Help (2010) | සැරිසරන්නේ මළගිය ආත්ම පමණද? [සිංහල උපසිරැසි සමඟ]
මම දිගටම කොරියන් ෆිල්ම් සහ ඩ්‍රාමා ම දුන්න නිසා ,හින්දි එකක් දෙන්න ආසාවක් ඇති වුණා. කොහොම හරි මේක හින්දි horror ෆිල්ම් එකක් ,ටිකක් අමුතු කතාවක් තමයි තියෙන්නේ. මේක 2010 ෆිල්ම් එකක් මේක බලද්දි මට නම් ගොඩ බය හිතුණා. කතාවත් ගොඩක් වෙනස් එකක් මේකේ ප්‍රධාන චරිත රගපානවා Bobby Deol එක්ක Mugdha Godse කියන නිලිය. ඒ වගේම Shreyas Talpade ත් සහය චරිතයක් කරනවා. ඒ වගේම 13 කියන්නේ ටිකක් නරක අංකයක් කියලනේ සලකන්නේ. ඒ වගේ දවසක හොද දෙයක් කරන්නේ කරන්නේ නෑනේ සාමාන්යෙන්. ඒත් මේක තමයි 13 වෙනි සිකුරාදාවක (the day of bad luck)රිලීස් කරපු පලවෙනි බොලිවුඩ් ෆිල්ම් එක. කොහොම උණත් මේක හොද රසික ප්‍රතිචාර ලැබුණ ෆිල්ම් එකක්.
මේකේ කතාව පොඩ්ඩක් කියනවනම් ආරම්භය ටිකක් RAAZ 1 ෆිල්ම් එකට ටිකක් සමානයි. vic කියන්නේ දක්ශ horror ෆිල්ම් අධ්‍යක්ශක කෙනෙක්. එයාගේ බිරිද තමයි pia. එයාලගේ සම්බන්දය කටකතා නිසා කැඩිලා යන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඒ අතරේ pia ගේ තාත්තට අසනීපයි කියලා ගමෙන් ආරන්චියක් එනවා. ඉතින් pia ඉපදුන ගෙදරට මෙයාලා දෙන්නට යන්න වෙනවා. ඒ වගේම එයාලගේ සම්බන්දයට තව අවස්තාවක් දෙන්නත් මේක හේතු වෙනවා. ඒත් මේ පැමිණීම එයාලගේ ජීවිතයට බලපන්නේ හොද විදියටම විතරක් වෙයිද ?
තාත්තාගේ අසනීපය සුව වෙනකන් එයාලා ගමේ ගෙදර නවතින්න තීරණය කරනවා, pia ට මේ ගෙදර ලස්සන සහ බිහිසුණු මතක වලින් පිරුණු තැනක්. කුඩා කාලේ එයාගේ නිවුන් සොයුරිය dia හදිසි අනතුරකින් ගෙදරදිම මිය යනවා. එතොකොට piaගේ අම්මා අසාමාන්‍ය රෝගයකින් පීඩා විදින්න ගන්නවා. ඒ නිසා ඇයව පිස්සන් කොටුවට ගිහින් දානවා එහෙදි ඇය දිවි නසා ගන්නවා . ඒ සිය දිවි නසා ගන්නේ තමන්ගේ පවුල බේරන්න ඕන නිසා බවයි ඇය කියන්නේ. ඇත්තටම pia ගේ අම්මා දිවි නසා ගන්නේ ඇයි ?
pia ගමට එද්දී ගැබ් අරන් තමයි ඉන්නේ, vic සහ පවුලේ අය ඒක දැන ගෙන ගොඩක් සතුටු වෙනවා , ඒ අතර piaට දැනෙන්න ගන්නව තමන් ලග කවුද කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම ඒ පොඩි කාලේ මිය ගිය තම නිවුන් සොයුරිය dia බව ඇය තම සැමියාට හා යහලුවාට කියනවා. ඒත් කවුරුවත් එයාව විශ්වාස කරන්නේ නෑ. ඒ අතර ගෙදරත් අමුතු දේවල් වෙන්න ගන්නවා. ඒ අතරේ හිටි හැටියෙම pia අමුතු කෙනෙක් වෙනවා. මේක එයාගේ යාලුවා තේරුම් ගන්නවා. ඒ වගේම piaව තමන් දන්න අදිත්‍ය කියන මනෝවෛද්‍යවරයා ගෙනියන්න තීරනය කරනවා. ඒත් ඒක කරන්න යාලුවට පුලුවන් වෙයිද?
කොහොම හරි vic දැන් ගන්නවා මේ ඉන්න pia ඉස්සර හිටපු කෙනා නෙවේ කියලා අන්තිමට මෙයාලගේ උදව්වට එන්නේ අදිත්‍ය, ඉතින් vic ආදිත්‍ය එකතුවෙලා හොයනවා කවුද ඇත්තටම මේ ආත්මය කියලා ,ඉතින් මේ ඇත්තටම pia මියගිය සොයුරිය dia ගේ ආත්මයමද ? එහෙනම් එයා ආපහු ආවේ ඇයි ? මේ ආත්මයට පලිගන්න ඕනේ කාගෙන්ද ? මේ අත්මය පරද්දලා pia වයි ඉපදෙන්න ඉන්න දරුවවයි බේරගන්න මෙයාලට පුලුවන් වෙයිද ?ඒක ඔයාලට බලලම තමයි දැන ගන්න වෙන්නේ ,එහෙනම් මේක හොද රාත්‍රී වෙලාවක ටිකක් බය වෙන්නත් එක්ක රසවිදින්න කියලා මේවගේ ෆිල්ම් වලට ආස අයගෙන් ඉල්ලනවා, ආයෙත් හමුවෙමුකො!! 😀
[button link=”http://h.oc.gs/theqi” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
612c91ad7ab8d281e70b1620a30f8a4fc098ff6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
SInhala Subtitles
-- Count 2922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Good film ,, thank you
Horror movies are my favourite…Thanx a lot sizzz…
Thank you very much fir sub
thnx akkiyu
my girl korian drama eketh sub ikmanata denna akkiyooo
ස්තුතියි ! ජය වේවා!
ස්වර්ණරේඛා අක්කේ, ඔයා Korean movies වලට sub දෙන නිසා පොඩි ඉල්ලීමක් තියෙනවා…
Lee Min-ho රගපාන “Personal Taste” සහ “The Heirs” tv series දෙකට sinhala sub දෙන්නකෝ…
Thank you 🙂
සබ් වලට ගොඩක් ස්තුතියි. සුපිරි ෆිල්ම් එකක් වගෙයි. ඔන්න මම දැන් ෆිල්ම් එක බාන්න දැම්මා………….
දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
thank you superb film
It is very beautiful…So I like lot very much…
gdfgd
It is very beautiful…So I like lot very much…
නියම චිත්‍රපටිය
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !
😀
ස්තුතියි,ජයවේවා.
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, නියමයි නියමයි, ඔහොම යං.
Thankzz Akke Subata….
Niyama Movie Ekakne Genath Thiyenne..
Thawa TV Series Eka Denna Adahask Nadda???
Jaya Wewa !!! 🙂 🙂
thanx……. 🙂
thanx akke
Tnx…
අදහස් දක්වපු සහ මේක බලන්න ඉන්න සහ බලපු හැමෝටම ස්තුති, 😀
හපොයි මේක මන් ලග තිබිලා
ඩිලීට් කලානෙ
බලමු හොයාගන්න ට්‍රයි 1ක් දිලා
එලස් අක්කෙ
සබට තුති
ඔබට ජය…………
thanks akke …..
Thank youuuu
sthuthi sahodare,,,degatama kara gena yamu,,,jaya wewa!!!
සබට ගොඩක් ස්තූතියි යාළු………..
බොහොම ස්තුතියි 😛 😛
නියමයි අක්කේ
ස්තුතියි උපසිරැසියට.
Thanks Seu….
fatta kathavakk vageeee….
thanks akke sub ekatahhh…………..
elazzzzzzzzzz.thanks SEWWANDI akke……. Akke “Play full kiss” korean drama 1ka denn amathaka nokara.api balan innawa hode…….digatama sub denn shakthiya labewa.jayen jaya……
jandi kuma wo
Thanks
සබට වගේම වඩාත් හොඳ විස්තරයක් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි සොයුරිය…………
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
thanak’s
මම මේක බලන්න හිටිය ෆිල්ම් එකක්..ඒත් කෝම කෝම හරි බලන්න බැරි උණා..දැන් නම් බලනවා සබී ට පින් සිද්ධ වෙන්න..එහෙනම් බොහෝ තුති…
හෙලෝ ගුම් ජන් දී තැන්කු ඈ එත් මං බලන් ඉන්නේ full house දෙනකම්
අමතක කරන්න එපා ඈ
Thanks a lot
Thanks Sister Thanks A Lot…………………
ස්තුතියි ස්වර්ණරේඛ යෙහෙලියේ
ලස්සන කථාවක් වගේ
ස්තුතියි ! ජය වේවා!
Thanks kollo
Tnx bro…
බොහොම තුති 😀