Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. මොකද “රොක්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන නිසා.
මේ Hercules චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Brett Ratner. මේ අධ්‍යක්ෂකවරයා තමයි Rush Hour චිත්‍රපටි සියල්ලම, X-Men: The Last Stand කියන චිත්‍රපටිත් නිෂ්පාදනය කරේ. ඒවගේම Prison Break කතාමාලාවේ නිෂ්පාදකවරයාද මෙයා තමයි. කිව්වා වගේම ප්‍රධාන චරිතයට Dwayne Jhonson පණපොවනවා. ඒ අතරම Ian McShane, Reece Ritchie, Ingrid Bolso Berdal, Joseph Fiennes, John Hurtයන නළු නිලියෝද රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය Hercules: The Thracian Wars කියන නවකතාවට අනුව පදනම් වූවක්. මේ චිත්‍රපටිය සිනමාශාලා වල දර්ශණය වෙන්න ගත්තේ 2014 ජූලි 25වෙනිදා ඉදන්. උතුරු ඇමරිකාවේ මේ චිත්‍රපටිය 2014 ජූලි 25 තිරගත කරේ සිනමාශාලා 3595ක. පලවෙනි දවසෙම ඩොලර් මිලියන 11ක් සහ පලවෙනි සතිය තුල ඩොලර් මිලියන 29ක ආදායමක් ලබනවා.
චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.
සියුස් දෙවියන් පෘථිවියට ඇවිත් මනුෂ්‍යය දුවක් සමගින් එකතුවෙලා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඉතින් මේ පුතාට ඔහුගේ මව නම තියන්නේ සියුස් කියලා. සියුස් දෙවියන්ගේ පුතා උනාට මොහුට කිසි දෙයක් ලැබෙන්නේනම් නෑ. ඒ කියන්නේ මිළ මුදල් ඔහුට නෑ. ගොඩක් දුක් විදිනවා ජීවත් වෙන්න. නමුත් සියුස්ගේ දියළු ලෝකේ සිටින බිරිඳ වන හේරා හර්කියුලිස්ට කරන්න වැඩ 12ක් දෙනවා. මේ වැඩ දොලහ නිසා මොහු ආදරය කරන බිරිඳයි, දරුවන් තිදෙනයි මොහුට අහිමි වෙනවා. නමුත් සිද්ධ උනේ මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න බෑ. ඒ ඔහුට ඒ දේවල් මතක නැති නිසා. ඒ වගේම හර්කියුලිස් ඔහුගේ එක් වීරක්‍රියාවක් සිදුකරමින් පැමිණෙන විට ඔහුට තානායමකදී එක් කාන්තාවක් මුණගැහෙනවා. ඇය ඔහුගෙන් උදව් ඉල්ලාගනෙයි පැමිණෙන්නේ. ඒ ඇගේ රටේ ඇති සිවිල් යුද්ධය අවසන් කරලා දෙන්න කියලා. ඉතින් හර්කියුලිස් මේ කාන්තාවත් එක්ක ඇගේ රටට යන්න පිටත් වෙනවා.
ඉතින් එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න. ඒවගේම මේ රටට යෑම නිසාවෙන් තමන්ගේ පවුලේ අයට උනේ මොකක්ද කියලා හර්කියුලිස්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මොහුට ඇබැද්දි රාෂියකට මුහුණ දෙන්න වෙනවා. හැමදාම කියනවා වගේම, කතාව ලියන්න මම දක්ෂ නෑ. ට්‍රේලර් එක බලන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://f.oc.gs/nahok” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/hoyai” type=”icon” “center” newwindow=”yes”] 1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 39230 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Oyalage subtitles noyamae
thanx bn
Patta film ekak…Thanks for subtitles..jaya wewa yaluwa…
Thanks bro
thanks saho.
Thnks mchn
ස්තූතියි සහෝ
Thanks for sub…!!!
thanks bro
thanks bro…
thanks bro.
thanks….
thanks bro… 🙂
thanks for the sub jaya wewa
ෆිල්ම් එකනම් හිතපු තරම් ගතියක් නෑ. (මං හිතුවෙ හර්කියුලිස්ගෙ කතාව කියල.) උපසිරැසිනම් නියමයි. ස්තූතියි මචන්.
thanks.digatama sub demu.
වැඩි කතා කියන්න දෙයක් නෑ,
ආයේ පට්ටම කතාවක් කියලා මම දන්නවා.
මම මග බලාගෙන හිටපු කතාවක්.
බොහෝම ස්තුතියි කිනා සහෝ උපසිරැසියට.
ආයු- බෝ- වේවා !!!
tnx
THANKS BRO
thank you …….!
කලින් ආපු HD rip එක ගත්තේ නැතුව BRrip එක එනකම්
නොබලා හිටියේ අමාරුවෙන් සහෝ..
මෙන්න බෑවා..
ජයෙන් ජය
thanx bro,meka balagena hitapu film 1k
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks macho..
පරක්කු වෙලා හරි මමත් ඔන්න බැවෝ..
සබට තැන්කිව් සහෝදරයා..
එලකිරි ආ…
අඩෝ…. කමෙන්ට් කරන්න ලේට් වුනාට සොරි ආ කිනෝ… 😀
ඔන්න එහෙනම් මාත් බානවා…
https://yts.re/movie/Hercules_2014
සහෝ BR එක ඇවිල්ලා.
ඔබගේ කැපවීමට ස්තුති.
සබ් එකට නම් ස්තුතියි වෙන්න
Hercules…. thanks for the subs
Ane Br eka denna Bro Plz
BR update karanna eka avillane
mare maru. thanks
Thanks machan. man fattama asa film ekak.
BR Rip ඇවිල්ලෝ!!!!!!!!!!!!!!!
rock ඉන්නවනම් අහන්න දයක් නෑ පට්ට
තෑන්ක්ස්
උපසිරසට තුති
ගින්දර සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
812MB video is not working… 🙁
niyamai bro…ela
වහ් මේක දෙනකන් උන්නේ.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස්….
ආ ඩිරෙක්ට් ලින්ක් එකටත් බොහොම තුති….!
Thank you very much saho..!!!
machan maka linka aka wada karanne na ne ban…
Direct download –
http://ganool.com/hercules-2014-extended-720p-web-dl-700mb-ganool
balala ai mama comment karanawa
වාවි….නියමයිනේ
සර් කිනා..
මරු වගේ..
බාන්න ඕනි..
ජය..
Thanks a lot, niyama wedak honde….
මේ අවුරුද්දේ hercules ෆිල්ම් 3ක් 4ක් ම අවා.
ඒ වුනාට මේක තම හොදම එක.
අදම බලමි. 8)
😎
බොහොම ස්තුතියි අයියා !
අනිවා බානවා .
ජය !
😀
machn meke link wada karanne nane……
links are not working puhta
එලකිරි කිනා සබ් එකට බොහොම ස්තුතියි 😀 ජය
torrent wada natoooooooooo..
torrent 2kma weda na danna hoda link 1k danako
torent was deleted kiyala watenawaneee
උපසිරැසියට තුති…… 🙂
Mechchara ikmanta meka dalaaa :O
mareee maru.. 😀
Thnx Bro..
නියමයි කීනා සහෝ..
BrRip අපු ගමන් බලනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
අioooooo ටොරන්ට් එක ඩිලීට් කරලා බ්‍රෝ ….
download කරන්න බෑ…. Torrent was deleted!
saho torrent eka dlt karala……! aio
ala කොල්ලෙක් ඔයා.මාස ගානක් මේක එනකල් බලන් හිටියේ…. BrRip එකත් ආව ගමන් කියන්න මචෝ..
ජය වේවා..:)
Ela macho thnz
ade මටනම් මේ රොක් කියන නළුවා රූස්සන්නේ නැහැ…
ඒත් පොරගේ පේන් ඇන්ඩ් ගේන් ෆිල්ම් එකේ නම් ඇක්ටින් පට්ටයි..
කොහොම උනත් මම හිතුවේ මේ ෆිල්ම් ඒක හරි නැතිව ඇති කියලා..
බොලේ ට්‍රේලරේ බැලුවට පස්සේ මටම මම ගැන දුක හිතුනා නොවැ..
සුපිරි බඩ්ඩක් නොවැ..
අනික අපේ සර් සබ කළා නම් ආයේ මොන කතාද..
ජය වේවා සර්…
thanks bro…
Thanks macho
Thank U වේවා !
Thanks Bro…!!!
thanks..
ඔන්න ඊයේ හොරාටම බාගෙන බැලුවා.. බොහෝම ස්තූතියි කිනෝ උපසිරසට.. හොඳ ෆිලුමක් කියන්න පුළුවන්.. සබත් ලෙසටම තිබ්බා.. එලස්ස්ස්…… ජයම වේවා…!
thanx bro !!!
niyamai sudda
සබට බොහොම ස්තුතියි කිනෝ
බලුරේ අවහම ගන්නම් ඈ 😉
නියමයි මෙක එනකම් කොච්චර කල් බලගෙන හිටියද පුලුවන්නම් මෙකෙ ටිවි සිරිස් එකටත් සබ් කරන්නකො
Hercules: The Legendary Journeys (1995–1999)
ela ela.. onna bewa.thax saho
උපසිරසියට බොහොම ස්තූතියි.(y)
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……….
ඔබට ජය .. ……………….
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Finally!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේක දානකල් බලං හිටියෙ තෑංක්ස් අ ලොට් මචං
එලම තමා මම නම් කලින්ම දැනගත්තා මේකට සබ් කිනාගෙන් තමා කියලා
ෆිලුම ආපු දවසෙම වගේ ගත්තේ දැන් බලන්න ඕනේ සබට තුති කිනෝ
ජය!! 🙂 🙂
txx muchan man bala bala hitiye meka sub dhanne kawadhadha kiyala.. thank u very much
apita the social network ake sub denna ko plz loku elp akk
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
br එනකල්ම ඉන්නවා
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanx machan… digatama sub denna. api wenuwen mehema kapawela sub dena oyala hamotama budusaranai. Puluwannam ikmaninma Maze runner eke sub eka denna. (kikass) available
thnkss sahooo..enkan baln hitapu movie ekak..sub eka ikmnata duna eka niyami sahoo..thnkss again..
නියමයි කිනෝ…
වෙලාවක් ලැබුණු ගමන් බලනවා.
ආපු ගමන් දුන්නු එක නම් නියමයි නොවැ.
මේ එක්කම ආපු අනිත් එකත් දෙමුකෝ
ජය!!
නියමයි අයියේ!
ආසාවෙන් බලන් හිටපු එකක්!!
තැන්කූ සබ් එකට!
niyamai niyamai enakan magabala bala hitiye thanx
එල මචෝ
බැලීමක් අනිවා
yifi කොපියටත් සබ් ඔනි
සබට තුති
ඔබට ජය………….
පට්ටයි මචන්.
උබ වෙඩි වගේ සබ් එක දීලානේ.
එනකම්ම බලන් හිටපු ෆිලුමක් සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
නියමයි නියමයි කිනා අයියේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
amme me dila thiyane denakam balagena hiteya thanks saho..
thanks brother
thanks saho
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks.. machooo
pattai……………supirima filumak.denakm hitiye.aniwa bamak thama.subata thanks CHALIDU saho.ohoma ymu.jaya wewa…………….
එනකම් මග බලන් හිටියේ.බොහොම ස්තූතියි.
thanks mcn sub ekata ..meka mamath kalayak tisse enakam balan hitapu film ekak
elazz bnn…
denakam balan hitiyee…
meka nam supiri athi…
thanks machan sub ekatahhh…
danam bava danma baluvaa….
Niyamai fatta ela ela bro thnx
math oka enakal thama hitiye.
මේකෙ හොද පිටපතක් එනකන් මොන තරම් කාලයක් බලන් හිටියද.. දැන් ඉතින් සබ් එකත් එක්කම බලනවා එළ… 🙂 🙂
thnq 🙂
jaya wewa sahooooo
tnx for sub
BR eka amawama balamu =D
මෙන්න බඩු.. (Y) එනකම් මග බලන් හිටියේ.ආපු ගමන්ම සබ් දීපු එකට ඔබට තුති සහෝ..එහෙනම් ඔන්න අපිත් බෑවා.. 🙂
Ela Kollekne..Thanks Bro..!
අම්මෝ මෙන්න දාලා,
නියමයි සහෝ මේක දෙනකම් තමා හිටියේ…
බොහොම ස්තූතියි…!!!!
niyamaiiiiiiiiiiiiiiiii
thaanx
appata siri……. anakan hitiye. thanks bro……..
එල එල සහෝ..
එනකම් බලාගෙන හිටපු ෆිලුමක් මේක..
ඉක්මනින්ම දුන්නට බෝම ස්තුතියි සහෝ..
ජය වේවා..:)
එළ එළ ස්තුතියි කිනා!
ජය වේවා!
thanks bro… 🙂
ආපු ගමන්ම දුන්නට ස්තුතියි.
Thanks
සහෝ සබ් එකට.
Sub ekata thanks saho.
Thanx Machan Apu Gaman sub 1 dunata
aniwa balanawa Br rip 1 Apu Gaman 😀
Jaya Wewa !!!
නියමයි නේ සහෝ සුපිරියි.. ආපු ගමන්ම දුන්නට ස්තුතියි..
ජයවේවා.. ඉදිරියටම යමු…
Niyamai enakan hitiye onna mama bawa thanx chalidu
Maze runnner film ekTH SUBAK dennako plez
Direct Link : 700MB
http://ganool.com/hercules-2014-extended-720p-web-dl-700mb-ganool