අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිතිසරනාට්‍යමයසිංහල උපසිරැසිහින්දිහොල්මන්

Haunted – 3D (2011) | ආත්මය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 7 votes.
Please wait...

Haunted - 3D (2011)[box]ආදරය, වේදනාව හා බිය තුනම මුසු වු Haunted සිනමා සිත්තම මෙය හඳුන්වන්න පුළුවන්. මෙය 3D මාධ්‍යයෙන් නිර්මාණය වුවකි. මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන මීරා Tia Bajpai ද රෙහාන් Mimoh Chakraborty ද මහාචාර්ය අයියර් ලෙස Arif Zakatia ද පණ පොවයි. හොල්මන් වල සැඟවුනු රහස් එසේත් නොමැතිනම් හොල්මනක් ලෙස සිරවි සිටින කෙනෙකුගේ දුක අපටද දන්වන්නට මෙම සිනමා සිත්තම සමත්ය.

මේකේ කතාව කෙටියෙන් කිව්වොත්, රෙහාන් එයාගේ උපාදිය ඇමරිකාවෙදි අවසන් කරලා නැවත පැමිණෙනවා. එයාගේ තාත්තට අයිති බ්‍රෝකර් සමාගමකට Glen Manner නිවස විකිනීමට අවශ්‍ය වෙනවා. මෙ සඳහා යන්න වෙන්නෙ රෙහාන්ට. ඔහු යනවිට මේ ගෙදර වැඩකාරයෙක් මැරිලා. අනිත් සේවකයින් සේවයෙන් අයින් වෙනවා මෙක උනේ ගෙදර ඉන්න හොල්මන නිසා කියලා. ඔහු එක පිලිගන්නෙ නැතිව මෙම නිවසේ තනියම ඉන්නවා. රැ ඔහුට ඇහෙනවා ගැහැනු ළමයෙක් වේදනාවෙන් කැගහනවා. ඒ තමයි මහාචාර්ය Iyer ගේ ආත්මය විසින් සිරකරගෙන වේදනා විඳින Meera ගේ ආත්මය. රෙහාන් කොහොමද මීරාට උදවු කරන්නෙ කියලා ඔයාලම බලාගන්න. මේ ගැන Comment එකකුත් දාල යන්න.
[/box]

Haunted - 3D (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/mY23t” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9388bfaf6a6b6c70a709c52c6c6c95715f37f682
[button link=”http://goo.gl/4TF3P” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8d11a4208a4f9798d1442d89d166d52a706559cf
[button link=”http://goo.gl/t3rMj” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
de3ad0a159443e5b57dcac03eea07599a0341c16
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5345 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

*[/author_info] [/author]

39 thoughts on “Haunted – 3D (2011) | ආත්මය [සිංහල උපසිරැසි සමඟ]

  • පට්ට කතාවක් වගේ.. දැන්ම බාගෙන බලනවා… ස්තූතියි තිසර සහෝ

    Reply
  • Supiri bro…Thanxxx…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • හොදය් වැඩේ දිගටම කරගන යන්න සුබ පතනවා. තව තවත් හින්දි ෆිල්ම්ස් වලට දෙමල සහ තෙළිගු ෆිල්ම්ස් වලටත් සබ් දාන්න හොදේ Pleez…
    ජය වේවා…
    THANK U වේවා …

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • me sub title 1a rar 1en open karaddi error 1ak anawa 🙁

    Reply
  • achintha sameera

    thanks macho sub ekata

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබ දුන්නට තුති

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • සුපිරි සුපිරි මචන්ලා…

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි 🙂

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • mama meka sinhala sub nathuwa balala tiyei. patta film ekak. meta kalin balala nati amuthu story ekak.

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සිංහල උපසිරසියට ස්තුතියි,ජයවේවා.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • Onna mama balapu supirima supiri movie eka dala.

    Reply
  • නියමයි.. සුපිරි එකක් වගෙ ස්තූතියි..

    Reply
  • නලින්

    එළ එළ ස්තුතියි සහෝ

    ජය වේවා

    Reply
  • dan mekatath daapan patta…sira…maxxa kiyala balanne natuwa… IMDB rates balanne natuwa hoda kiwwa paliyata film baanna epooooo…. don’t waist ur MB’s

    Reply
      • OYA HARI IMDB ADU UNA KIYALA FILM CHA WENNE NA..NIYAMA AWA THIYENAWA 🙂

        Reply
  • sira film akak wage 😀

    Reply
  • thx 1st sub aka neyda jaya wewa!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *