Heat (1995) with Sinhala Subtitles | බැංකු කොල්ලය [සිංහල උපසිරැසි සහිතව]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හින්ද. එත් ඔන්න මාස දෙකකට පස්සේ උපසිරැසිය ඔයාලට අරගෙන ආව. ඇත්තටම මේක අගය 8.2 ක් ලබාගෙන IMDb Top 250 ලිස්ට් එකේ එකසිය විසි දෙවන ස්ථානය ලබා ගෙන තියන චිත්‍රපටයක්. මම හිතන්නේ චිත්‍රපටය ගැන අදහසක් ගන්න ඒකම ඇති. ඒවගේම දැනට මේ චිත්‍රපටයට අදාල ලිපියක් විතරක් සචින්ත රුක්ෂාන් කියන සහෝදරයා බයිස්කෝප් අඩවියට දෙදහස් එකොළහේ මාර්තු විසි එක් වෙනිදා ලබාදීලා තියනවා.
මේ චිත්‍රපටය Action, Crime, Drama ගණයට අයිතිවෙන එකක්. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියන මේ චිත්‍රපටයේ වැදගත් සිදුවීමක් වන්නේ නගරයේ වෙඩි තබා ගන්නා දර්ශනය ඇතුළු දර්ශන බොහොමයක් සත්‍ය ශබ්ද පසුබිම් අදාරයෙන් නිර්මානය වීම.ඒ කියන්නේ ශබ්දාගාරයක පටිගත කරන ලද ශබ්ද නෙවි තියෙන්නේ. ඇත්තට දර්ශන රු ගත කරන වෙලාවේ පටිගත කර ගන්නා ලද ශබ්ද. තවත් කතාවක් තියනවා මේ වෙඩි තැබීමට සැබෑ උණ්ඩ බාවිතා කළා කියල. ඒ මොනවා උනත් ඩොලර් මිලියන හැටක් වියදම් කරලා මිලියන එකසිය අසු අටක් අදායම් උපයලා තියනවා.
කතාව පටන් ගන්නේ සොරකම් සඳහා නම් දරාපු අපරාද කල්ලියක් ඉතාමත් වැඩි වටිනාකමකින් යුක්ත බැංකු සුරැකුම් සහතිකපත් (Bearer bond – අයිතිකරු ගේ නම වාර්තාකර නොගන්නා සහතික පත්) රැගෙන යන වාහනයක් පැහැර ගැනීමත් එක්ක. ඊට පස්සේ එයාල ඒවා අයිතිකරුවන්ටම විකුනන්න හදනවා. ඒ හින්ද සහ පොලිසියේ දක්ෂ කම හින්ද මේ අපරාධ කල්ලිය ගැන හෝඩුවාවක් ලැබෙනවා. මේ අතරේ මේ කල්ලිය එයාලගේ අවසන් සොරකම ලෙස බැංකුවක් මංකොල්ල කන්න සැලසුම් කරනවා. ඉතින් එයාලට ඒක කරන්න පුළුවන් වෙනවද නැත්නම් එයාල අහුවෙනවද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.
මම ඊළඟට දෙන්නේ මම දැනට කොටස් තුනක් දීල නවත්තපු ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්නම්.
බුදුසරණයි…!
සචින්ත රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය.
හැමෝටම ස්තූතියි මගේ පළවෙනි ලිපියට දක්වලා තිබුන ප්‍රතිචාර වලට,ඔන්න මගේ දෙවන ලිපියෙන් ඔයගොල්ලන්ට මම ගෙනාව චිත්‍රපටය තමා “Heat” මෙය 1995 වසරේ තිරගතවූවක් වන අතර IMDB 8.3/10 ක ඉහළ අගයක් ලබා තිබෙනවා.මෙහි Robert De Niro ,Al Pacino සහ Val Kilmer වැනි අතිදක්ෂ සිනමාතරු රංගනයට දායකවෙනවා. කතාවෙ සාරාංශයක් කියනවානම් මෙහෙමයි,මංකොල්ලකරුවන් වන Neil McCauley (Robert de niro) සහ ඔහුගේ කල්ලිය බැංකු,මුදල් ප්‍රවාහනය කරන වාහන සූක්ෂම ලෙස කොල්ලකනු ලබන අතර ඔවුන් පසුපස Lt. Vincent Hanna(Al Pacino) ඇතුලු පොලිස් නිලධාරීන් පිරිස පන්නනවා…
මේ අතරතුර කොල්ලකරුවන් තම අවසන් මංකොල්ලය සැලසුම් කරනවා. ඔවුන්ගේ සැලසුම සාර්ථක වෙයිද? ඒක දැනගන්නනම් මේක බලන්නම වෙනවා!!!! මෙම චිත්‍රපටයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ, පොලිස් නිලධාරීන්ගේත් මංකොල්ලකරුවන්ගේත් පෞද්ගලික ජීවිතවල හැලහැප්පීම් කතාවට සම්බන්ධ කරඇති ආකාරයයි. comment එකක් දාන්න අමතක කරන්න එපා! ඔබට සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
Heat.1995.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5634 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
damage wela
Dan Wada Karanawa Saho
thanks
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
casino 1995 film ekata sub dennako
casino 1995 sub dennako
නියමයි.. බොහෝම ස්තූතියි
Tnx for lot machi
Thank U Asanka brother & baiscope team for the sub. love it. All the best to baiscope team……..
thanks bro
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
thnkz sub ekata
meka denakma godaaaak kal balan hitiya
bohoma pin saho
jaya wewa!!!!
