Hansel & Gretel: Witch Hunters (2013) with Sinhala Subtitles | මායාකාරියන් දඩයම් කරමුද? [සිංහල උපසිරැසි සමඟ]
[box]හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් සහ ග්‍රේටල් කියන්ගේ දුප්පත් ගොවියෙක්ගෙ ළමයි දෙන්නෙක්. මේ ගොවියට ලස්සන බිරිඳක් ඉන්නවා. එක දවසක් බිරිඳගෙ කීමට මේ ගොවියා හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේට ගිහින් අතරමං කරලා දාලා එනවා. හැන්සලුයි ග්‍රේටලුයි ආපහු ගෙදර එන්න පාර හොයාගෙන යද්දී අමුතු විදිහේ නිවසක් දකින්න ලැබෙනවා. ඒ ගෙදර තියෙන විශේෂත්වය තමයි ඒ ගෙදර සූකිරි වගේ පැණිරස වලින් හදලා තිබීම. බඩගින්නේ ඉන්න මේ ළමයි දෙන්නා මේ ගෙදර තියෙන පැණිරස කනවා. එතකොටම මේ ගෙදර දොර ඇරිලා මායාකාරියක් මතු වෙලා මේ දෙන්නව අල්ලගන්නවා. ඇය හැන්සල්ව හිර කරලා තියන ගමන් ග්‍රේටල් ව මෙහෙකාරකමට ගන්නවා. කොහොම හරි මේ මායාකාරිය හැන්සල්ව පුච්චගෙන කන්න කියලා හිතාගෙන ග්‍රේටල්ට කියලා ගිණි උදුන දල්වනවා. හැබැයි ඒ ගිණි උදුනට හැන්සල්ව දාන්න වෙන්නෙ නැහැ. ග්‍රේටල් සහ හැන්සල් එකතු වෙලා මායාකාරියව ගිණි උදුනට දාලා පුච්චලා දානවා. එතනින් තමයි ඔවුන් මායාකාරියන්ව දඩයම් කරන්න පටන් ගන්නේ. ඒක තමයි ඔවුන්ගෙ රස්සාව.
එක ගමක එක දිගටම ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ නගරේ නගරාධිපති තුමා ඒකට සහය පතන්නේ හැන්සල් සහ ග්‍රේටල්ගෙන්. හැබැයි මේ දෙන්නට ඒ නගරේ ෂෙරිෆ්වරයා කැමති වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ ෂෙරිෆ්, මායාකාරියක් කියලා අල්ලගත්ත කාන්තාවක්ව හැන්සල් සහ ග්‍රේටල් දෙන්නා නිදහස් කිරීම. හැන්සල්ටයි ග්‍රේටල්ටයි පැවරෙන අභියෝගය තමයි මේ නැති උන දරුවෝ ටික පණ පිටින් ගෙනල්ලා දෙන එක.
ඉතින් යාළුවනේ. ඇයි මේ විදිහට දරුවන් කිහිපදෙනෙක්වම මායාකාරියන් පැහැර ගන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මේ දරුවන් බේර ගන්න පුළුවන් වේවිද? ඇයි හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේ අතරමං කරලා එන්න කියලා එයාලගෙ අම්මා කියන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මුණගැහෙන හැම මායාකාරියක්ම නරකයිද? කියලා චිත්‍රපටිය බලලම දැනගමු නේද?
මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.4/10ක ඇගයුමක් ලබාගෙන තියෙන සුපිරිම චිත්‍රපටියක් වන අතර මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 4 වෙනි ස්ථානය ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා ප්‍රදර්ශනය වීම ඇරඹුන මෙය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 20ක ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මෙහි Hansel ගෙ චරිතයට පණ පොවන්නේ The Hurt Locker (2008), The Avengers (2012), The Bourne Legacy (2012), Mission: Impossible – Ghost Protocol (2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන සුපිරි නළු Jeremy Renner විසිනුයි. ඒ වගේම Gratel ගෙ චරිතය රඟ දක්වන්නේ Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008), Clash of the Titans (2010) වැනි අති සුපිරි චිත්‍රපටි වලට විශිෂ්ඨ රංගනයකින් දායක උන සුරූපී නිලි Gemma Arterton විසිනුයි.. ඉතින් යාළුවනේ වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මේ සුපිරි චිත්‍රපටිය සිංහල තේරුමත් සමගම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජයවේවා![/box]
Due to copyright issues, we do not provide any torrent links.
Hansel.and.Gretel.2013.1080p.BluRay.x264.YIFY
Hansel.and.Gretel.Witch.Hunters.2013.DVDRip.XviD-NYDIC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21337 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
2020 ekath awa sub karala denna yaluwek innawanam maru.thank you
thanks
Thanks sub ekata (dinidu sampath) jayawewa obata……………..
thanks sub ekata (Dinidu Sampath) JAYAWEWA……………..
Thanks bro
Thanks machn
සබ් එකට තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට
good job mchow 🙂
Thank you saho..
Jaya wewa!
sub ekata thanx aaaaaaaaaaaaaa
ammooo….apu dura…hodai.hodai.wade hodai….thank u bro….
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
මචන් ෆිල්ම් එක පට්ට /හබි සබ් ටඉටල් ප්ලේ වෙන්නේ හරි වෙලාවට කලින් නේ ඒකට මොකද කරන්නේ
මචන් ෆිල්ම් එක පට්ට /හබි සබ් ටඉටල් ප්ලේ වෙන්නේ හරි වෙලාවට කලින් නේ අකට මොකද කරන්නේ
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැතෝ……….. උදවු ඕනේ..
බොහොම ස්තුතී…!!! ^_^
niyamai macho film eka hambuna eth sub thibune na awa tak gala baiscope ekata menna eke thiyanawa sub eka thanks “dinidu sampath bro”
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එළ.
bro .. 3D copy 1ktath sub danawadaa?????
Thanks machan subwalata jayavewa !!!! 😀
obage mahansiya agaya karami….. jaya wewaaaa
sub download karanna bariyoooo
ග්‍රේටල් කෙල්ලගේ වැඩ බලන්න මේක බලන්නම වටිනවා.නියම ෆිලම් එකක්.ස්තූතියි සබ් වලට.
sub eka down page eke eror ekek enawne…..
මොනවා කියන්නද ඉතින් එලම තමා
thanks bro..
THANKS…..
thanks
meka nam supiri
machooooooooooooo,,,ela aaaa…very very thnx
thanks macho sub ekata
mona bambuwakda oiiii.meke BR ailla kochchara kal wenawada.ikmanata BR walata Sub dennako..
elaz….
ස්තූතියි……
උපිසිරැසියට ස්තූතියි.
jayen jayakma weeeeeeeeeeeeeeea
Meke 720p Or 1080p BR Rip Walata Sub Denne Kawadada Bn..
thakz mchn….
machn me film eka YIFY 720p copy eka awilla tiyenna ekata sub eka update ekak danna..
ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා BRRip ඇවිල්ලා
එකට Sub දෙන්නකෝ
niyamai machan patta film ekak…thanks…
thakz mchn….
machn me film eka YIFY 720p copy eka awilla tiyenna ekata sub eka update ekak danna..
720p bluray copyata match wena sub eka na neda??dennakoo
thanks you
Patta supirima film eka mma baluwa…..jayawewa
පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !
Patta movie 1 tnx yaluwane
Hansel & Gretel Movie’s Subtitle can’t to extract.. It hs any damage… please correct it….thank you
thanxxxxxx
elama ela
පොඩි කාලේ අහපු කතාවේ ඉතුරු කොටස එහෙනම් නේද? බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub eka extract wenne nane bn
නියම කතාවක් අනිව බලන්න ඕනි.ජයවේවා.
@ Prabath747
ඔයාගෙ ඊමේල් එක මොකක්ද?
jaya wewa!
your subtitle are not work
y subtitle aka error ?
Thanks a LOT Brother
ade meka nam patta….. marai saho sub walata thnx macn…. jayen jayama wewe idiri anagathayata..
extract karanna ba. puluwannam mata email karanna plz
thank u v much.
extract karanna ba. puluwannam mata email karanna plz
thank u v much
@ විමා
ඔව් මචං. හෙට දෙන්නේ 49
niyamai….sub akata thanks hode …jayama wewa
බුලු රේ එනකම්ම ඉන්ට කියලයි අදහස් කොලේ 😉
බලන එක හොද විදිහකට බලන්ට හිතෙනව අප්ප
ඒ නිස්ස්වෙන් තරහ අවසර 😀
උපසිරසියට බොහොම තුති
ජය වෙන්න ඔන
ප,ලි :
මම දන්න හැටියට උබේ 50ත් ලගයි ආහ්, හසන්ත අයියත් එක්ක 50ට ලගින්ම හිටපු එකා තමා උබ , ඔව් ඔව් ලගයි ලගයි 😉 😀
බානවා දැම්ම තුති
************************
@ Sew
iskolapota.ttf
(ඕනම සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් හරියනවා)
Subtitles wala font 1 mokakda?
තෑන්ක්ස් මචං, ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති.
අපේ රස වින්ඳනය වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩාක් පිං!
suuuuuuuuuuuppp par kolla suppar………..
මගෙ අම්මෝ මෙච්චර කල් බලන් හිටියෙ මේක දෙයි කියල තමයි.දිනිඳුව නම් මාරයි.පට්ටම ඒවට තමයි සබ් දෙන්නෙ.පොඩි කොපිය බාන්න දැම්ම.හොඳ ෆිල්ම් පෝලිමක් තියෙනව නේද.ඒව ඔක්කොටම සබ් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
බෝම පිං සහෝ අදම බලනව.. ජය වේවා
thx
thanks
පට්ට මචෝ….එනකම් බලන් හිටියේ…
bohoma stuti saho…
සබට ජය
ඔබට තෑන්ක්ස්
Sorry
සබට තෑන්ක්ස්
ඔබට ජය
Thanks brov
එල එල මේක බලන්න හිටියේ. තෑන්ක්ස්…!
sub eka weda….ela….thanks
දිනිදු සහෝ දුන්නනම් ඉතින් පහරක්ම තමයි. අනිවා බලන්න ඕන. බොහොම ස්තුතියි සහෝ! ජය!
supiri film ekak machan……!
thanku machoooooooooooo
Thanks
නියමයි මචෝ.. මැක්සා වැඩක්.. ලස්සන කතාවක් වගේ.. ජයවේවා෴
Thank you wewea machan niyamiiiiiiiiii,,,,,,,,
sub eka open wenne….
තෑන්කූ වේවා
ela pattooooooooo
මේක දෙනකන්මයි හිට්යේ
තෑන්ක්ස් බොක්ක උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්!
BR Copy naddaa ???
ela ela ………………… B)
ThanQ Wewaaaaaaaaaaaa !!!!
thankZ
ane bann me wage patta flim ekaka dvd rip eka balala naasthi karanne ayi.
yify 1080p eka apu gaman sub eke update ona
Fatta. Thankxxxxxxxxxx.great work. keep it up
ෂා සුපිරි ෆිල්ම් 1ක් නේ.බොහම ස්තුතියි සහෝ…….
ela ela machan. meka koiwelaweda danne kila balagena hitiye.thanks!
Meeka enakan balan hitapu ekak.. Thank you for the sub
fatta fata fata… tnx a lot bro…
500 න් හතර!!! ඒ කියන්නේ මේක ඒ තරම්ම මැක්සා එකක්ද…වෙන්න එපයි කොහොමත්..දිනිදු නේ ගෙනත් තියෙන්නේ….දැන්ම නම් බාන්න වෙන්නේ නැහැ..ඒත් අනිවා බානවා..ජය වේවා!!!!
tnx kollo.
අඩෙ ආපු ගමන්ම සබ් දුන්නා නේද. ඔන්න එහෙනම් මමත් ගත්තා. බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
Thank you very much, I was waiting for this 🙂
tnx bohoma tnxxxxxxxxxxxxx
tnks…
pattazzzzzzzzzzzz…thanku wewaaaaaaaaaaaaaaaaa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..
thnx machoooo…!!
මෙන්න දිනිදුවා අලුත් එකක් ගෙනැල්ලා. දැන් අපේ සයිට් එක සමබරයි හුගාක් දුරකට.
මොකද විශිෂට නිර්මාණ සිංහල ගෙන එන උදවිය ඉන්නවා එක්කාසු වෙලා. ආකර්ශණීය නිර්මාණ සිංහල ගෙනෙන උදවියත් ඉන්නවා. විවිධ පැති රාශියක් ආවරණය වෙන විදිහට දැන් බොහොම පුළුල් පරාසයකට අපිව එක්ක යන්ඩ පුළුවන් සොයුරු කැළක් ඉන්නවා අපි එක්ක.
මේක තමයි සිනමාව ගවේෂණය කරන පිරිසකගේ තිබෙන වෙනස. ඒ වෙනසත් එක්ක අපේ සයිට් එක කාටත් සුදුසු තැනක් බවට පත්වෙලා. අගෙයි මේක තමයි මම එදා ඉදන් ඇති කරන්ඩ වෙහෙසුණ දේ…
අපේ සහෝලා කාටත් සුබපතනවා මම නැතුවට ඒ වැඩ ටික දිගටම කරගෙන යන්ඩ කියලා. දැන් බොහොම ශක්තිමත් පිරිසක් එක්ක ශක්තිමත් පදනමකින් ශක්තිමත් ස්ථාවරයක් ඇතුව ඉන්න නිසා ඒ වැඩේ අමාරු වෙන එකක් නෑ…
තුතිවේවා සහෝ! ජය!
niyamai patta film eka niyamai thankzz
Finally Its here!!!!
අගෙයි අගෙයි දිනිදු අයියේ….
50 ලගයි නේද දැන්?
එහෙනම් වෙනදා වගේම බොහොම ස්තුතියි…!
baiscope saha diniduta jayama wewa!
jaya! sahota!
ela wadak
අඩේ මේක ආවාද
එලනෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය
ඇති යන්තම් කොල්ලා මේක දීලා ජයවේවා සහෝ
සබ් නම් බයිස්කෝප් තමා හැමදාම. තුති
patta patta machan
ela wadak saho
නියමයි දිනිදු සහෝ.!
මේ තියෙන්නෙ බඩු
ජය වේවා
ජයෙන් ජයම වේවා දිනිදු
supiri katahwak meyka
thx
දාන්න කාලේ ඉදලම පට්ටම සයිට් එක මේක.නියමයි කොල්ලා. දිගටම සුපිරි ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න.
maxxxxxxxxxxxxxxxxxxxaaaaaa
බාන්න දානෝ. ජය වේවා!
jaya wewa!!
Tnx macho 😀
ආ…..ව් ඇවිත් බොලන් බලනවා ඕඕන් දැන්ම. පින් අයිති වේවා සහෝට..
Thanks DINIDU :p
තෑන්ක්ස් වේවා!
download wenna damma.bohoma pin
math gannawa ahenam.thanks sahota api wenuwen una mahansiyta
අනිවා මේක අදම බලනවා.
එන ඉක්මනින් සබ් දෙන බව දන්නවනේ.
