Hannibal [S02 : E05] | අගය කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. සිව්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. චීන කටු මගින් මිනිස්සුන්ගේ සංවේදනය නැති කරලා අපූරු අන්දමින් ප්‍රතිකාර කරන දොස්තරවරියක්ව නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් විසින් බෙවර්ලි කැට්ස් හා අනෙකුත් පරීක්ෂකවරුන්ගේ උදව්වෙන් අල්ලගන්නවා. ඒ අතරේ විල් ග්‍රැහැම්ගේ ඉල්ලීම මත දොස්තර හැනිබල් ලෙක්ටර් ගැන සාක්ෂි හොයන්න යන බෙවර්ලි කැට්ස් දොස්තර ලෙක්ටර්ට කොටු වෙනවා.
මෙවර කොටස පටන් ගත්තේ බෙවර්ලි කැට්ස්ගේ මරණයෙන්. ඇයව ඉතා අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙනවා. විල් ග්‍රැහැම්ගේ ඉල්ලීම මත නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් ඔහුව එම මිණිමැරුම සිදු වූ ස්ථානයට රැගෙන යනවා. මේ මිණිමැරුම සිදු කල පුද්ගලයා කවුද කියලා විල් හොඳින්ම දැන සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි බැවින් ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා. ඒ අතරේ බෙවර්ලි කැට්ස්ගේ මරණ පරීක්ෂණයෙදි FBI ආයතනයට හොයා ගන්න ලැබෙනවා ඇගේ වකුගඩු ඉවත් කරගෙන ඒ වෙනුවට වෙනත් සුවිශේෂි පුද්ගලයෙක්ගේ වකුගඩු ඇයට සම්බන්ධ කර ඇති බව. ඒ අතර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් නම් වාර්තාකාරිය සමග විල් ග්‍රැහැම් අපූරු එකඟතාවක් ඇති කර ගන්නවා.
ඉතින් යාළුවනේ. බෙවර්ලි කැට්ස්ව ඝාතනය කරන්නේ මොන විදිහට ද? බෙවර්ලි කැට්ස්ගේ වකුගඩු වෙනුවට කාගෙ වකුගඩු ද ඇයට සම්බන්ධ කරලා තියෙන්නේ? ඒ ඇයි? විල් ග්‍රැහැම් ඇයි තමන්ගෙ වෛරක්කාරියක් වන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් සමග එකඟතාවක් ඇති කර ගන්නේ? මොකක්ද ඒ එකඟතාව? කවුද මේ අගය කරන්නා? විල් තමන්ව අගයකරන්නා යොදාගන්නේ මොකක් වෙනුවෙන්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 4093 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
superb series……….THANKS LOT SAHO!!!!!!!
thanx macho
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jackpot sub dannako hadala…..700mb copy eka….plz
බොහොම ස්තුතියි!!! ඉක්මනට අනිත් එවත් දෙන්න.
ජය වේවා!!!!
ස්තුතියි 🙂
ස්තුතියි දිනුදු අයියා!
ජය වේවා!
බොහොම ස්තුතියි සහො 😀 ජය
thnx bro.onna baano
ගොඩක් ස්තුතියි අයියේ 🙂 😀
thanks a lot
සබ ගත්තා
සබට තුති
ඔබට ජය……………..
Thanks bro…patta kathawa…