MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Heroes Reborn (2015) [S01 : E03] with Sinhala Subtitles| රෙනාටස්හි නවතම තාක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Heroes Reborn MiTV S1P1
මෙන්න එහෙනම් තුන් වෙනි එපියත් අරං ආව පුළුවන් ඉක්මනට. කලින් කොටසෙදි හැමෝටම තේරෙන්න ඇතිනෙ කථාව මොන වගේද කියල. මේ කොටසට IMDB අගය දැනට 8.5ක් අරං තියනව. රෙනාටස් කියන ආයතනය විසින් අළුත් තාක්ෂණයක් නිර්මාණය කරන්න යනව කියල දැනගත්ත EPIC කියල. ඒවගේම ඒකට මොලී වෝල්කර් ඕනෙ කියලත් ගිය සතියේදී කිව්ව. ෆ්‍රෙඩිට වෙඩි වැදුනනේ. කථාව අන්තිමට ඉවර වුණේ මිකෝව ගොඩනැගිල්ලක ආරක්ෂකයන් ගොඩක් මැද්දෙ කොටු වුණ වෙලාවෙ. එතන ඉදන් මොන වගේද කියල මම යන්තමින් කියන්නම් එහෙනම්,

මේ කොටසෙදි ෆ්‍රෙඩි සහ නෝවා යනව රෝහලකට ෆ්‍රෙඩිගෙ තුවාලෙට බේත් දාගන්න. එතැනදී නෝවා කලින් අඳුරන කෙනෙක් මුණ ගැහෙනව. මේ හමුවෙන කෙනා මොන වගේ කෙනෙක්ද? ඒවිතරක් නෙවෙයි නෝවාට අමතක වුණ සිදුවීම් කිහිපයක් තියනව මේ රෝහල තුළ සිද්ධ වුණ ජූනි 13. ඒ මොනවද? මෙයාට ඒව දැනගන්න ලැබෙන්නෙ කොහොමද? මොලී වෝල්කර් අල්ලාගෙන එක්කං එන්නෙ කොහෙටද? එහෙදි එයාව පාවිච්චි කරන EPIC එකෙන් වෙන්නෙ මොන වගේ දෙයක්ද? මොලීව බේරගන්න නෝවාට පුළුවන් වෙයිද? තව ටොමී එදා දැනගත්ත එයාගෙ බලය පාවිච්චි කරන හැටි. අද බලාගන්න පුළුවන් එයා ඒකෙන් කරන වැඩ. හැබැයි එයාලට අන්තිමට හිතපු නැති දෙයකුත් වෙනව… ඒ මොකක්ද? මිකෝට ගොඩනැගිල්ලෙන් පැනගන්න පුළුවන් වෙයිද? මේ වගේ දේවල් තමයි කතාවෙ තියෙන්නෙ. වැඩියෙන්ම තියෙන්නෙ EPIC එක ගැන. එහෙනම් ඔයාලම බලන්න කොහොමද කථාව ගලාගෙන යන්නෙ කියල. ඊළඟ කොටසෙන් හමුවෙන්නම්. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/3ffxlh” type=”icon” “center” newwindow=”yes”] 185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

ECC6FAD4C48DEF7DE288E86DE0570F0FD551D91F

[button link=”https://goo.gl/vAuNgz” type=”icon” “center” newwindow=”yes”] 332 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C3E1769F2E3F5035102609F1E4EB888FF3FE3FBA
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3438 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                          All Episodes                        Next Episode >>

15 thoughts on “Heroes Reborn (2015) [S01 : E03] with Sinhala Subtitles| රෙනාටස්හි නවතම තාක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 🙂 මෙන්න සබ් එක ගත්තා ජය වේවා !!

    Reply
  • ස්තුතියි!!

    Reply
  • ටික්කා

    යකොඩො මෙන්න මේක ආව දවසෙම දීලා. දැන්නේ දැක්කේ. එලස් අචින්ත. හැමදාම මේ වගේ ඕනේ. තැන්කූ….

    Reply
  • ස්තූතියි මචෝ ඔන්න එහෙනම් බානවා ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බලාගෙන අප්ප උන්නෙ මන් මෙහෙම මෙක පරක්කු කරන්ට එපා … හැක් Hඇක් එල්z ඇඇඇ තැන්කු කිවා ඔන්න..

    Reply
  • Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *