MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal (2013) [S01 : E07] | අවයව වෙළඳාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hannibal 2ඉතින් යාළුවනේ. ඔන්න හැනිබල් කතා මාලාවේ හත් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටස බැලුවනම් ඔයාලට තේරෙනවා ඇති මිරියම් ලෑස්ව මරලා දාන්නේ දොස්තර හැනිබල් බව. ඒ වගේම සමහරවිට මිරියම් ලෑස් එදා මරන්නෙ නැතිව පණපිටින් තියාගන්න ඇති කියලත් හිතන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මිරියම් ලෑස්ගෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ට ලැබෙන පටිගත කල දුරකථන ඇමතුම. අනිත් හේතුව තමයි මිරියම් ලෑස්ගෙන් කපා වෙන් කල අත. ඒ වගේම මානසික රෝහලේ ඝාතනය සිදු කරන පුද්ගලයා පරපීඩක ඝාතකයා නෙවෙයි කියලත් ඔයාලට තේරුම් ගිහින් ඇති. හැබැයි ඔහු ඒ විදිහට ක්‍රියා කලේ දොස්තර හැනිබල්ගේ බලපෑමක් මත වෙන්නත් පුළුවන් කියලා ඔයාලට හිතෙනවා ඇති.

මේ පාර කොටසින් පෙන්නන්නෙත් අමුතු ආකාරයේ මිනී මැරුම් දෙකක් ගැන. එක මිනී මැරුමක් හෝටලයක නාන කාමරයක් තුල සිදු කර තිබෙනවා. එම සිරුරෙන් වකුගඩුවක් ඉවත් කර තිබෙන බවත්, හදවත ඉවත් කිරීමට උත්සාහ කර ඇති බවත්, ඒත් යම් බාධාවක් නිසා එසේ හදවත ඉවත් කරගන්න බැරි උන බවත් පොලිසියෙන් සොයා ගන්නවා. ඒත් විල්ට මේ සිද්ධිය පේන්නේ වෙනම විදිහකට.

දෙවෙනි මිනීමැරුමට ලක් උන පුද්ගලයාගෙන් ඉවත් කරගෙන තියෙන්නේ බඩවැලයි. එම මිනී මැරීම සිදු කරන්නේ දොස්තර හැනිබල්ද කියලා සැකයක් ඇති වෙන විදිහටයි මේ කොටස ගලා යන්නේ.. පොලිසිය සැක කරන්නේ මෙසේ මිනී මරා ඉවත් කරන අවයව වෙනත් අයට බද්ධ කිරීම පිණිස විකිනීමේ ජාවාරමක් පරපීඩක ඝාතකයා විසින් සිදු කරන බවයි.

ඉතින් යාළුවනේ, දෙවෙනි මිනී මැරුම සිදු කරන්නේ දොස්තර හැනිබල්ද? ඇත්තටම මේ මිනී මැරුම් වලට ගොදුරු වන අයගේ අවයව ගන්නේ වෙනත් අය සඳහා බද්ධ කිරීමටද? නැත්නම් පොලිසිය නොමග යැවීමටද? එහෙමත් නැත්නම් දොස්තර හැනිබල්ගේ ආහාරය වෙනුවෙන්ද? මිරියම් ලෑස්ට මොකද වෙලා තියෙන්නේ? අර කපා වෙන් කල අත මිරියම් ලෑස්ගෙමද? මේ ඝාතන කරන පුද්ගලයාව අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුලු පිරිසට හැිකි වේවිද? කියලා කතාව බලලම දැනගන්න. කුතුහලය පිරි තවත් කොටසකින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/XCXsxH” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
12d9291a5842f7f2986e654f043f584fc1cc498e
[button link=”http://goo.gl/Xxr3Y0″ type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4e321053404cc205f94dab18b6d0637c7f7341dd
[button link=”http://goo.gl/Ky1uli” type=”icon” “center” newwindow=”yes”] 840 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a0bf3982c6c186e94726dc9e59e9ab4ff27a9c00
[button link=”http://goo.gl/TtD0IX” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න[/button]
c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a
[button link=”http://goo.gl/4sTOro” type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
7210f1032cb36773f8cc30a8b66adc4614f5d081
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6689 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

44 thoughts on “Hannibal (2013) [S01 : E07] | අවයව වෙළඳාම [සිංහල උපසිරැසි සමඟ]

  • supiri kathawak machan…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • koo 8?ekath ikmanata dennakoooooooooooo

    Reply
  • mudiya / මුදියා

    මගෙ අම්මේ මෙහෙමත් සබ් දීමක්.නියමයි දිනිඳුවො.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • shavindu avishka

    elaga tikath ikmanata denna hode

    Reply
  • සමාවෙයන් දිනිදුවෝ කොමෙන්ට් නොදැමීම සම්බන්දයෙන් පහුගිය ටික දොහේම
    බොලා එහෙනම් මේකෙ හත්වැන්නටත් අරන් ආව නේද එලකිරි වගේ
    සේරම ගෙනෙන් හොදේ මේ විගසින්ම 😉

    Reply
  • shavindu avishka

    niyamai machan niyamai…..super work!!!

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    අම්මේ නියම කතාව තේරෙනව නම් අඩුයි මේක කතාවේ හැටියක් හින්ද සිංහල හඩකව්වත් මේක තේරෙයිද මන්ද, ඒත් මචෝ සබ් ඒක නම් අව්ලක් නැ දිගටම දෙමු ! බොහොම ස්තුතියි !!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.දිගටම ඕකේ සබ් දෙන්න සහෝ.

    Reply
  • thank you wewa …..
    🙂

    Reply
  • Chathura Madusanka

    thanks sahoo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…අද යාළුවෙක් කිව්ව්වා මට මේක ඇත්ත කතාවක් කියලා….

    Reply
  • sub aka gaththa bohoma pin

    Reply
  • elane machan meyka danakam math unne

    Reply
  • thanks sahooo
    dn denne tv series wtharada

    Reply
  • නියමම කතාව 🙂

    Reply
  • HarshA LahirU

    ස්තුතියි සහො ජය

    Reply
  • loweth meyka nam supiri hode

    Reply
  • ජය වේවා 🙂

    Reply
  • නලින්

    අයියෝ දිනුදු අයියා 6 බලලා ඉවර උනා විතරයි.. මෙන්න 7ත් දලා..
    එක දිගටම බැවිල්ලක් ම තමයි තියෙන්නේ..:D

    ස්තුතියි වේවා මේ කථා මලාව රසවත්ව අපි වෙත තිලිණ කරනවට..

    ජය වේවා..!

    Reply
  • සබ් දෙනකම් උන්නේ පට්ට දිනිදු

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • mihin ලංකා

    එල මචං

    Reply
  • niyamai mamath mey kotsa danakama agili gana gana unne

    Reply
  • patta mey epi aka denakm unne

    Reply

Leave a Reply to Sahan Cancel reply

Your email address will not be published. Required fields are marked *