ඔබට ස්තුතියි! උපසිරැසියට වගේම මේ චිත්‍රපටය අපි වැනි නොදන්නා අයට හඳුන්වාදීම පිළිබඳව. අනිවාර්යයෙන්ම නරඹන්නම්.
අසංක සොයුර, උපසිරසියට ස්තුතියි, මෙය මීට පෙර නරඹා නැති එකක්.
෴෴jennifer’s body 2009 sub dunnata thanks෴෴ ekmanatama 2016 sub 100k gahamu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
කොච්චර හිටියත් ටේස්ට් එකක් තියෙන උන් එකයි දෙන්නයි සබ් දාන්නෙ දැන් ..කාලයක් බලන් හිටපු සබ් එකක් ..පුළුවන්නම් http://www.imdb.com/title/tt0405094/ ටත් දාන්න …
elama imdb top 250 wala baiscope aka nati anik movie walatat sub danta. puluwannam crash 2004 sub aka danta. thank you.
thanks bro
අසංක සහෝ පුළුවන් නම් මේ ෆිලුමට සබ් දෙන්න. සරුපයන්ගේ සහ ගැට කිබුලන්ගේ ගහා මරා ගැනීමක්, ඔබතුමා වඩාත් කැමති සරුප, කිඹුල් filmsවලට බව අපි දනිමු. මෙන්න එහෙනම් chance එකක්. මේක කරන්න.
Mega Python vs. Gatoroid 2011
BR පිටපත් තියේ, බිඳවැටිලා ආයේ වෙන නමකින් නැගිටපු TM එකේ site එකේ.
ජය!
මම ඔබතුමා ගේ කමෙන්ට් කියවල තියනවා. මගේ උපසිරසි වලට විතරක් නෙවි, වෙන අයගේ ඒවලත්. ඉතින් මම වැඩිය දැකල නැ ඔයා උපසිරසියක් ඉල්ලනවා. ඔයා කමෙන්ට් එකක් විවිධ ආකාරයෙන් දාන කෙනෙක් හොඳට හෝ නරකට. මම ඒකට කැමතියි. ඒක හින්දම මම මේ ෆිලුම මගේ ලිස්ට් එකට දාගන්නවා. වෙන කෙනෙක් අරගෙන නැත්නම් සුලු කාලයකින් ඔයාට උපසිරැසිය ලැබේවි. බොහොම ස්තුතියි. බුදු සරණයි.
එළ එළ සහෝ..! ඔන්න එහෙනම් සිංහල සබ් දෙනකන්ම ඉන්නවා. ඔබට ජය. අනිවා ඉතිං අපි හොඳට තමා comments දාන්නේ, no any shit things near this Web- බුවා.
# බුදුසරණයි Bro!
Thanks for sub….
කවුරුහරි legend of tomorrow එකේ sub දෙන්නකෝ..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Thanks
ස්තුතියි අසංක සහෝ.ජයවේවා !
බාමු බාමු Al Pacino ඉන්නවා නම් තව මොනවද ඉතින්
sinhalen sub demmanan maru machan.kohoma unath ela
Real Work……….
gin gika Chikath meka baanna one but chika den 3nak banna dala
passe bannam honde……….
hodai..
Film eka nam maxxa , eth subtitles hoyaganna bane please subtitles eka tiyena page 1th me gamanma dennako
Thanks hode. Ela ela……….
Hodai mamath bala baluwa
aneee pls…..English subtitie ekke link ekka dane…..1ka sub ekkwath wada naaa hariyata
අර කාර් වලින් බැංකු වලට ගේමක් දෙන ෆිල්ම් එකක් තිබ්බේ…..!! ඒක වගේද …??
niyamaie sub ekkama thiyanwa
මමත් බාවවෝ බලලා කියන්නම් හෙට තැන්කියු මල්ලී
thanks for the torrent link. please try to post more sinhala sub ones. cheers for the hardwork behind every sinhala sub posts.
ඔව් ඔව්; ඒකනේ මම හොරකම් කරන්නේ නැත්තේ, හදිස්සියකට ණයට ගන්නවා මිසක්!
thanks macho
Meka Mage Beme List Eke Den Huga Dawasak Lop Wevee Thiyanawa Thama Banna Une ne
Thanks Me Ka Mathaka Kalata
Town Film Eka Beluwata Passe Bank Robbery Movie Hoya hoya Beluwe.
Mekath Eka Nisa List Add Karala Thibbe.
Thanks Machan
Jaya Wewa…
hafoi mewaa balala horakan karanna purudu weida danne naa.mokada dan loka arthiket kadagena wetilalune.hiks.
thanks saho.jayawewa.
thanks….
ela ela
baanna film ekak natuwa hitiye
baalama balamu
thanks
Thanks for film. You are doing good job for peaple like us.
ela ela macho.tanx
මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්..ස්තූතියි රුක්ෂාන් සහෝ ලිපියට..
balamu
Ela ela onna banna damma

Thankzzzzzzzzzz film 1a dunnata machan
ela macho..thnks
thanx machan
ela ela
too old
Sthuthi saho…..
Jaya Weva!!!
patta movie eka maru
Thank you
patta patta
banawa mama……..
මේක බලලා තියෙනවා. සුපිරි. හැමෝම බලන්න.
thanks saho..
Thank you Bro!!!
ela ela elzzzzzzzz
woooW cooool moviE . thnx budy
elaz….download karala balamu
thanx matchan
කලකම් පල දේ….. බලමු බලමු…..
thanks macho
Thanks Bro!!!
thanks sahooo….
Ala Ala Ala Macho…
Twa Films Danna Shaktiya Dhairiya Labewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa………..
Ela saho ela….
Thanks…