ඉතින් කොහොම කොහොම හරි ඇයට යී සූල් බී කියන නම ලැබෙනවා. වූ හයින්ව බේරගත්ත නිසා ඇයට ඔහුගේ නිවසේ නවාතැනුත් ලැබෙනවා. ඇය සැමවිටම බොහොම කරදර ඇති කරගන්නවා. මෙය වූ හයින්ට බොහොම කෝපයට කාරණයක් වෙනවා. තමන්ගේ කෝපය ඉහවහා ගිය මොහොතක වූ හයින් ඇයට පවසනවා තමන්ගෙ ජීවිතයෙන් පිටව යන ලෙස. එසේ එලවා දමන ඇයට යාමට තැනක් නැහැ. ඇය ඒ ගැන බොහොම දුකින් සිටින විට එක් වරම ඇයට සිහිවෙනවා තමන් මේ ලෝකෙදි මිය ගියහොත් නැවතත් තමන්ගේ ලොවට යාහැකි බව. ඉතින් ඇය පාරේ වේගයෙන් යන වාහනයකට පැනල ජීවිතේ නැති කරගන්නයි සූදානම.
[button link=”https://goo.gl/HEjEMH” type=”icon” “center” newwindow=”yes”] 5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1170 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
http://myasiantv.se/drama/hi-school-love-on/download/
මේ Link එකෙන් Direct Download කරගන්න පුලුවන්..
ඒ වීඩියෝ වලට සබ් එකත් ගැලපෙනව.
thank you
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
no seed
niayamai…menna suba gatta.thanks KANISHKA Sis…sub ekata..digatama sub demu.jaya wewa……
පට්ට කොරියන් නම් කොහොමත් බලනවා පට්ට කතාවක් වගෙ
Thanks
මේක ටිකක් හරියට My Girlfriend is A Gumiho වගේ ^_^ තැන්ක්යූ දිගටම බලන් ඉන්නවා සබ් දෙනකං
download karanna bahane
මොකො බැරි පුලුවන්
ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ……!!!