Heroes Reborn (2015) [S01 : E11] with Sinhala Subtitles | එරිකාගේ හැබෑ ස්වරූපය හෙළි කරයි. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මුලින්ම සමාව ඉල්ලනව මේක පරක්කු වීම ගැන. ටික කාලෙක නිවාඩුවකුත් ලැබුණ කථාවට. මට ඒ ගැන කලින් කියන්නත් බැරි වුණා. මේ දවස් වල මං කලින් කිව්ව වගේ අධ්‍යාපනික කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. දැන් වෙලාව පාන්දර තුනයි. කොහොම හරි දෙන්න ඕන නිසා නිදි මරාගෙන වැඩේ කළා. හරි එහෙනම් මම කථාව ගැන කියන්නම් ටිකක්. IMDB අගය මේ කොටසට 7.6ක් ලැබිල තියනව. නෝවා බෙනට් අතුරුදන් වුණා. එයාට මොනවා වුණාද කියල කවුරුත් තාම දන්නෙ නෑ. ඒවගේම කටාන කෙල්ල එක්ක ටොමී දුර සම්ප්‍රේෂණය වුණා. ඒ දෙන්න මොන වගේ දෙයක් කරයිද? ටොමී දිගටම එරිකාට සහය දෙයිද? ඒවගේම හොසේ, කාලෝස්, ෆේරා කට්ටිය සන්ස්ටෝන් මැනර් වල තමයි මේ වෙලාවේ ඉන්නෙ. එයාලට පැනගන්න ලැබෙයිද? ෆීබි සහ ක්වෙන්ටින් මොන වගේ දේකට මැදිහත් වෙලාද ඉන්නෙ. ඒවගේම ජොඈන්ටත් මේකෙදි ලොකු රාජකාරියක් බාර දෙනව එරිකා. ඒ මොකක්ද? එහෙනම් වැඩිය කියන්නෙ යන්නෙ නෑ. සුබ දවසක් වේවා… ඒවගේම මේක තමයි 2016 අවුරුද්ද පටන්ගත්තට පස්සෙ මම දෙන පලවෙනි උපසිරැසිය. ඉතින් කලින් කියන්නත් බැරි වුණ නිසා සුබ අලුත් අවුරුද්දක් කියලත් ප්‍රර්ථනා කරනව. ජය වේවා….!!!
[button link=”https://goo.gl/YJb0Ni” type=”icon” “center” newwindow=”yes”] 344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2288 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
උපසිරසියට ස්තුතියි සහෝ…
10 weni episode eka nane mchnla,,,,,
10 වෙනි කොටසේ අවුලක් සබ් වල. මේකේ 10 කොටස දෙන්නෙත් නැ ඇයි සහෝ ඒ? මං මුල ඉදන්ම කතාව බැලුව දැන් එක දිගට ඩවුන් දාලා මෙතනින් හිර උනේ
තැන්ක්ස් සහෝ ආපු ගමන්ම සුබ් දැම්මට.
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
THANKS
ela bro
ane machan 10 eke sub eka timing aulak thiyanawa bn man thama baluwe ne eka eka hadala deepallako
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
මේ කතාව බලන්න කලින් heroes 2006 ගියපු කතාව බැලුවනම් නියම අදහසක් ගන්න පුලුවන්. මොන්වා වුනත් සබට thankz bro
මචං හෙඩිම වැරදි නේද ? 9 වෙනි එපිය නෙමෙයි , 11 වෙන්ඩ ඕන, එනිවෙ තැන්ක්ස් සබට…..
thankz kolla
Thanks
Heroes Reborn (2015) [S01 : E10] Sub eke waraddak tiyanawa hadala danna …thanks..
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!