Hannibal (2013) [S01 : E10] | ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 10 වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා ඉක්මනින්ම ඔයාලට ගෙනාවා.. දැන් ඔයාලා දන්නවනේ මේ ඝාතන බොහෝමයක් පිටිපස්සේ දොස්තර ලෙක්ටර් හැනිබල් ඉන්න බව. හැබැයි කිසිම කෙනෙකුට පුංචි සැකයක්වත් නැති වෙන විදිහට ඔහු මෙම ඝාතන සියල්ලම මෙහෙයවනවා. ඇබිගේල් විසින් මරපු නිකොලොස්ගේ සිරුර හංගන්න තමන් උදව් උන එක ගැනත් ඔහු සාධාරණ නිදහසට කරුණක් විල්ට කියලා එම රහස විල්ගෙන් පිට නොවෙන තැනට වැඩේ සිද්ද කරනවා. ඉතින්.. ඔයාලට හිතෙනවද මේ කතා මාලාව අවසානෙදි දොස්තර ලෙක්ටර් හැනිබල්ව අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්රව්ෆෝඩ්ට හැකි වේවි කියලා..? නැත්නම් මේ සෑම මිනීමැරුමක්ම වෙන අයෙක් පිට පටවලා දොස්තර හැනිබල් ගැලවේවි කියලා? ඒ වගේම තාමත් හිතාගන්න බැහැ දොස්තර ලෙක්ටර් ඇබිගේල්ව ආරක්ෂා කරන්නෙ ඇයි කියලා? ඒ වගේම මිරියම් ලෑස්ගෙ මල සිරුරට ඔහු මොකක් කරාද කියලත් අපි තාම දන්නෙ නැහැ.. මේ සේරම ප්‍රශ්ණ වලට පිළිතුරු අන්තිම කොටස් තුනෙන්වත් ලැබේවිද?
මේ පාර කොටසින් විල්ට තවත් මිනී මැරුමක් ගැන හොයන්න පැවරෙනවා. මූන විරූප වෙන විදිහට කපලා ඝාතනය කරපු අහිංසක ගැහැනු ළමයෙක්ගෙ ඝාතනය ගැනයි මෙවර විල්ට හොයන්න ලැබෙන්නේ. හැබැයි මේ මිනීමැරුම ප්‍රතිනිර්මාණය කරන්න යන විල්ට අත්විඳින්න වෙන්නේ අමතුම අත්දැකීමකටයි. එම මිනී මැරුම කරේ වෙන කවුරුවත් නොව තමන් විසින්ම බව විල්ට දැනෙන්න ගන්නවා. ඔහු ඒකෙන් සෑහෙන්න කැළඹෙනවා. ඔහු දන්නවා උනත් ඔහු එහෙම නොකල බව, ඔහු ඒ බව පිළිගන්න ටිකක් පැකිලෙනවා. ඒ තරම් බරපතල ලෙස ඔහුට එම හැඟීම දැනෙනවා. මේ සම්බන්ධයෙන් දොස්තර හැනිබල් සමග කතා කරන විල්ට ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම සුදුසු බව හැනිබල් විසින් යෝජනා කරනවා. එ වගේම ඔහුගෙ හිතවත් දොස්තරවරයෙක්ව ඒ සඳහා විල්ට හදුන්වලා දෙනවා. ඉතින් විල්ට සිදු වෙනවා MRI පරීක්ෂණයකට මුහුන දෙන්න..
ඉතින් යාළුවනේ.. මේ MRI පරීක්ෂණයේ ප්‍රතිඵලය මොකක් වේවිද? එමගින් විල්ගෙ මොලේ යම් කිසි ආබාධයක් හෝ අසාමාන්‍ය ගතියක් හොයා ගන්න ලැබේවිද? මේ පාර මේ දරුණු විදිහට ගැහැනු ළමයෙක්ව මරා දාන්නේ කවුද? ඒ ඇයි? ඒ වගේම මේ මිනී මැරුම් වලට අපේ දොස්තර හැනිබල්ගෙ සම්බන්ධකමක් තියෙනවද? විල්ට ඇයි හිතෙන්නේ ඒ මිනී මැරුම තමන් විසින් සිදු කරන ලද්දක් බව? ඇත්තටම එම මිනී මැරුම විල් විසින් අවසිහියෙන් සිදු කරපු මිනී මැරුමක්ද? නැත්නම් ඒක විල්ගෙ හිතේ ඇති වෙන මායාවක්ද ? කියලා කතාව බලලම දැනගන්න. 11 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 4843 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks lot!!!!!!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මේක දැන් ඉවර වෙන්නත් ළඟ ඇති නේද? ජය෴෴ 😛 😛
thank you very much bro
thnxx…!!!!!!!
thank wewa saho
sub 1 ta
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
නියමයි දිනිඳුවො.දිගටම දෙමු.ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තුතියි දිනිදු සහෝ එන්න එන්නම කතාවට තියෙන ආසාව වැඩි වෙනව සුපිරි කතාව දිගටම සබ් දෙමු ! ජයවේවා !
එලකිරි දිනිදුවා
super machan pattama tv series eka
මේක නම් ලෙසටම යනවා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ…
ජය වේවා!!
එල එල දිදුල අයියේ
එලම තමා
තව ඩිංගයි
එලටම කරන් යනව ඔයා
බොල, කණ්නාඩි දෙකක් පාවිච්චි කරපිය…
දිදුල නෙවි…දිනිදු මාමා මේක කරලා තියෙන්නේ..
බොටත් දැන් සීයා කියල කියන්න වෙන්නේ….
මේං
මම නම් නෙමේ
මේ තරුන නාකියා තමයි මෙහෙම කියල තියෙන්නෙ
මම නම් හවුල් නෑ ඔවට දිනිදුවෝ
මූ හොද තරුන එකා කියල හිතාන ඇති හැට පැන්න රිලවා
එනව මටත් සීයා කියන්න
තරහ යනව හරී
දැන් බොල යකෝ, මමද දිනිදු මාමට දිදුල කියල තියෙන්නේ…
උබ නම් උපැස් යුගලක් පාවිච්චි කොරන එකම යහපති…
:v
එල එල දිනිදු සහෝ…
වැඩේ කියන්නේ සමාවෙන්න ඕනේ කලින් එව්ව්ව්ට කොමන්ට් දාන්න බැරි උනාට,
මොකද අපි ආත්මාර්තාකාමී මිනිස්සු නේ..
මට කලින්ම සබ් ටික හම්බුනා, එපිසෝඩ් එකේ ඉදන් අට වෙනකම්, ඉතින් මොන එහෙකටද කොමන්ට් දාන්නේ…
මේ ටික නැති නිසා ඔන්න කොමන්ට් දානවා…
වැරැද්ද කරගත්තේ ඔයාම තමයි…
එහෙනම් ඔන්න මේ සබ් එකත් ගත්තා,,/..
ජය වේවා…
එල මචන් තව 3යි
ඒකත් දෙන්න ඉක්මනටම
සබට තුති
ඔබට ජය………………
එල මචං
thanks a lot
sub dena akata kaatta kala thxz saho
බොහොම පින්
thanks
ජයම වේවා මචෝ සුපිරි
නියමයි සහෝ ඔයා එක දිගට දෙන නිසා මේක කම්මැලි නැතුව
බලන්න ඇහැකි
ජය!
pattama kathawa thawath podddai
jayen jaya!
එළනේ සහෝ බලන්න ඕනේ
maxxa macho
subs anakam unne , nathuwa nm melo deyak thyrenne na
patta macho