MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්එළකසුන් විරාජ්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Haunter (2013) | අමනුෂ්‍ය ලෝකය වෙත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Haunter-2013ඔන්න මේ පාර කට්ටියට පොඩ්ඩක් බය වෙන්න Horror චිත්‍රපටයක් අරගෙන ආවා. මේක 25 October 2013 නිකුත් වූ චිත්‍රපටයක්. මෙය Horror, Mystery, Thriller ගනයන්ට තමයි අයත් වෙන්නේ.

කතාව ගැන කියනවා නම් මේකයි කතාව . එක පව්ලක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, දුවයි, පුතයි. මේ ගෙදර එක්තරා විදිහක අත්භූත ගෙයක්, මේ ගෙදර හැමදාම වෙන්නේ එකම දේ ඒ කියන්නේ මේ ගෙදර හැමදාම කන්නේ එකම කෑම ජාති එකම වෙලාවට, එකම දේවල් කතාකරන්නේ හැමදාම, එකම රූපවාහිනී වැඩසහටහන් බලන්නේ, කවදාවත් වෙනස් දෙයක් සිද්ද වෙන්නේ නෑ. ඒත් මේ ගෙදර කව්රුත් දන්නේ නෑ එයාලා හැමදාම එකම දේ කරන්නේ කියලා මේ ගොල්ලන්ට කලින් දවසේ කරපු දේවල් මතක නෑ. ඒත් මේ ගෙදර ඉන්න දුව, එයාගේ නම ලීසා, ලීසාට විතරක් පහුවෙච්ච දේවල් මතක තියෙනවා. මෙයාට මේ හැමදාම එකම දේ වෙන එක එපා වෙලා ඉන්නේ. මෙයා උත්සාහ කරනවා ගෙදර අයටත් මේක තේරුම් කරන්න ඒත් ඒ ගොල්ලන්ට මේක තේරෙන් නෑ. පස්සේ ලීසා තේරුම් ගන්නවා මේ දේවල් වෙන්නේ එයාලගේ ගෙදර සිදුවන අත්භූත සිදුවීමක් නිසා කියලා, ඊටපස්සේ ඒ දේ ගැන මෙයා හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගෙදර ගැන ලීසා ගොඩක් දේවල් දැනගන්නවා, තව කතාව ගැන කිව්වොත් වැඩක් නැති වෙනවනේ, ඒක නිසා මොනවද එයා දැනගන්නේ කියලා දැනගන්න ඔයාලා කතාව බලලම දැනගන්නකෝ …..

Haunter (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/R46Ko7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
CAEC24410B9F02C3D84194FF7A60067B13F3DF1D
[button link=”http://goo.gl/tqpaZh” type=”icon” “center” newwindow=”yes”] 758 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
334DAF2E95B0FC63B9ADD190D74F45216790C0B8
[button link=”http://goo.gl/8EG2sr” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
D93C0A5A136B0D783C43E9A7D2EBD0A2CD04A511
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4261 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Haunter (2013) | අමනුෂ්‍ය ලෝකය වෙත [සිංහල උපසිරැසි සමඟ]

  • අසිත

    elama saho thanks

    Reply
  • malith lahiru

    suppa saho…….tenx

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanks!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල විරා…
    හොද බඩ්ඩක් වගේ නේ…
    බාලම බලමු නේ…
    යකෝ වැඩේ කියන්නේ මේ හැම හොල්මන් ෆිල්ම් වලම ගෙවල් වල සීන් ම නොවැ තියෙන්නේ…
    අනේ මන්දා..
    මේ විදියට ගියොත් ගේ මාරු කරලා වෙන ගෙදරකට යන්න්නත් බයයි වගේ…

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………………

    Reply
  • තැන්ක්ස් සහෝ…

    Reply
  • Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • පට්ට. හොල්මන් ඉතින් අනිවා බලනවානේ…

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks thanks…

    Reply
  • නලින්

    ස්තුතියි කසුවා ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො මේක කලින්ම බාලා තියා ගත්තා
    බලන්න වෙලාවක් සෙට්වුනේ නෑ
    දැන් සබත් එක්කම බලන්න පුළුවන්
    ස්තුතියි සහො ජය 😛 😛

    Reply
  • ela machannn…kalekata passe horror ekak blnneee…thanks thankss

    Reply
  • අපිව භය කරන්න හදනවද මන්දා!
    එල මචෝ හොල්මන් පාරක්නෙ.
    බොහොම ස්තුතියි සිංහල සබට!

    Reply
  • chamath cafe

    ජයම වේවා බලන්න ඕනේ

    Reply
  • mihin ලංකා

    තවත් හොද ඒවාට සබ් දෙන්න බොහොම තුති!

    Reply
  • එල නියම ෆිල්ම් එක
    ජය!

    Reply
  • Hasitha prasad

    digatama subs denna saho

    Reply
  • එළකිරි කතාවක් වගේ තෑන්ක්ස්

    Reply
  • එරංග

    ජය වේවා!!!

    Reply

Leave a Reply to nilanka Cancel reply

Your email address will not be published. Required fields are marked *