Hansel and Gretel (2007) AKA Henjel gwa Geuretel with Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ…. මගේ 200 වෙනි නිර්මාණයට සුභ පතපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේ ඉස්සරහටත් මගේ නිර්මාණ රසවිඳියි කියලා මම හිතනවා. මේක ඔයාලට ඒ වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්..
යූන් සෝ කියන්නේ ව්‍යාපාරිකයෙක්. දවසක් එයා මහ කැලයක් මැදින් වැටුන අධිවේගී මාර්ගය දිගේ ගමනක් යනවා. ඒ යන්නේ තමන්ගෙ අසනීප වුන අම්මව බලන්න. ඒ යන අතරතුරදී එයාට දැනගන්න ලැබෙනවා තමන්ගෙ පෙම්වතිය ගැබිණියක් බව. ඇයත් සමග දුරකථනයෙන් කතා කරමින් යන අතරතුරේදි ඔහුව අනතුරකට ලක් වෙනවා. නැවතත් සිහිය ලැබෙද්දි යූන් සෝ ඉන්නේ කැලේ මැද. ඒ වගේම රෑ වෙලා. තමන් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉද්දි යූන් සෝ ඉස්සරහට එන්නේ පුංචි ගෑණු ළමෙක්. ඉතින් මේ ගෑණු ළමයා යූන් සෝව එයාගෙ ගෙදර එක්කගෙන යනවා. ඒක හරිම ලස්සන ගෙයක්. හරියට සුරංගනා කතාවක වගේ. ඒ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි දුවලා දෙන්නයි පුතයි. ඉතින් ඒ ගෙදර එදා රෑ ගත කරන යූන් සෝ. පසුවදා උදේම ඒ අයට ස්තූති කරලා පිටවෙලා යනවා……. ඉතින් යූන් සෝට මහ කැලය මැද්දෙන් පාර හොයාගෙන යන්න පුලුවන් වෙයිද… ඉතුරු ටික ඔයාලා කතාව බලලම දැනගන්නකෝ………
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)
Due to copyright issues, we do not provide any torrent links.
Hansel and Gretel 2007 720p HDTV H264 FILMKU mkv
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1719 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ela
Akki please flower boy next door drama eke subtitles karannako
ස්තුතියී අක්කේ…
Aluth sub mukuth natda.
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
elama saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔහේ පලයන්, දෙසීයක් ගහලා දැක්කෙත් නෑ නොවැ.
වැඩිපුර කොරියන් එව්වනම් බැලෙන්නේ නෑ.
එත කවුරුහරි හොදයි කිව්වොත් නම් ඒක නොබලා ඉන්නෙත් නෑ.
එහෙනම්, දිගටම වැඩේ කරගෙන යමු.
සබට තැන්ක්ස්.
ජයවේවා!!
Thanx sub ekata torrent link eka denna puluwanda
thnx sis…
super….
උපසිරැසට ගොඩාක් ස්තුතියි කනිෂ්කා නංගි…!
උපසිරසට ස්තුති.තවත් ලස්සන කතාවක් ඉක්මනට දෙන්න
ගොඩක් ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මේක හොඳ ෆිලුමක් වගෙ. අනිවාර්යයෙන් බලනවා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
බොහොම ස්තුතියි උපසිරැසිය ට
තවත් පට්ට කතා මාලාවකට සබ ගේන්න
☺☺☺☺☺