Haunt (2013) | හොල්මන් කැඳවන අත්භූත පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]
හායි හායි, කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න මම තවත් සුපිරි බයිස්කෝප් එකක් උස්සගෙ ඔයාල හම්බෙන්න ආවා. මේ දවස් ටිකේ ස්කෝලේ වැඩ ටිකත් කොරගෙන යන හින්දා ෆිල්ම් එකකට දෙකකට සබ් එකක්වත් දාන්න ටයිම් එකක් හම්බෙන්නෑ. ඒ හින්දා වෙලාවක් සෙට් උණ ගමන් ටක් ගාලා සබ දාන්න තමයි බලන්නේ. එහෙම දාලා දාලා ඉවර කොරගත්ත ෆිල්ම් එකක සබ් එකක් තමයි මම අද ඕන්න ගෙනාවේ.. J J හරි හරි, වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක දිහාට හැරෙමුකෝ.
මම හොල්මන් ෆිල්ම් බලන්න ආස අයට ඔන්න තවත් සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් තමයි උස්සගෙන ආවේ. මේකේ IMDb රෑන්ක් එක ඇවිල්ලා 5.1/10 ක් වෙනවා. කතාව යන්නේ අත්භූත පෙට්ටියක් එක්ක. අපි දන්න කාලේ ඉඳලා හැම හොල්මන් ෆිල්ම් එකක්ම පටන්ගන්නේ ගෙදරකින් හින්දා මේකත් පටන්ගන්නේ ගෙදරකින් තමයි. ඈශර් පවුල යම්කිසි දුර බැහැර පළාතකට නිවසක් මිලදී ගැනීම සඳහා යනවා. මේ කට්ටියගෙ පවුලෙ සාමාජිකයින් පස්දෙනෙක්ම ඉන්නවා. ප්‍රධාන කතාව යන්නේ මේ පවුලේ 18 හැවිරිදි පිරිමි ළමයා වන එවන් ඈශර් වටා [Harrison Gilbertson]. කොහොම හරි ඈශර් පවුල මේ ගෙදර මිලදී ගන්න කැමති වෙනවා. නමුත්, මේ ගෙදර කලින් ජීවත් වුණු පවුල ගැනට සිද්ධ වෙච්ච බිහිසුණු ඉරණම මේ කවුරුවත් දන්නේ නෑ.
මෙහෙම කාලය ගෙවීගෙන යද්දි මේ පවුලට අත්භූත දේවල් රැසකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. එවන් ඈශර්ගෙ නංගී තනියම කාමරේ ඉඳන් කාත් එක්ක දෝ කතා කරනවා, එවන් ඈශර්ට එක එක දේවල් පේනවා වගේ දේවල්. මේ අතරෙදි එවන්ට ගෙවල් අහල පහල සැමැන්තා කියලා [Liana Liberato] ලස්සන කෙල්ලෙකුත් සෙට් වෙනවා. එවන් තනියම කාමරේ නිදාගන්නකොට හදිසියේම වගේ මේ කෙල්ල එවන් නිදා ගන්න ඇඳටත් එනවා..;) මේ ගෙදර කලින් ජීවත් වුණු පවුලේ එවන් වගේම වයස තවත් මැතිව් කියලා පිරිමි ළමයෙක් මැරිලා තියෙනවා. එවන් දැන් ඉන්නෙත් ඒ කොල්ල මැරුණු කාමරේමයි. මේ කාමරේ තියෙන තවත් පොඩි කාමරේක භූත පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියට පුළුවන් තාරතාවය වෙනස් කරලා මියගිය ආත්ම එක්ක කතා කරන්න. සැමැන්තා කියන කෙල්ල මේ පෙට්ටිය ගැන හොඳට දන්නවා. එක රැයකදි මේ දෙන්නා එකතු වෙලා අර මේ ගෙදර කලින් මැරුණු කොල්ලත් එක්ක (මැතිව් එක්ක) කතා කරන්න පටන් ගන්නවා. මම ඒ දෙබස් ටිකෙන් පොඩ්ඩක් මේකට අමුණන්නම්,
සැමැන්තාගේ දෙබස් :
මැතිව්, ඔයා ඉන්නවද?
මැතිව්, මට ඇත්තටම ඔයාට කතා කරන්න ඕන.
මොනවද ඔයා අපිට කියන්න හදන්නේ?
මොකද්ද ඔයාලගේ පවුලට වුණේ?
මිය ගිය මැතිව් ගේ(හොල්මනගේ දෙබස්) :
මගේ කාමරය. මගේ කාමරය. මගේ කාමරෙන් පලයල්ලා!!
ඇය එනවා. ඇය එනවා. ඇය එනවා..!!
කවුද මේ ‘ඇය’ කියන්නේ? එතනින් පස්සේ ඒ දෙන්නට මොකද වුණේ කියලා හිතාගන්න පුළුවන්ද? මේ ටික බලන්න නම් ෆිල්ම් එක මුල ඉඳන්ම බලන්න වෙනවා… මම තවත් මේ වගේම හොල්මන් ෆිල්ම් දෙක තුනකටම ඉදිරියේදී සබ් දාන්න බලාගෙන ඉන්නවා. බලමුකෝ අපි ඉදිරියේදී ඒ ටිකත් නේද?? එහෙනම් අපි නැවතත් හම්බෙමු. අපි ගියා…
[button link=”http://tinyw.in/keag” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4869 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Haunt (2019 )eke bluray sub ekat dennnko.
