MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නරුක්ෂාන් ඛාන්සිංහල උපසිරැසි

Her: Chapter 1 (2023) Sinhala Subtitles | ද්විත්ව ඝාතනයේ සුලමුල සොයා ඇය: පලමු පරිච්ඡේදය [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 24 votes.
Please wait...

Her: Chapter 1 (2023) Sinhala Subtitles

ආයුබෝවන් කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා සෑහෙන කාලෙකට පස්සෙ හිතුණා උපසිරැසියක් අරගෙන එන්න. ඒ වගේම වෙනත් භාෂාවකට උපසිරැසි කරන්න ඕන කියලා හිතුණා. ඒ නිසා මේ වසරේ ඉතා මෑතකදී නිකුත් වූ ‘HER – Chapter 1’ තෙලිඟු සිනමාපටය මම තෝරාගත්තා. Drama, Thriller ඛාණ්ඩයට අයත් මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 43ක ධාවන කාලයකට සීමා වෙනවා, ඒ වගේම IMDb දර්ශකයේ 6.8/10 වගේම ගූගල් පරිශීලක අගය 51%ක අගයක් ලබාගැනීමට මේ චිත්‍රපටය සමත්වෙලා තිබෙනවා.

ඉතින් මගේ පලවෙනි වෙනත් භාෂාවක උපසිරැසි කිරීමක් නිසා (තෙලිඟු) සුළු සුළු අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒ නිසා මේ චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරන ගමන්ම සහ නරඹන ඔයාලගෙන්, උපසිරැසියේ තිබෙන වැරදි අඩුපාඩු, ගුණ-දොස් පහල කමෙන්ට් එහෙකින් හලාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ❤️

ඉතින් චිත්‍රපටය සම්බන්ධව කිසිම දෙයක් සඳහන් කරන්න යන්නෙ, මොකද එතකොට කතාවේ රසාස්වාදනයට හානියක් වෙයි කියලා මං විස්වාස කරන නිසා. එහෙනම් ලිපිය ලොකුවට ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඒ නිසා අදට මෙතනින් නතර වෙනවා.

ජය වේවා! ✌️

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB-DL පිටපත් සඳහා ගැළපේ

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8457 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Her: Chapter 1 (2023), Her: Chapter 1 (2023) Sinhala Subtitles, Her: Chapter 1 (2023) Sinhala Sub,Her

8 thoughts on “Her: Chapter 1 (2023) Sinhala Subtitles | ද්විත්ව ඝාතනයේ සුලමුල සොයා ඇය: පලමු පරිච්ඡේදය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා උපසිරැසියට.
    ජයවේවා !!

    Reply
  • thanks bro sub ekata

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා!
    දිගටම මේ වගේ ෆිල්ම් අරගෙන එන්න අපිට.

    Reply
  • …බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *