MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅප‍රාධකන්නාඩක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවෙනත් භාෂාසංගීතමයසිංහල උපසිරැසි

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 97 votes.
Please wait...

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..!
හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..!
රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..!

සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් තිස්සේ කමන්ට් කරලා ඉල්ලලා තිබ්බනේ Hebbuli (2017) ට උපසිරැසි දෙන්න කියලා..! ඉතින් ඔන්න ඒ අයගේ ඉල්ලීම ගැන සලකලා බලලා අන්තිමට සෑහෙන්න කට්ටක් කාලා සබ් එක අරන් ආවා ..! තව දෙයක් මේකට සබ් කරන්න අවස්තාව දුන්න සිසිල ප්‍රසාද්ටත් ස්තුති කරලා ඉන්න වෙයි මොකද මේක එයා බාරගත්ත චිත්‍රපටියක් නේ..!

කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.

හරි එහෙනම් කතාව මෙහෙමයි කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න සුපිරි පොරක් ඒ කිව්වේ හොඳම වැඩ්ඩෙක්..! මෙයාට ඉතින් මෙහෙයුමක් බාරදුන්නා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ වැඩේ හරියටම කරන කෙනෙක් දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්‍රස්ථවාදි නායකයෙක් විසින් ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්‍යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ කිව්වනේ රාම්ගේ වැඩ ගැන තිතටම කොල්ලා වැඩේ දීලා අර වෛද්‍යවරිගේ හිතත් දිනාගන්නවා..! ඉතින් සාමාන්‍ය විදියට රාම් කාලය ගත කරද්දි රාම්ට ලියුමක් එනවා එයාගේ අයියා මැරුණා කියලා අයියගේ මලගෙදර ගියාම රාම් දැන ගන්නවා අයියා සියදිවි නසාගෙන මැරුනේ කියලා දැන් තමයි නියම කතාවට එන්නේ ඉතින් රාම් නම් කොහෙත්ම අයියා සියදිවි නසා ගත්තා කියලා පිළිගන්නේ නෑ එයා තනියම මේ ගැන හොයන්න ගන්නවා මෙතෙන්දි අර ඉස්සෙල්ලා කිව්ව වෛද්‍යතුමියත් උදව් කරනවා කතාවේ ඉතිරි ටික බලන්න ඕන නම් චිත්‍රපටිය නරඹන්න කියලා සියලු දෙනාට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා එහෙනම් RACE 3 2018 චිත්‍රපටියත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලගේ වටිනා කියන අදහස් උදහස්ද දාගෙන යන්න කියලත් ඉල්ලන්න කැමතියි..!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 279 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

71 thoughts on “Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru randika

    Sub ekata tnks bro

    Reply
  • thanks me sub ekata. supiri film ekak

    Reply
  • Chamilasandaruwan

    Thanks brother ….. thanks very much….. baiscope ada sub wala nam king …… congratulations and 1st hit sub site in the sri lanka

    Reply
  • Thanx saho sub 1ta……….

    Reply
  • tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි,

    Reply
  • Haritha245

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Chandima1998

    Thank you ජය වේවා… baiscope!!!!

    Reply
  • රේටින්ග්ස් තරු 5ත් එක්ක සබට ගොඩාක් ස්තූතියි සහෝ,, එකෙන්ම ජයෙන් ජය!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nihalpujitha

    ස්තුතියි bro…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    THERUWANSARANAI

    Reply
  • HARSHANA9211

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • malindaxcd

    machan sub ekai filem ekai wena wenamane yanne mage pc eke auwlakda dan ne

    Reply
    • Tharindu_Rukshan_Perera

      Download kare mona copy ekada…?

      Reply
  • Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxxxxx

    Reply
  • excellent work bro thanks a lot more

    Reply
  • සමීර චතුරංග

    Thankz.. meka nam balanawa malli..

    Reply
    • Tharindu_Rukshan_Perera

      Thank u doc

      Reply
  • Kapila4499

    Thanks for sub bro…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    නියමයි…සබට තුති සහෝ.සදා ජය.

    Reply
  • hameee patta bandayak wage sahoo bohoma sthuthi

    Reply
  • thanks yaluva enakan balan hitiya film ekak oyagen ellalath vadi davasak na ekmaninma sube dala niyamai digatama sube karanna jayawewa…..

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරයා …..

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරයා …..

    Reply
  • gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ….මේක මමත් කාලයක් තිස්සෙ ඉල්ලපු film එකක්…ගොඩක් සතුටුයි මචෝ ඉල්ලීම සලකා බැලුවට…ජය වෙිවා මල්ලියේ…Race 3එකත් ඉක්මනට දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • chathurangi93

    Interesting film1k wgee. balalama aye comment1k dannam. thanks a lot!

    Reply
  • Tharindu_Vidusha

    Thanks Aiye Sub Ekata……Jaya Wewa….ehamanam #Race 3 2018 Sub eken ikmnata Hamba wemu…Budu Saranai….!!!!

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Thanks Saho Sub ekata. Jaya Wewa!!!

    Reply
  • අම්මෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සුපිරියක්
    එල වැඩක් සහෝ
    ජය වේවා!!!

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *