Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට.
මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න ලැබුණ වෙලාව අඩුයි. සමීර චතුරංග සහෝදරයත් මට කිවුවා මේක ගොඩක් අය ඉල්ලුවා කියලා.
මොකද මේක ඒ තරමට සුපිරි ක්‍රියාදාම ඉන්දුනීසියන් චිත්‍රපටයක්. භාෂාව මොකක් වුනාම මොකද, භාණ්ඩේ සුපිරි නම්. රේටින්ග්ස් 7කට ආසන්නව ගන්න සමත්වුණ මේ චිත්‍රපටය නිකුත් කරේ 2016 යේ දෙසැම්බර් 8 වෙනිදා. The Raid චිත්‍රපටවල රමාට සහ Star Wars: The Force Awakens චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුනු Iko Uwais කියන සුපිරි නළුවා මතක ඇතිනේ. එයා තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාව ගැන මං මුකුත්ම කියන්න යන්නේ නෑ. මොකද දන්නෝ දනිති භාණ්ඩෙ ගැන. එහෙනම් අරගෙන බලන්න කට්ටිය. උපසිරැසි HDRip සහ WEB-DL පිටපත් එක්ක ගැලපෙනවා. Bluray ආවම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මම සමුගන්නවා.
ඔබට ජය..!
Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13751 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
The raid 2 movie එකට sub එක දෙන්න පුළුවන් ද
Thanks Saho Sub Ekata ♥️
nice sub.great work bro thanks
Ela
sub ekt gdk tnxx
Thanks bro
ela saho…..
Ela ela
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
BR download link eka dennako
C310ED2E83B48A0907817C8AFA208AF102922B51
Oka google eka search karama torrent links enawa saho..
Thanks bro sub ekata
Thanks for the sub
thanks macho
ස්තූතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnxxxxxxxxx
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–