MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිල්ෂාන් සචින්තබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Happy Death Day (2017) Sinhala Subtitles | ජීවිතයද මරණයද [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 71 votes.
Please wait...

හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ, ඉතින් මේක බාරගෙනනම් ටිකක් කල් වෙනවා, අධ්‍යාපන කටයුතු නිසා තමයි ඉවරකරගන්න පරක්කු වුනේ, ඉතින් කොහොම හරි දවස් තුනක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට අද මෙහෙම ඔයාලට මේක අරන් එන්න පුළුළුන් වුනා..

මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5imdb අගයක් ලැබිලා තියනවා. Horror | Mystery | Thriller ගණයට තමයි මේක අයිති වෙන්නේ. මේකදට නිෂ්පාධකයන් දරා තියන වියදම ඩොලර් 4,800,000 වුවත් තිරගතවීම ආරම්බ කර පළවෙනි සතිය තුලදිම මෙය ඩොලර් 26,039,025 මුදලක් උපයන්න සමත් වෙලා තියනවා. හොලිවුඩයේ ජනප්‍රිය නලුනිලියෝ රුසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඒනි නැහැ, චිත්‍රපටිය පැත්තට යමු…

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් එයාල මේ මීනි මරුවා හොයාගනියිද, ඇයි ට්‍රි මැරැණත් ආපහු පණ එන්නේ, එවයා මොකද එකම දවසේ හිරවුනේ, කවුද ට්‍රිව මරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්නනම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

**Get Up. Live Your Day. Get Killed. Again**

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR  පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15736 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

81 thoughts on “Happy Death Day (2017) Sinhala Subtitles | ජීවිතයද මරණයද [සිංහල උපසිරසි සමඟ]

  • Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • Ko meka download wenne nhne

    Reply
  • Asitha.pramoth

    Thanks Brother

    Reply
  • Niyamai machan.jaya wewa……

    Reply
  • Machnla me karana sevayta sirwtm bohoma sthuthii

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa………………

    Reply
  • dasun kalpitha

    සුපිරි:|

    Reply
  • Shehan@97

    මචං..nuvvostanante nenoddantana (2005) තෙලිගු ෆිල්ම් එකේ සබ් එකත් කරපන්කෝ…

    Reply
    • Marsh_Walk

      තෑන්ක්ස් මේ යබ් එකට.
      Louis & Luca – Mission To The Moon ෆිල්ම් එකෙ සබ් එක දෙන්නකො.

      Reply
  • Nadun M.Shan

    good brother .thanks

    Reply
  • ponna sira

    අදරෙයි

    Reply
  • kalpa lakshan

    thnkz mcn..Happy Death Day 2U 2019 film eketh sub eka diipnko mchooo..

    Reply
  • Happy death 2u sinhala sub eka dannko….plzz..

    Reply
  • happy death day 2u denne nedda

    Reply
  • Lonely_Boy

    happy death day 2019 onee

    Reply
  • Ravindu_ranasinghe

    Happy death day 2u (2019) sub denadooo tnxx sub akata……

    Reply
  • Farmchemie_Roshan

    අපට සබ් ලබා දීමට ඔබගේ වටිනා කාලය හා ශ්මය කැප කිරීම පිලිබඳ මාගේ හද පිරි ස්තූතිය!!!!

    Reply
  • Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

    Reply
  • Thank’s for the sub

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • niwanthaka

    බොහෝම ස්තුතියි,

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • sabata thuthi saho.jaya!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dushan Tharuka

    Thank You !!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Pathmila_kushantha94

    නියමයි සහෝ…!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • niroshan viraj

    thank u broo sub ekata digatama karan yannaa

    Reply
  • Thanks!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    මේවගේ ඒවා වගයක් දීලා තියෙනවනේ ද
    ඒවගේ මේකත් සුපිරි ඇති නෙ
    ස්තුතියි

    Reply
  • ammo meka supiri ekak. godaaaak isthuthi sub dunnata.

    Reply
  • thanks ,,,, maru,,, film eka down karagena , sub eka denakam hitiya balagena…dan balanawa

    all the best….

    saw 2017 nadda thama,,, torrent ekath na wage…. ekath dennakoo….

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • HARSHANA9211

    thanks…wish your all the best

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එක බාගත්ත

    Reply
  • killer boy

    Sub eka download wenne nane

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Dhanusha Lakshan

    එලම…දිගමට සබ් දෙමු..ජය1

    Reply
  • Lakshitha_Mathngadeera

    thanx machn sub ekata 😀

    Reply
  • Sujeewa Edirisinghe

    thnks machan sub ekata

    Reply

Leave a Reply to Madhura Dilanka Sampath Cancel reply

Your email address will not be published. Required fields are marked *