Healer (2014-2015) [E18] with Sinhala Subtitles | දහඅටවැනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
දහ අටවෙනි කොටසත් අරන් ආවේ. හීලර්, තාත්තගේ ටේප් එක තියන තැන හොයාගත්තනේ. ඒත් එක්කම, මූන් හෝ බොහොම හැඟීම්බර විදියට, ඒත් තාර්කිකව වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙදා පාර, කිම් මුන් හෝ ප්‍රමුඛ සම්ඩේ නිව්ස් වාර්තා කරන්නේ, ජන්ග් හෝගේ තාත්තගේ කතාව. ඔය අතරේ එයාලා හදන්නෙ, කවුද ජෞෂ්ඨයා කියලා රටටම පෙන්නන්න. මොකද සේරම අපරාධ කරන්න නියෝග දෙන්නේ ජෞෂ්ඨයා. අන්න ඒ මෙහෙයුම වෙනුවෙන් පාර්ක් බොන්ග් සෝ ජෞෂ්ඨයගෙ ගෙදරට යනවා. ඒ වෙනුවෙන් එයාට පොඩි රඟපෑමක් කරන්න වෙනවා. යනව කිව්වට කුදලගෙන ගියා කිව්වොත් හරි. ඉතින්, බලන්නකෝ සම්ඩේ නිව්ස් එක මෙදාපාරත් සාර්ථක වෙයිද කියලා.
කොහොමහරි, අද කොටසෙදි වෙන තවත් දෙයක් තමයි හීලර්ගේ සමුගැනීම. ජන්ග් හෝ ට ඕන වෙනවා, අනිත් මිනිස්සු ජීවත් වෙනවා වගේ සාමාන්‍ය විදියට, යොන් ශින් එක්ක ජීවත් වෙන්න. කැලෑ බළලෙක් හරි දිවියෙක් හරි දඩයම් කරන්නේ නැති වෙලාවට මොකද කරන්නේ.! හීලර්ගෙන් මිදුන, ජන්ග් හෝටත් වෙන්නේ ඒ ටිකමයි.. ඒක නම් හරිම විනෝදයි. කතාවේ තියන විනෝදය එහෙම් පිටින්ම නැති වෙලා යන්නේ අවසාන හරියෙදි. බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.
එහෙනම් දහනවයෙන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E18.150203.HDTV.H264.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4820 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Thanks..
Good Luck..
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
thanks sis
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
Obata jaya thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජය වේවා..!!