Mama Balapu holman Film walin Pattama Film ekak meka…mama atthatama baya wuna me film eke samahara than waladi :[
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්කූ රොයිලි අයියා
godak pin..!
පට්ට පට්ට….තෑන්ක්ස් වේවා මචන් සබ් එකට.හොරර් එකක් කාලෙකින් බලන්න බැරිවුනා.බලලම කොමන්ටුවක් දාන්නම්….
සබට තැන්කියු වේවා ඈ………………….
දිගටම හොල්මන් චිත්‍රපටි වලටම සබ් ඕනේ………
සුබ පතනවා………….
එල! බලන්න ඕන
Thank you
nice movie
nice film
Thank U
nice
meke sub eka ganna danne na ne..download kalata film eka sub eka uto denne natda?
ඔයා මේ ලින්ක් එකෙන් ෆිල්ම් එකේ සබ් එක බාගන්න බලන්න
http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=Haunt.2013.baiscopelk.zip
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
මම පිටරටක වැඩ කරන්නෙ මේ දවස්වල මේ තඩි ගෙදර කට්ටියම vacation ගිහින්…තනියම ඉන්නෙ..downlode කරල තියා ගන්නව. කට්ටිය ආවට පස්සෙ බලනව..සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යාලුව.
බාගෙන බලන්න. පට්ට හොල්මන්
නියමයි මචෝ. ඔන්න එහෙනම් බානවා
fatta
thanks…
බොහොම ස්තුතියි සහො 😛 ජය
එලස්
හොද හොම්මන් ටිකක්
අල්ලලා සබ් කරමු හෙහ් 😛
සබට තුති බන්
ඔබට ජය…….
ලොවෙත් චූටි මල්ලියා!!
හොල්මන්………අතැරල කොහොමේ……අනිවා බානවා සබ් 1ට තැන්කු සහෝ
මේ මගෙ පළවෙනි කමෙන්ට් එක
thanks හොද movie එකක් වගේ .. 🙂
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔයා හොල්මන් එකක් නේද හොය හොය හිටියේ? ඔන්න තියෙනවා සුපිරි එකක්.
අනිවා
Thanx saho sub 1ta
Thank you yasmika… thawa horror film denna.suba pethum
Thaks e unata balanna bayai wistare kiyawapuwama
බයවෙන්න එපා. රෑට දාගෙන බලන්න 🙂 🙂 🙂
apoi
elazzz ahhh kollo..
me vage ekak nam kiyatavath atharinne nahaa…
thanks machan sub ekatahh…
thava horror ekak karamu nee….
ලොවෙත් සුපිරි හොල්මන් ෆිල්ම් ටිකක් අල්ලලා සබ් කරමු…
ලිපිය කියෙව්වම
ෆිල්ම් එක බලන්න
හිතෙනව..මරු මරු
දිගටම සබ් දෙමු..
හොල්මන් ෆිල්ම් වලට
දෙන එකනම් වටිනව 😀
දිගටම හොල්මන් සෙට් එකකට තමයි දෙන්න හිතං ඉන්නේ… ගොඩක් ස්තූතියි
niyamai saho.subata thanks YASMIKA saho.digatama sub denn…jaya wewa…………
නියම්යි සහෝ.
හොල්මන් එකක් නම් අනිවා බලනවා.
ස්තුතියි සබ් එකට.
Denna Denna Digatama Denna..Goodluck..!
දිගටම දෙනවා ග්ලෝබල්… 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
හොල්මන් එකක් නේද හොඳයි කියලා හිතනවා…
ඔයාට ජය වේවා….
ඔයාට පුළුවන්නම් Unfaithful 2002 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
මේකේ ඉංශ්‍රීසි සබ් එක්ක ලිපියක් බයිස්කෝප් සයිට් එකේ තියනවා (රොයිලි අයියා දාපු එකක්)
මේක පවුල් ජීවිතය ගැන කතා කරන ගොඩක් වටින ෆිල්ම් එකක්..
මමනම් බාගන බැලුවා ඉංහ්‍රීසි සබ් එක්ක
මේකට සබ් කරන්න ඒක ගොඩක් වටියි කියලා හිතනවා…
වරුණ සහෝ මේ චිත්‍රපටිය නම් හොඳ ෆිල්ම් එකක් තමයි. ඇත්තටම සිංහල උපසිරැසි දාන්න වටින කතාවක්. ඒත්, මම දැනටමත් සබ් කිහිපයකටම උපසිරැසි දාගෙන යනවා. වෙලාවක් තිබුණොත් මම අනිවා ඕකට සබ් දාන්න කැමතියි. ඔයාගේ දැනුවත් කිරීමට ස්තූතියි.
a machan adventureland eke sub eka danna berida????????
හොඳ ෆිල්ම් එකක් නේද සහෝ? අපි බලමුකෝ උපසිරැසි දෙන්න…
thank you very much
නියමයි යස්මික සහෝ!
සබ් එකත් එක්ක අායි ඔන්න බලනවා ! ජය වේවා!
නලින් අයියා කලින් බැලුවද මේක??
මේ වගේ තවත් හොල්මන් ෆිල්ම් ටිකක් එක්ක ළඟදීම හමුවෙමු…
thanks