ජයම වේවා!!!!
maxxa dindidu supiri film akak
පට්ට ඉක්මනට සබ් දීලා නේ. ජය වේවා බයිස්කෝප් සයිට් එකට.ඔයාලගේ සයිට් එක නම් මම ආසම සයිට් එක
බානවා දැම්ම. තුති
patta patttatattatata machan
elakiri hode.. thankssssss
බොහොමත්ම ස්තුතියි දිනිඳු සහෝ.. මේක එනකම් බලා හිටියෙ..
මමත් මේකේ හොද කොපිය එනකම් උන්නේ . ආව ගමන් මෙහෙම සබ් දෙන බව දන්නවානේ.. තෑන්ක්ස් යාලුවා ඉක්මනට සබ් දාලා දුන්න එක වටිනවා
supirima film akak thx
niyamai bro
මේ බලන්න හිතිල බෑව විතරයි. මෙන්න සිංහල සබ් එකත් ඇවිත්.
තැන්කෝ…
thnxz so much
යුරේකා…! යුරේකා…!යුරේකා…!
අන්තිමට කොහොමහරි හම්බ වුණා එහෙනම්
ඇත්තටම මේක දෙනකම් තමා බලාගෙන උන්නේ
සොරි වෙන්න ඕන කමෙන්ට් එක පොඩ්ඩක් පරක්කු වුණාට
එල එල පට්ටට සබ් දාලත් තියෙනවා
එහෙනම් ජයවේවා!
ඔන්න දැකපු ගමන් බාන්න දැම්ම.මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ.ජය!
මැක්සා මේක .. සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කාලෙකින් ආව. තෑන්ක්ස් ආව ගමන් සබ් දාලා දුන්න එකට
එල කොල්ලා නියම වැඩක් නේ…ඇත්තටම අපි දන්නේ හාත්පසින් ම වෙනස් කථාවක්
එල එල සබ් පට්ටට දීලා තියෙනවා…මොනවුණත් වැඩේ නම් මරු ආහ් ආයි කථා දෙකක් නෑ
එහෙනම් ජය වේවා!
195 Copy ය 439 ලෙස වෙනස් විය යුතුය
පට්ට හොදේ මචෝ අනිවා අදම බලනවා
පට්ට මේක බලන්නම උන්නේ.. ජයම වේවා!
niyamayi dinidu saho post eka kiyewuwama downloada nokara inna bari una onna ehenam math aragannawa thanks sub ekata
elazzz thnxzzzz
වාවු නියම බයිසිකෝප් එකක්නේ මේ පාර දීලා තියෙන්නේ…මමත් මේකම දෙනකන් තමයි බලාගෙන උන්නේ…එල එල කොල්ලා අපිට තව ඕන හරිද මේ වගේ ඒවා
ඔබට සුබ පැතුම්
පට්ට පතුරු ෆිල්ම් එකක් …. එළකිරි
සබ් එක දෙනකම් තමා ඩවුන් කරලා බලන් හිටියේ… ස්තුතියි ………
machan me film 1e subs dwload karnna be ne.puluwannam kawruhari send karapan.
patttattaa pathuru kolloooooo
Ela Ela aaaaaaaaa
මේක පට්ට ෆිල්ම් එක මම හෝල් එකේ බැලුවා. ආයේ සබ් එක්ක බලනවා… එලස්
Thanks..
wow… maru 😀
niyamaiiiiiiiiiiii menna niyama film 1 deparak aniwa balanawa…. tutiiiii oba samata
bohoma pin awa gamn dunna aka supirima site aka baiscope.lk
ලොවෙත් නෑ ආව ආවා… මන බලාගෙන උන්නේ.. ජය වේවා!!!!!!!! පට්ට බයිස්කෝප් සුපිරි දිනිදු බොහෝ පින්!
thnxxxxxxxxxxxxxxxxxxxxx
niyamai thanx
195MB copy 1 clear da?
පට්ට පට්ට මේක එනකම් හුගක් කල් බලන් උන්නා !
Thanks
සුපිරි සුපිරිම මෝවි 1ක්