MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal [S02 : E10] | ඌරු මස්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

hannibal season 2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දහවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව කොටස් තුනයි තියෙන්නේ. True Detective කතා මාලාවටත් වඩා ඉතාමත් අඩු ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි මේ කතාවටත් ලැබෙන්නේ. ඒත් මේ කතාව ආසාවෙන් බලන අය ගොඩක් ඉන්න නිසා සහ මමත් මේ කතාව ගොඩක් ආසාවෙන් බලන නිසා ඉතුරු කොටස් තුනත් ඉක්මනින්ම ඔයාලා අතට පත් වේවි.

පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. මේ ලෝකෙන් වඳ වෙලා ගිය සත්ව විශේෂයක් වන ගුහා වලසුන්ගේ අස්ථි වලින් අපූරු ඇඳුමක් නිර්මාණය කරන පුද්ගලයෙක් ඒ ඇඳුම භාවිතයෙන් මිණි මරනවා. මුලදිම FBI ආයතනය සහ ජැක් ක්‍රව්ෆෝඩ් හිතන්නේ ඒ සත්වයෙක් කියලයි. නමුත් විල් ග්‍රැහැම් තේරුම් ගන්නවා ඒ මිනිහෙක් මිස සත්වයෙක් නොවන බව. විල් ග්‍රැහැම් වගේම දොස්තර ලෙක්ටරුත් තේරුම් ගන්නවා ඒ කවුද කියලා. ඇත්තටම ඒ විදිහට මිනී මරන්නේ දොස්තර ලෙක්ටර්ගෙන් ප්‍රතිකාර ගත්ත රෝගියෙක්. හැනිබල් ලෙක්ටර් ඒ මිනීමරුවව එක පැත්තකින් FBI ආයතනයට කොටු කරලා දෙන්න හදන ගමන් අනිත් පැත්තෙන් මිනීමරුවට උදව් කරනවා. මිනීමරුවව අගය කරනවා. ඒ වගේම දොස්තර හැනිබල් ලෙක්ටර් ඒ මිනීමරුවව යොදාගෙන විල් ග්‍රැහැම්වත් ඝාතනය කරන්නයි හදන්නේ. නමුත් විල් ග්‍රැහැම් ඒ මිනීමරුවගෙන් බේරෙනවා. ඒ වගේම ඒ මිනීමරුවා විල් ග්‍රැහැම් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි විල් ග්‍රැහැම් දැන ගන්නවා තමන්ව මරන්න ඒ මිනීමරුවව එව්වේ හැනිබල් ලෙක්ටර් බව. දැන් දෙන්නගෙ ගනුදෙනුව සමානයි..

මේ සතියේ කොටස ගැනනම් කිසිම දෙයක් කියන්නෙ නෑ. ඔයාලට කතාව බලලම තමයි මේ සතියේ වෙන දේවල් දැනගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ… හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/3idN” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
085eecfd0db59aaf55d9511b85e6959b9eb796b7
[button link=”http://tinyw.in/vQBi” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f81d54f02af7affc9855b0831eb3821b48b488e0
[button link=”http://tinyw.in/djrv” type=”icon” “center” newwindow=”yes”] 675 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d7921d8911b99721aef3ffdaa0ec9998e5825f5d
[button link=”http://tinyw.in/KQn9″ type=”icon” “center” newwindow=”yes”] 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න[/button]
1cf13455596ff80276f5f35f51fd09c230f09f3d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4711 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

22 thoughts on “Hannibal [S02 : E10] | ඌරු මස්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyama story ekak meke tiyenne.. thanks aaa.

    Reply
  • අනේ අයියේ ගොඩක් ස්තුතියි .. බලන අය දන්නවා මේක කොච්චර සුපිරිද කියලා .. 😀 තව තුනයි .. ඒ ටිකත් ඉක්මනට දෙන්න ගොඩක් පින් මෙන්න සබ ගත්තා 😀

    Reply
  • rejith ranga

    mechchara hoda kathawak kauru baluwe nathath api balanawa

    Reply
  • mudiya / මුදියා

    සුපිරියි දිනිඳුවා.
    නියමයි උඹේ වැඩේනම්.
    ඉතිරි ටිකත් සං සං ගාල දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    සුලු පිරිසක් වෙනුවෙන්
    උනත් ඔබ කරන කැපකිරීම
    නම් පට්ටයි බන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Thanx sho kawuru kohoma kiwwath mata nam meka pattama kathavak

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු…………….
    සබට බොහොම ස්තූතියි.

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    ජය වේවා!

    Reply
  • සිරාවටම මෙච්චර පට්ට කතාවක් බලන අය අඩුයි කියල හිතාගන්නවත් බෑ
    අදහස් අඩු වුනත් ලෙසටම සබ් දෙන එකට බෙහොම ස්තූතියි දිනිදු සහෝ
    ජය වේවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *