Heroes Reborn (2015) [S01 : E01&02] with Sinhala Subtitles| විරුවන්ගේ යලි පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]
හරි කාලෙකින් තමයි රූපවාහිනී කථා මාලා පැත්තට බහින්නේ. HUMANS එක ඉවර වුණාට පස්සෙ හරියන එකක් සෙට් වුණේ නෑ කරන්න. කොහොමහරි සමීර අයියට ස්තූති කරනව මේ කථාව මට බාර දුන්නට. ඇත්තටම මේක TV Mini-Series එකක්. මේකෙ දිග Series එක 2006 පටන් අරං 2010 වෙනකං මේ NBC නාලිකාවේම විකාශය වුණා. මේක එහෙම වුණාට ඒක අදාළ නෑ මේක බලන අයට. මේකේ රඟපාන අයගෙන් Jack Coleman (නෝවා බෙනට්) සහ තව නළු නිලියන් කිහිප දෙනෙක්ම 2006 විකාශය වූ කතාවෙත් ඒ චරිතම රඟ දක්වල තියෙනවා. IMDB එකේ හැටියට මුළු කථා මාලවටම එපිසෝඩ් 13ක් තියනව. තව දෙයක් තමයි මේ දීල තියෙන්නෙ පළවෙනි එපිසෝඩ් දෙකම එකට. මොකද මේ දෙකම විකාශය වෙලා තියෙන්නෙ එකම දවසෙ. ඒවගේම දැනට IMDB අගය සම්පූර්ණ කථාවම සඳහා 8.1කුත්, මේ කොටස් දෙකට පිළිවෙලින් 8.2 සහ 8.1 අගයන් ලබාගෙන තියනව. හරි එහෙනම් මම මේ පළවෙනි කොටස් දෙකේ කථාව ගැන කෙටියෙන් කියන්නම්.
සාමාන්‍ය මනුෂ්‍යයන් ඉන්න ලෝකෙම මනුෂ්‍යයන් පරිණාමය වෙනව වෙනත් මනුෂ්‍ය විශේෂයක් බවට. එයාලට එක එක බලයන් තියනව. තව දෙයක් තමයි මේ කථා මාලවෙදී එයාලව හඳුන්වන්නෙ ඊවෝ කියල. evolved humans කියන එක කෙටියෙන් තමයි evo කියන්නෙ. යම් හේතුවකට කාට හරි සාමාන්‍ය මිනිස්සු සහ ඊවෝ මිනිස්සු අතර රණ්ඩු ඇති කරල ඊවෝ මිනිස්සු නැති කරන්න ඕනෙ වෙලා තියනව. ලෝකෙටත් අමුත් විනාශයක් වෙනව කියල කියනව. හැබැයි ඒක මොකක්ද කියල නම් මමවත් දන්නෙ නෑ තාම. කතාවෙ මේ බලයන් තියන කිහිප දෙනෙක්වම පෙන්නව. රටවල් කිහිපයක්. ජපානය, කැනඩාව, ඇමරිකාව වගේ. ඒ ඒ අයට වෙන දේවල්, මුහුණ දෙන දේවල්, එයාලගෙ බලයන් මොනවද වගේ දේවල් ඉතිං කියන්න ගියොත් අමාරු කරනව වැඩේ. ඒ නිසා ඔයාලම බලන්න මේ කථාව කොහොමද කියල. ඔක්තෝම්බර් පළවෙනිදා තමයි ඊළඟ එපිය එනව කියල තියෙන්නෙ. එහෙනම් ඒකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
[button link=”https://goo.gl/Cy65cO” type=”icon” “center” newwindow=”yes”] 400 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/rkESOE” type=”icon” “center” newwindow=”yes”] 596 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4625 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
heroes 2006 series එකේ සිංහල සබ් නැතිවෙයිද????
මල්ලි…..10 වෙනි කොටසින් පස්සේ ආයේ ආවේ නැත්තේ ඇයි….මම හරි ආසාවෙන් ඉන්නේ ඉතිරි කොටස් එනකන්…..
Thnx Brother..!! ☺ ☺
<<>>
බොහොම ස්තුතියි සහෝ 🙂 ජය වේවා !!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
madumal thnx mchn sub 1te 😀
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
මම මේකේ මුලින් ගිය කතා මාලාව බලලා තියනවා ඒක නම් හරිම අපූරුයි. මේකත් එහෙම ඇති කියලා හිතනවා. මම මේක බාගන්නවා අදම බලන්න පුලුවන් උනොත් තව කොමෙන්ට් එකක් දාන්නම් ස්තූතියි ජයවේවා
බොහොම ස්තුතියි අචින්ත උපසිරසට
මේකේ සීරියස් එකේ සීසන් දෙකක් බලල තියනවා
ඉතුරු ටිකනම් බැලුවේ නෑ
ඒ හැටි සම්බන්ධයක් නැතුව ඇති කියල හිතනවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි …!!!!!!!
නියමයි නියමයි සහෝ
එනකන් බලන් හිටියේ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….මේකට සබ් දෙනකන් බලන් හිටියේ බාගෙන…
පුලුවන්නම් 2නෙක් 3දෙනෙක් එකතු වෙලා හරි Heroes TV Series එකටත් සබ් දෙන්නකෝ…
හොගාක් අය හොයන සබ් එකක් ඒක…..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
උපසිරසිය බොහොම ස්තූතියි 🙂
නියමයි අචින්ත සහෝ!
මාත් ට්‍රේලර් එක බැලුවා,හොද කතාවක් වගේ!
අනිවා බෑමක් තමා!
ජයවේවා!
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න.
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supiri. New tv series season eka pataan aran wage. Niyamai mekath balamuko mko kiyala..
මේක ආපු දවසේ ඉදන්ම බාගෙන හිටියේ උපසිරසියක් දෙනකම් ..
බොහොම ස්තුතියි සහෝ …
බොහොම ස්තූතියි…
dominion season 2 එකටත් කවුරුහරි සබ් දෙන්නකෝ…….
mcn Heroes 2006 series ekata sub denda berida
adoo patta mn hithuve na meka dei kiyla mn tv eke baluva pattama katava meka thx aaaa 😀