Hate Story 2 (2014) | වෛරයේ දෙවන කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ටික දවසකට පස්සේ අවා.Hate Story බලන්න ඇතිනේ නේද හැමෝම බයිස්කෝප් එකේ ඒකට සිංහල උපසිරසි ලබා දීලා තියනවනේ.අද මම ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ.
ෆිල්ම් එක ගැන කියන්නම්කො…
“සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා
එහෙනම් අපි ගියා තවත් නිර්මාණයකින් හමුවෙනතුරු සුබ දවසක 🙂 🙂 ජය!!
නිවේදන:
හැමදාම කට්ටිය ඩිරෙක්ට් ලින්ක් ඉල්ලන එකේ ඔන්න බයිස්කෝප් ඩිරෙක්ට් ලින්ක් සේවාවක් පටන් ගත්තා. මේ පිටුවෙන් Hate Story 2 (2014) හා තවත් චිත්‍රපට රැසක ඩිරෙක්ට් ලින්ක් ලබාගන්න පුළුවන්. යනකොට LIKE එකක් දාලා යන්න අමතක කරන්න එපා.
[button link=”http://i.oc.gs/asmoa” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 18222 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnks
The Journey Of Karma Meke.sub dannako
Wow
Elama
Thanks for sub
dn balanne meka.hate story 4 baluwata passei balanna oni une.thankz saho sub ekata..jaya wewa.
Hate story 4th awith thiyenne. Sub eka dennako
ayya hate story 3 upasirasa dendaooooooooooooo….
තෑන්කස් මචෝ සබ් දෙනකන් බලන් හිටියෙ
thanks…supiri machan…
ela ela!!!
direct ekakuth deelama thiyennee
thanks aa!!!
Thanks sahoo….
mcn 720P NADDA BALANNA
දැනට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන්නේ ඔය පිටපත විතරයි සහෝ
තාම 720p 1080p ඇවිත් නැ.
Thank’s Bro…………
බොලා ආඩාපාලි කියනවා නොවැ දැන් අපෙන් කමෙන්ට් වැටෙන්නෙත් නැහැ කියල
සමාවෙයන් ඈ
ඉස්සරනම් නොබැලුවත් හැම එහෙකටම වගේ කමෙන්ට් කළා ස්තුතියි කියලවත්
දැන් සිරාවටම සයිට් එක පත්හ්ටේ එවෙන්නෙත් කලාතුරකින්
වෙලාවක් ලැබුන හැටියේ තියන තියන එවුවට කමෙන්ට් කොරනවා බන්
බොහොම ස්තුතියි වෙච්චි මහන්සියට
කමනේට් තියෙන්නේ ඔය එකෙන්ම 😉 😀
thanks
thank u machan
patta machan… thanx sub ekata..
thanks
නියමයි සහෝ… දිගටම සුබ් දෙමු….:) ජය….!
නියමයි සහෝ, ඔන්න මමත් ගන්නවා
බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.
R.H.M.L.රාජසේකර
හදිරවලාන පාර
නිකපෙත.
වැල්ලව
ela machan…
thank you
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks Bro..!
Humpty Sherma Ki Dulhaniya Ekath Ikmanata Denna..!
niyamai…onna bawa
thnkss sahoo sub ekata..niyamai..
බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.
thNX BRO
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thank you saho
ස්තුතියි ගයාන් සහෝ!
ජය වේවා.
Mama mey movie eka balanna godak asawen hitiye…Stuthi 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
niyamai machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 🙂 🙂
මෙන්න බානවා. 😀
ජය වේවා..!
tHANX
නියමයි නියමයි, ජොනෝ.
අද දෙනවා කිව්‍ව නිසා බලන් හිටියා.
කිව්‍වා වගේම දුන්‍නා, එහෙනම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
රැකා මරැ භාළණ්ඩයක්නෙ දීලා තියෙන්නෙ….ඔන්න එහෙනම් බෑවා මචෝ…ජය වේවා…!
thank you machan
අන්න පුතෙ පට්ට වැඩක්
ඩිරෙක්ට් දෙන එක
ෆයර්ඩ්‍රයිව් හරි ශොක්ශෙයා හරි ලින්ක් දෙනවනම්
ගොඩක් ලේසියි
අනික හැමවෙලේම 720p කොපි තියෙනම් ඒවත් දාන්න පොඩි සයිස් 1 දානවා වගෙම
එල ගයා
මේක බලනවා වෙලාවක හිතුනොත් ඈ…
සබට තුති
ඔබට ජය………
thank you saho…suba pathum
thanx bro.wating for this film
thax machan………….
එලකිරි ගයාන් සහො සබට බොහොම ස්තුතියි 😛
Direct එකෙන් බානවා එහෙනම් .
නියමයි ගයාන් අයියේ !
😀
Thanks
ela thanx..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
මෙන්න බාන්න දැම්මා
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිංහල සබට බොහොම ස්තූතියි ගයාන්………..
salman khange “kick” dennako appa
අදාල පිටු වලම ඩිරෙක්ට් ලින්ක් දූන්න නම් වඩා හොදයි.
කොහොම උනත් වැඩෙ නියමයි.
mama meka enakm balan hitiye…niyamai saho…jaya wewa..
එල මචන් මම මේ movie ඒක එනකම් බලාගෙන හිටියේ ඔයාලට ජයෙන් ජය …………
නියමයි සහෝ..
මේකද කරනවා කිව්වේ. පට්ට.
නිල් පැහැ එකක් නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ela ela…
apita ithin hindi balanna waradinne nahane.
meka itin balannama kiyala unna ekakne.(if u know what i mean{photo eka horu ussa atha})
e nisa sabata thuthi jono.
niyamai…..denakm unne.onna banna dawa.subata thanks GAYAN saho.digatama sub denn.jaya wewa…..
නියමයි ගයා මමත් ඉතින් බානවා
තෑන්ක්ස් ඔයාට
Digata harahata film download karata machan ada tamai mulinma comment ekak danne.
Direct links nam supiri 🙂
නියමයි මචෝ.
මේක දෙනකම්මයි උන්නේ.
ගොඩක් ස්තුතියි මචෝ.
ජය.
elazzzz macho
thx
elazzz machan d link aka nm maru adu ganata thiye ne
thank you
පට්ට පතුරු මචං සබ් එකට තුති!
maxxa ne kollo
patta machan
නියමයි සහෝ, ඔන්න මමත් ගන්නවා, බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.
මට කරන්න බැරි වෙලාවේ මට මේක කරලා දුන්නට ගොඩක් ස්තුතියි මලයා.. ජය කිව්වා එහෙනම්.. තවත් එකක් ඉක්මණටම අරගෙන එමු.. ඒ වගේම මේ ඩිරෙක්ට් ලින්ක් දෙන්න පටන් අරන් තියෙන වැඩේ නම් කියන්න දෙයක් නැහැ සුපිරි අහ්හ්, දිගටම කරගෙන යමු නෙහ්……………
හුටා එක මට ලිපියේ කියන්න බැරි උනා නොව 🙂 🙂 මේ ෆිල්ම් එක කරන්න උන්නේ අපේ සමීර අයියා එයා හදිසියේම කාර්‍යය බහුල උන නිසා තමා මට මේකකරන්න උනේ කොහොම උනත් මේ වගේ ෆිල්ම් එකක් මට දුන්නට තැන්ක්ස් සමීර අයියේ.
සහ අදහස් දැක්වූ සියළු දෙනාටම තුති. 🙂 🙂