MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal [S03 : E03] |සිරකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ  හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ඇබිගේල් විසින් හැනිබල්ව හොයාගෙන ඉතාලියේ දේවස්ථානයකට යනවා. ඒ අතරේ හැනිබල් ලෙක්ටර් ඉතාලියේ ගිහින් කරන්නෙත් මිනී මරණ එකයි. එහෙම මරපු මිනියක උඩ කොටසක් එම දේවස්ථානයේ තිබිලා සොයාගන්නවා. එතනදි තමයි විල් ග්‍රැහැම්ට ෆ්ලෝරන්ස් නගරයේ පොලිස් ස්ථානයේ ප්‍රධාන පරීක්ෂක රිනාල්ඩෝ පාසි මහත්තයව හමුවෙන්නේ. මේ රිනල්ඩෝ පාසි ට දොස්තර හැනිබල්ව අවුරුදු 20කට කලින් හමු වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ සිදු කල මිනීමැරුම් වලට හැනිබල්ව අල්ලගන්න බැරිවීම නිසා ඔහු ඉන්නේ අපකීර්තිමත් තත්වෙකයි. ඒ අතරෙදි කතාව මුලදි ඇබිගේල් මිය ගිහින් නැහැ කියලා අපිට දැනුනත් අවසාන හරියෙදි තේරෙනවා ඇබිගේල් හොබ්ස් ඇත්තටම මිය ගිහින් කියලා. ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙන්නෙ විල් ග්‍රැහැම්ට විතරයි.

ගියවර කොටසෙදි විල් ග්‍රැහැම්ට හැනිබල්ව දේවස්ථානය තුලදී හොයාගන්න බැරි උන නිසා මෙවර හැනිබල්ව හොයාගෙන යන්නේ හැනිබල්ගේ ඉතාලියේ තියෙන ගෙදරටයි. එතනදි විල් ග්‍රැහැම්ට අමුත්තියක් සහ අමුත්තෙක් මුණගැහෙනවා. මෙවර කොටසෙදි විල් ග්‍රැහැම් ඇරුනම තවත් විශේෂ පුද්ගලයෙකුට ජීවත් වීමේ වාසනාව ලැබිලා තියෙනවා කියලා ඔයාලට දැනගන්න ලැබෙනවා. කවුද ඒ කියලා කතාව බලලම තමයි ඔයාලට දැගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ. හැනිබල් තුන්වෙනි කතා සමයේ සිව්වෙනි කතාවෙන් නැවත හමුවෙමු. ජයවේවා!!

 

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pwqgexd” type=”icon” “center” newwindow=”yes”] 155 MB කොපිය මෙතනින් බාගන්න[/button]
89F36789F198A063FF54C6675FD4BDB77B74754A
[button link=”http://tinyurl.com/pq243p9″ type=”icon” “center” newwindow=”yes”] 343 MB කොපිය මෙතනින් බාගන්න[/button]
350769AB99CF4EFCEB47C32D1D552FFB5C3D4C78
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 853 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

21 thoughts on “Hannibal [S03 : E03] |සිරකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………….good luck …………..the exorcist season 02,colony season 03 sinhala sub denna ………………………..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නිර්මාල්

    කිව්වත් වගේම ඒකට සබ දෙන්නේ නැද්ද??

    Reply
  • සහෝ true detective season 2 පටන් ගත්තා
    අනේ සහෝ අපි සබ දෙනකන් බලන් ඉන්නවා

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සමගාමීව දෙන නිසා කට්ටියගේ උනන්දුව වැඩියි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
    • ආ.. කිව්වා වගෙම True Detective සිසන් 2 පටන් ගත්තා. බෑ නොකියා එකත් සමගාමිව දෙමු. 🙂

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සබට

    Reply
  • තෑන්ක්ස් සහෝ සබට!එළ!

    Reply
  • niyamai machan thanx

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

    Reply
  • සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු…..

    Reply
  • නලින්

    එලස්ස්! දිනිඳු අයියා!

    ජය වේවා~!

    Reply
  • tnx wenda one.. bohooooma. supiri TV series ekak ahh

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සබත් එක්ක දැනුයි බලල ඉවර කළේ…..
    ඊළඟ එකත් ඉක්මනට ම අරන් එන්න. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ බලන් හිටියේ එනකම් මෙන්න සබ ගත්තා ජය වේවා !! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *